ElaKiri Bajaj Pulsar Fan Club-4

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    අද තමා ඉන්ධන මිල වැඩි උනාට පස්සෙ ඉස්සෙල්ලම ෆුල් ටෑන්ක් කලේ.. 2070 + 30 ක ටූ ටී දැම්මම ගානට 2100 ක වැදුනා සිංහලු.. බයික් එකකට 2000 පන්නලා තෙල් ගහපු පළවෙනි වතාව :baffled:
    :(:(:(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පිස්සු නැත්තං ෂෝක් :angry:
    :sorry::sorry::sorry:
    ඇයි බන් මේ ෆක්කු, මේවට මෙච්චර ගනන් කියන්නේ,

    මේකයි fz(150cc) යි අතරෙ ලොකු වෙනසක් නෑ, මේකෙ ABS, Water Cooled එහෙමත් නෑ, ඒත් බයික් දෙක අතරෙ ගාන වෙනස ලක්ෂ 3ක්, පිස්සු හැදෙනවා:angry::angry::angry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    හම්මට :shocked:

    මොකක්ද බං බයික් එක

    උඹ හැම ෆුල්ටැන්ක් ගහන පාරකම 2ටී දානවද ? අවුලක් නැද්ද ? :confused:
    hunk එකක් මචං..

    සැරයක් ඇර සැරයක් දානවා බං.. අවුලක් නං වෙලා නෑ දැනට :D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    :sorry::sorry::sorry:
    ඇයි බන් මේ ෆක්කු, මේවට මෙච්චර ගනන් කියන්නේ,

    මේකයි fz(150cc) යි අතරෙ ලොකු වෙනසක් නෑ, මේකෙ ABS, Water Cooled එහෙමත් නෑ, ඒත් බයික් දෙක අතරෙ ගාන වෙනස ලක්ෂ 3ක්, පිස්සු හැදෙනවා:angry::angry::angry:
    features අතිං ගත්තම මං හිතන්නෙ ඔය ගානට අඩුවෙං pulser NS එක ගත්තැහැකි නේද
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,163
    1,858
    113
    මාතොට





    FZ25
    Rs. 705000.00



    මේ ගානට මේක තේරුමක් නෑ නේද බන්ස්????
    හැබැයි පෙට්‍රල් නම් 40ක් විතර කරනවාලු, day to day use කරන්න හොඳයි ඒ නිසා,
    ගැබැයි කියල තියෙන ගානට මේක වටින්නෙ නෑ නේද:sorry:

    hoda condition hornet ekak ganna puluwan oya ganata :P
     
    • Like
    Reactions: agrmrs

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,432
    4,151
    113
    කඩවත
    ඔව් NS එක 400K+ ද කොහෙද වෙන්නේ, ඒත් මන් ඒකට ආස නෑ බන්:sorry:
    මං නං තව බලං ඉන්නවා CBZ එකේ අළුත් එකක් එනවා 200 cc
    ඒක ආවාම ගාන අඩුයි නං සල ලල ලා :cool:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මං නං තව බලං ඉන්නවා CBZ එකේ අළුත් එකක් එනවා 200 cc
    ඒක ආවාම ගාන අඩුයි නං සල ලල ලා :cool:


    new-hero-xtreme-200s-p.jpg



    ලොකු ගතියක් නම් නෑ වගේ:P:P:P:sorry:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මං නං තව බලං ඉන්නවා CBZ එකේ අළුත් එකක් එනවා 200 cc
    ඒක ආවාම ගාන අඩුයි නං සල ලල ලා :cool:

    youtube eke review tiyenawa.,
    ecchara gathiyak na wage ban..
    honda x blade eka 160 unta hodai wage oita wada.
     
    • Like
    Reactions: agrmrs

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,764
    20,132
    113
    Gotland




    yamaha-fz-25-ballistic-blue.png

    FZ25
    Rs. 705000.00



    මේ ගානට මේක තේරුමක් නෑ නේද බන්ස්????
    හැබැයි පෙට්‍රල් නම් 40ක් විතර කරනවාලු, day to day use කරන්න හොඳයි ඒ නිසා,
    ගැබැයි කියල තියෙන ගානට මේක වටින්නෙ නෑ නේද:sorry:


    1KG = 7000LKR wenawa :baffled::baffled:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ane youtube redda.. fuka uda dan ke gahanne company karayangen salli aran :angry:


    tvs ntorq kiyala ekak market karanawa me dawas wala :rofl:

    video ekak dekak nam balala kiyanna ba.
    video godak balapan.
    idea ekak ganna puluwan.
    Ntorq eke nam mada wisi wenawa kakul deka tiyana thanata.
    walawal wala watunama silencer eke wadinawa seat eka yata kotasa.
    aluth ewage wadina seen eka nam haduwalu...
    oya wage idea ganna puluwan video balala.
    nobala inna eka nam modakamak.
    umba dan meka lankawe dakalath natuwa hodai kiyana ekath mey wagema modakamak tamai..
    :D:D:D:D