ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මම හොදට දන්න පොරක් බන්. හෙන ගහනව අල්ලපු එවුන්ට නම්. පාඩුවෙ බිස්නස් එකක් කරන් හිටපු අහින්සකයෙක් ඔය. මිනිහ ගාව පන්චිකාවත්තෙ ලොකු ලොකු ගනන් කියන පාට්ස් එහෙම සාදාරන ගානට තියනව. නොදකින් බලු හැත්ත :growl::growl::growl::no::no:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද

    කොහොමද බන් මාට්ටු වෙලා තියෙන්නේ

    කුරුනෑගල බඩු නම් කොහොමත් ඔහොම තමා. සොහොනෙන් නැගිටින්නෙ :lol:

    AX1 TW Jade :yes:

    එක නේ යාඩ් එකේන්ම අරන් එන්නේ මම, condition බලලා ගන්න පුළුවන්
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කුරුනෑගල බඩු නම් කොහොමත් ඔහොම තමා. සොහොනෙන් නැගිටින්නෙ :lol:

    AX1 TW Jade :yes:

    සහතික ඇත්ත මචන් :lol::lol::lol:

    ඇස් දෙකට දැක්ක බෝර් කරලා චැසි 150ක එන්ජින් එකක් හදනවා කුරුනෑගල නම දරාපු කඩේක..වෙන පැත්තක රතු පාට හොනට් එක සම්පූර්නෙන් නිල් පාට කරනවා..:no::no:
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    කොහොමද restore පාර

    before

    කොහොම කලත් වැඩක් නැහැ මචන් ඔරිජිනල් විදිහටම කලේ නැත්තන්..බලපන් රිම් දෙකයි එන්ජිමෛ දැක්ක ගමන් කියන්න පුලුවන් මීහරකෙක් වැඩේ කරලා තියෙන්නෙ කියලා..:no::no:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සහතික ඇත්ත මචන් :lol::lol::lol:

    ඇස් දෙකට දැක්ක බෝර් කරලා චැසි 150ක එන්ජින් එකක් හදනවා කුරුනෑගල නම දරාපු කඩේක..වෙන පැත්තක රතු පාට හොනට් එක සම්පූර්නෙන් නිල් පාට කරනවා..:no::no:
    :sorry::sorry::sorry:

    කොහොම කලත් වැඩක් නැහැ මචන් ඔරිජිනල් විදිහටම කලේ නැත්තන්..බලපන් රිම් දෙකයි එන්ජිමෛ දැක්ක ගමන් කියන්න පුලුවන් මීහරකෙක් වැඩේ කරලා තියෙන්නෙ කියලා..:no::no:
    :sorry::sorry::sorry:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    සහතික ඇත්ත මචන් :lol::lol::lol:

    ඇස් දෙකට දැක්ක බෝර් කරලා චැසි 150ක එන්ජින් එකක් හදනවා කුරුනෑගල නම දරාපු කඩේක..වෙන පැත්තක රතු පාට හොනට් එක සම්පූර්නෙන් නිල් පාට කරනවා..:no::no:

    අමල් නේද ලොල්
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    උඹ බයික් එක ගත්ත තැන හොදයිද ? ගනං එහෙම සාධාරනද ? :)

    අමල් ගෙන් තමා ගත්තේ එත් උගේ බයික් එකක් නෙමේ බයික් යාඩ් එකකින් උගේ හරහා ගත්තේ, උ බදින්න ඉන්න කෙල්ලගේ තාත්තා අපේ එහා ගෙදර කඩේට plastic items දානවා ඒ හරහා ගිහින් ගත්තේ උ එක නිසා සාදාරන ගානට හොදම condition එකක් හොයලා දුන්නා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අමල් ගෙන් තමා ගත්තේ එත් උගේ බයික් එකක් නෙමේ බයික් යාඩ් එකකින් උගේ හරහා ගත්තේ, උ බදින්න ඉන්න කෙල්ලගේ තාත්තා අපේ එහා ගෙදර කඩේට plastic items දානවා ඒ හරහා ගිහින් ගත්තේ උ එක නිසා සාදාරන ගානට හොදම condition එකක් හොයලා දුන්නා
    ආ එහෙම කනෙක්ශන් එකක් හරහා ගිහිං :yes::)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    අමල් නේද ලොල්

    ඔව් ඔව් බොල:angry::angry:..ඕකා මටත් බෝලේ බස්සන්න හැදුවා..අපිව තම්බන්න අමාරුයිනේ බන්..උබට නන් කෙල්ලට නෝන්ඩි වෙන්න බැරි නිසා සුපිරි බයික් එකක් හොයලා දෙන්න ඇති:):)..නැත්තන් නන් පල් හොරෙක් ඕකා..:angry::angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මටත් කීප දෙනෙක්ම කිව්ව කුරුණෑගල යන්න කියල බලන්න.ඒත් බන් එහෙ තියෙන්නෙ අන්රෙජිස්ටර්ඩ් නේද ? මන් බැලුවෙ 1ස්ට් ඕනර් වගේ පවිච්චි කරපු එකක් සෙට් කරගන්න :)සුප්ප වන්ඩියක් දාල තිබ්බ 3.20කට වගේ.මන් කෝල් කරද්දි බයික් එක ගිහින් :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉසුරු මචන් අර ඉන්ජිම දෙපැත්තට එන කෑලි දෙක වෙනමද අරන් ගහ ගන්න ඕන ? ඒක තියෙන්නෙ ලෙග් ගාර්ඩ් එකක් හැටියටද නැත්නම් වැටුනොත් එහෙම එන්ජිම තුවාල වෙන එක නැති කරන්නද ?
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    ඔව් ඔව් බොල:angry::angry:..ඕකා මටත් බෝලේ බස්සන්න හැදුවා..අපිව තම්බන්න අමාරුයිනේ බන්..උබට නන් කෙල්ලට නෝන්ඩි වෙන්න බැරි නිසා සුපිරි බයික් එකක් හොයලා දෙන්න ඇති:):)..නැත්තන් නන් පල් හොරෙක් ඕකා..:angry::angry::angry:

    ඕකා ගාව හොද බයික් තියෙනවා හදපු නැති ඒවා ඒවා හොයලා ගන්න ඕනේ
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    මටත් කීප දෙනෙක්ම කිව්ව කුරුණෑගල යන්න කියල බලන්න.ඒත් බන් එහෙ තියෙන්නෙ අන්රෙජිස්ටර්ඩ් නේද ? මන් බැලුවෙ 1ස්ට් ඕනර් වගේ පවිච්චි කරපු එකක් සෙට් කරගන්න :)සුප්ප වන්ඩියක් දාල තිබ්බ 3.20කට වගේ.මන් කෝල් කරද්දි බයික් එක ගිහින් :(

    ජේඩ් ද බලන්නේ?? කුරුනෑගලත් දැන් ජේඩ් නැහැ මචන් මොකද මම හිතන්නේ දැන් ජපානෙත් ජේඩ් ඉවරයි සේරම මෙහෙ පටවලා..ගන්නවා නන් ඉතින් පාවිච්චි කරලා විකුනන එකක් ගනින්..උබ ඉතින් කෑලි සේරමත් බලනවා නේ..හොද එන්ජිමක් බලලා ගනින් අනිත් කෑලි පස්සේ අරගෙන හරි දාගන්න පුලුවන් නේ..මගේ එකෙත් ඔරිජිනල් සිග්නල් ලයිට් 4න් 3යි හොද තත්වේ තියෙන්නේ..එකක අන්ඩක් කැඩිලා..මම මේ තියන ලයිට් හතර දාගෙන ඉන්නේ එහෙන් මෙහෙන් වදි කියලා බය වෙන්න ඕනෑ නැති නිසා:):)
     
    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඉසුරු මචන් අර ඉන්ජිම දෙපැත්තට එන කෑලි දෙක වෙනමද අරන් ගහ ගන්න ඕන ? ඒක තියෙන්නෙ ලෙග් ගාර්ඩ් එකක් හැටියටද නැත්නම් වැටුනොත් එහෙම එන්ජිම තුවාල වෙන එක නැති කරන්නද ?

    crash bobbin..ගොඩාක් එවුන් දැන් ඒවා හයි කරලම තමයි බන් බයික් විකුනන්නේ..ඒකෙන් කරන්නේ ක්‍රෑශ් බාර් එකේ වැඩේම තමයි..මගේ එකෙත් ඒකක් හයි කරල තිබ්බ නන් අර යට නිකල් රවුම තැලෙන්නේ නැහැ:(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජේඩ් ද බලන්නේ?? කුරුනෑගලත් දැන් ජේඩ් නැහැ මචන් මොකද මම හිතන්නේ දැන් ජපානෙත් ජේඩ් ඉවරයි සේරම මෙහෙ පටවලා..ගන්නවා නන් ඉතින් පාවිච්චි කරලා විකුනන එකක් ගනින්..උබ ඉතින් කෑලි සේරමත් බලනවා නේ..හොද එන්ජිමක් බලලා ගනින් අනිත් කෑලි පස්සේ අරගෙන හරි දාගන්න පුලුවන් නේ..මගේ එකෙත් ඔරිජිනල් සිග්නල් ලයිට් 4න් 3යි හොද තත්වේ තියෙන්නේ..එකක අන්ඩක් කැඩිලා..මම මේ තියන ලයිට් හතර දාගෙන ඉන්නේ එහෙන් මෙහෙන් වදි කියලා බය වෙන්න ඕනෑ නැති නිසා:):)
    :lol::lol:ඒකනම් ඇත්ත බන්.එල එල මන් බලන්නම්:):)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    crash bobbin..ගොඩාක් එවුන් දැන් ඒවා හයි කරලම තමයි බන් බයික් විකුනන්නේ..ඒකෙන් කරන්නේ ක්‍රෑශ් බාර් එකේ වැඩේම තමයි..මගේ එකෙත් ඒකක් හයි කරල තිබ්බ නන් අර යට නිකල් රවුම තැලෙන්නේ නැහැ:(:(
    ආහ් හරි හරි මචන්.තෑන්ක්ස්.එක තියෙන එක හොදයි තමා :yes::yes:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඔව් ඔව් බොල:angry::angry:..ඕකා මටත් බෝලේ බස්සන්න හැදුවා..අපිව තම්බන්න අමාරුයිනේ බන්..උබට නන් කෙල්ලට නෝන්ඩි වෙන්න බැරි නිසා සුපිරි බයික් එකක් හොයලා දෙන්න ඇති:):)..නැත්තන් නන් පල් හොරෙක් ඕකා..:angry::angry::angry:

    :rofl::rofl::rofl::rofl:

    මම මොකුත් නොකිය හිටියෙ චානකයට හිත අප්සට් වෙයි කියල. උගෙ බයික් එක නම් වරදක් නෑ වගේ. මට කුරුනෑගලට පැය බාගයයි බන් :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ක්‍රෑශ් බොබින් ගහන්න එපා. එන්ජින් මවුන්ට් කඩල යනව වැදුනොත්. හොනට් ගන්නකොට හොදට බලන්න එන්ජින් බ්ලොක් එක ගාව මවුන්ට් එක පාස්සලාද කියල

    හොනට් එකක් වැදුන කියන්නෙ අනිවා මීටරෙයි ලයිට් එකයි යනව. පෙරලුනොත් ටැන්කිය යනව. බිත්තරෙ වගෙ රකින්න ඕනෙ