හොන්ද ජේඩ් චැසි 120
BEY නම්බර් බයික් එකක් 5,75ට ලාබද පාඩුද?
හොන්ද ජේඩ් චැසි 120
BEY නම්බර් බයික් එකක් 5,75ට ලාබද පාඩුද?


Ch 130 th oya keli tika fix karala 150 kiyala wikunanawa athine....wistarayak kiyapan puluwannamCH150 on light. nickel fork. runoff switch. side stand indicator enawa.
http://www.elakiri.com/forum/showthread.php?t=1359150
හොන්ඩා ජේඩ් චැසි 120
BEY නම්බර් බයික් එකක් 5,75ට ලාබද පාඩුද?



Ch 130 th oya keli tika fix karala 150 kiyala wikunanawa athine....wistarayak kiyapan puluwannam
Ikman eke, Ginza lanka eken dala tiyana Blue colour eka ne ?
ganna epa bn. Jade ekakata oya gana hodatama wadi
un kohomat loku ganan kiyannne
mama GN ekak hoyanna giya okun gawata
dan auruddakata kalin wage 4.50k kiuwa![]()





Kollane march poyata siripade yamuda?


සිංහලු. යාඑවෙක්ට gs125 එකක් නිකං හම්බවෙලා. මාමන්ඩියා දීලා තීන්නේ. ධාවන තත්වයේ නම් නැත. බෝර් කරන්න ඕන. තව පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා කරන්න.140- නම්බරේ. ගානක් දීලා ගත්තොත් අවුලක් නැතිවෙයිද බං. නැත්තම් අතින් දාලා හරකෙක් බලාගත්තා වගේ වැඩක් වෙයිද..?
![]()
පුටාර් එකේ අඩුපාඩු හදන්න කෙලින්ම දැම්මා කොම්පැනි එකට. ලොකු බිලක් ආවත් ආයේ අඩු පාඩු එන එකක් නෑනේ..![]()
උඹ වගේ එකෙක්.ඔය කම්පැනි වල උන් කෑලි මාරුකරන්න දන්නවා මිසක් ලෙඩක් හොයලා හදන්න දන්න උන් නෙමෙයි.කොහොමත් හොඳ බිලක් එයි.එතකොට උඹට හිතෙයි අපරාදේ අලුත් එකක් ගන්න තිබුන සල්ලි කියලා.

ඔය FZ,Hornet 160 හොයන වෙලාවේ ගනින් බන් ජපනෙක්ම.වෙලාවට කලාවට මේන්ටේන් කරනවනම් බබා වගේ දිවුවෑකි.
ඔව් බන්. රෙද්ද එපාම වෙලා දැම්මේ. අද පාරේ ආවෙත් හරිම අමාරුවෙන්. කල්ච් එක ඇලිලා වගේ බයික් එකේ. අන්තිම තුරුම්පුව තමා මේ.
පුටාර් එකේ අඩුපාඩු හදන්න කෙලින්ම දැම්මා කොම්පැනි එකට. ලොකු බිලක් ආවත් ආයේ අඩු පාඩු එන එකක් නෑනේ..![]()

