ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    794
    113
    මට බයිසිකලේ යන කොට තියන ලොකුම බය ලයිට් එක කොයිවෙලේ ගහලා යයි ද කියන එක.. කෝකටත් එකයි නෙ තියෙන්නෙ. ජපන් බයිසිකල් වල වගේ නෙවෙයිනෙ , පල්සර් 180 ක ලයිට් එක තනියම මාරු කරන්න අමාරුයි ..අනික රෑ:sorry::sorry::sorry:
    එහෙම අවුලක් වෙයි කියල හිතන්න අමාරුයි මචන් ඔතනදිම. කේස් එකක්නම් වෙන්නෑ ඉතින් :cool: යන් :yes:

    Ado kukula uba ape paththen neda awilla thinne
    ඔව් ආවෙ ඔහෙන් තමා :yes: මටත් මතක් උනා. volty ය තියෙන shaminda එහෙමත් ඔය පැත්තෙ නේද.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    51,959
    20,404
    113
    Gotland
    එහෙම අවුලක් වෙයි කියල හිතන්න අමාරුයි මචන් ඔතනදිම. කේස් එකක්නම් වෙන්නෑ ඉතින් :cool: යන් :yes:


    ඔව් ආවෙ ඔහෙන් තමා :yes: මටත් මතක් උනා. volty ය තියෙන shaminda එහෙමත් ඔය පැත්තෙ නේද.


    man Panadure da koheda. mama alutagama
     

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,236
    1,601
    113
    Kastiya podi help ekak oone

    mata bike eka company daala service karaganna oone

    Yakkala (Gampaha) ehema thanak thiyenne koheda ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    794
    113
    man Panadure da koheda. mama alutagama
    ආ ඒක තමා :cool: කුකුල්ලු දෙන්නව මට මතක් උනා :yes:

    Kastiya podi help ekak oone
    mata bike eka company daala service karaganna oone
    Yakkala (Gampaha) ehema thanak thiyenne koheda ?
    බජාජ්ද මචෝ ? ගම්පහින් ජාඇලට හැරිල ටිකක් යද්දි ලොකු එකක් තියෙනව නේද ? authorized service center එකක්ද නම් දන්නෑ
     
    • Like
    Reactions: Tanto

    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,236
    1,601
    113
    ආ ඒක තමා :cool: කුකුල්ලු දෙන්නව මට මතක් උනා :yes:


    බජාජ්ද මචෝ ? ගම්පහින් ජාඇලට හැරිල ටිකක් යද්දි ලොකු එකක් තියෙනව නේද ? authorized service center එකක්ද නම් දන්නෑ

    Ow ban eeka hari naa lu
    Mata oone company daala service ekak karanda ehema thanak dannawada dan nam Colombo unath kamak na
     
    • Like
    Reactions: agrmrs

    animation

    Well-known member
  • Aug 25, 2011
    15,226
    8,840
    113
    Microsoft
    මටත් අයිඩියා එකක් තියනවා කුරුනෑගල- කැන්ඩි-වික්ටෝරියා-රන්දෙනිගල-මඩොල්සිම රූට් එකේ ගිහින් එන්න..එක දවසින් කවර් කරන්න පුලුහන් වෙයිද? බස් එකේ නම් ඔය ගමනට වන්වේ පැය 6 ක් විතර යයි මම හිතන්නෙ:eek::eek:

    awasan katayuthu™:sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    794
    113
    Ow ban eeka hari naa lu
    Mata oone company daala service ekak karanda ehema thanak dannawada dan nam Colombo unath kamak na

    ඇති ඇති මචෝ call එකක් දියන් උන්ට. main workshop එකක් හැම එකේම මන් හිතන්නෙ තියෙනව :yes:
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    17,726
    7,919
    113
    කෝ ෆොටෝවක් දාපන්බලන්න

    D1zqXDH.jpg


    :P:P