ElaKiri Bajaj Pulsar Fan Club-4

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    අනේ මන්ද බන්. හිතාගන්න බැරුව ඉන්නෙ.
    :baffled::baffled::baffled:

    HTML:
    http://www.automart.lk/vehicleinfo.php?category=4&type=1&make=23&model=&city=--Any--&page=1&searchVehicle=1&hits=46&vehicleno=404101

    HTML:
    http://www.automart.lk/vehicleinfo.php?category=--Any--&type=1&make=--Any--&model=&city=--Any--&page=9&searchVehicle=1&hits=510&vehicleno=457873
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,246
    4,387
    113
    ඇයි එන්නද
    12279142_915540935225951_3095042902659393538_n.jpg
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    තාම 410යි

    ඒ බං ඔය උලව්ව කරන්න චැසි නම්බර් එක ඕනෙමද බං
    මගේ චීටෙක් එකේ චැසි නොම්බරේ මැකිලා..
    හෝ හොයාගන්න නෑ
    එන්ජින් එක තියේ..
    ඒක විතරක් මදියෑ.. :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ඒ බං ඔය උලව්ව කරන්න චැසි නම්බර් එක ඕනෙමද බං
    මගේ චීටෙක් එකේ චැසි නොම්බරේ මැකිලා..
    හෝ හොයාගන්න නෑ
    එන්ජින් එක තියේ..
    ඒක විතරක් මදියෑ.. :nerd:

    :yes: ඔව් බං දුම් පරීක්ෂණේ උන් බලනවා ඕක........ DX එක අරන් ගිහින්.....චෑසි නම්බරේ පේන්නේ නෑ කියලා මැරෙන්න හැදුවා එතන උන්.... මම ජාතිය ඈමතුවා කලින් පාරත් මෙතනින්ම කරේ..... පේන්නේ නැතුව නම් ගියේ නෑ කියලා.... ඕන් ඒ ගමන නොපෙනුන උන්ට පෙනුනා..... :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :yes: ඔව් බං දුම් පරීක්ෂණේ උන් බලනවා ඕක........ DX එක අරන් ගිහින්.....චෑසි නම්බරේ පේන්නේ නෑ කියලා මැරෙන්න හැදුවා එතන උන්.... මම ජාතිය ඈමතුවා කලින් පාරත් මෙතනින්ම කරේ..... පේන්නේ නැතුව නම් ගියේ නෑ කියලා.... ඕන් ඒ ගමන නොපෙනුන උන්ට පෙනුනා..... :P

    ඇයි ඒකෙ චැසි නම්බරේත් මලකඩ වලින් වැහිලද?:P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ඇයි ඒකෙ චැසි නම්බරේත් මලකඩ වලින් වැහිලද?:P

    :frown: :frown: මගුල.... අරුන්ට පේන්නේ නෑලු.... ඒක උඩින් පේන්ට් වැදිලලු.... මම කිව්වා ගිය අවුරුද්දේ තිබ්බ පේන්ට් එකම තමා ඔය.... අළුතෙන් පේන්ට් කරේ නෑ කියලා.... සද්දේ දැන්මහම නොපෙනෙන ඒවා පෙනුනේ උන්ට ඔය යස අගේට..... :growl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :yes: ඔව් බං දුම් පරීක්ෂණේ උන් බලනවා ඕක........ DX එක අරන් ගිහින්.....චෑසි නම්බරේ පේන්නේ නෑ කියලා මැරෙන්න හැදුවා එතන උන්.... මම ජාතිය ඈමතුවා කලින් පාරත් මෙතනින්ම කරේ..... පේන්නේ නැතුව නම් ගියේ නෑ කියලා.... ඕන් ඒ ගමන නොපෙනුන උන්ට පෙනුනා..... :P

    ඉලව්ව. .එතන කෑල්ල නැති නිසා තහඩුවක් ගැහුවා.
    දැන්එව්වත් කොටන්නෝනය..
    අපෝ.. :baffled:

    එන්ජින් එක නම් මලක් සේ තියෙයි.. :(
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ඒ බං ඔය උලව්ව කරන්න චැසි නම්බර් එක ඕනෙමද බං
    මගේ චීටෙක් එකේ චැසි නොම්බරේ මැකිලා..
    හෝ හොයාගන්න නෑ
    එන්ජින් එක තියේ..
    ඒක විතරක් මදියෑ.. :nerd:

    පොතේ (CR) තියන Engine අංකය සහ චැසි අංක වාහනයේ ඇති Engine අංකය සහ චැසි අංකය සමග ගැලපිය යුතුය..
    දුම් පරීක්ශාවේදී එම අංක දෙක අනිවාර්යයෙන්ම නිසි පරිදි පරීක්ශා කල යුතුය

    ප.ලි.
    නිවැරදි ලෙස කොට්ටෝරුවන් ලවා කොටා ඇති එන්ජින් අංක සහ චැසි අංක පොත සමග ගැලපේ නම් එය ගැටලුවක් වන්නේ නැත..
    හැබැයි කොටන අවස්ථා වල පොලිසි වලට මාට්‍ටු වීම ලාච්චුවේ දැමීමට හේතු විය හැක
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    හෙල්මට් නොදා ගෙවල් ලග කඩේටවත් යන්න එපා කුකුළණේ..... අද මම වාද්දුවේ ඉදන් බණ්ඩාරගමට එන්න ඈතුල් පාරක එනකොට.... ඉස්සරහින් පොලිස් ජීප් එකක් ගියා..... මගදි නවත්තලා තිබ්බ FZ එකක් හෙල්මට් නැතුව එකෙක් ඉස්සරහින් පාරට ගන්න ගියා..... අර ජීප් එකේ ආව පොලිස් කාරයා.... අම්මෝ..... ඌ අරූට බැන්න හැටි..... බැහැපු ගමන් බයික් එකේ යතුර ගත්තා...... උගේ ලයිසන් එකයි අයි ඩී එකයි ගත්තා..... පොලිසියට වරෙන් *රියා කියලා අර අමන පොලිස් කාරයා ගියා ජීප් එකේ නැගලා...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    ටිපික්ස්ල් සිරි ලන්කන් පොලිස්.:rofl:

    ආප්ප ඔලුවෙ නමාගෙන යන්න හොඳයි.:growl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    පොතේ (CR) තියන Engine අංකය සහ චැසි අංක වාහනයේ ඇති Engine අංකය සහ චැසි අංකය සමග ගැලපිය යුතුය..
    දුම් පරීක්ශාවේදී එම අංක දෙක අනිවාර්යයෙන්ම නිසි පරිදි පරීක්ශා කල යුතුය

    ප.ලි.
    නිවැරදි ලෙස කොට්ටෝරුවන් ලවා කොටා ඇති එන්ජින් අංක සහ චැසි අංක පොත සමග ගැලපේ නම් එය ගැටලුවක් වන්නේ නැත..
    හැබැයි කොටන අවස්ථා වල පොලිසි වලට මාට්‍ටු වීම ලාච්චුවේ දැමීමට හේතු විය හැක

    එපා වෙනවා සිංහලු.. :nerd:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    ටිපික්ස්ල් සිරි ලන්කන් පොලිස්.:rofl:

    ආප්ප ඔලුවෙ නමාගෙන යන්න හොඳයි.:growl:

    :dull: පාර හරහට පොලිස් ජිප් එක..... මම ඒක පිටිපස්සේ..... යකෝ අපරාධකාරයෙක් අහු උනා වගේ අරූ නාඩගම නැටුවේ කුණුහරුප කියාගෙන..... අර බයික් එකේ ආව කොල්ලා අහිංසකයෙක් නිසා හොදා..... මල පනින බුවෙක් උනා නම් අරූට කතා කරන හැටි උගන්වලා.... බලපන් අර පොලිස් බල්ලා බයික් එකේ යතුර අරන් ගියා.... කොල්ලා බයික් එක තල්ලු කරන් යන්න ඈති...... :growl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: පාර හරහට පොලිස් ජිප් එක..... මම ඒක පිටිපස්සේ..... යකෝ අපරාධකාරයෙක් අහු උනා වගේ අරූ නාඩගම නැටුවේ කුණුහරුප කියාගෙන..... අර බයික් එකේ ආව කොල්ලා අහිංසකයෙක් නිසා හොදා..... මල පනින බුවෙක් උනා නම් අරූට කතා කරන හැටි උගන්වලා.... බලපන් අර පොලිස් බල්ලා බයික් එකේ යතුර අරන් ගියා.... කොල්ලා බයික් එක තල්ලු කරන් යන්න ඈති...... :growl:

    කුඩුකාරයට සැලියුට් ගහනවා ඕයි. අපේ පැත්තෙ කසිප්පු පෙරන එකක් ඉන්නවා. ඌව දැක්කම පොලිස්කාරයො දුවල ගිහින් සර් කියල කතාකරන්නෙ.:lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,508
    113
    Inside Your Laptop ;)
    කුඩුකාරයට සැලියුට් ගහනවා ඕයි. අපේ පැත්තෙ කසිප්පු පෙරන එකක් ඉන්නවා. ඌව දැක්කම පොලිස්කාරයො දුවල ගිහින් සර් කියල කතාකරන්නෙ.:lol::lol:

    :shocked: උඹටත් උන් සර් කියනවා......?? :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුඩුකාරයට සැලියුට් ගහනවා ඕයි. අපේ පැත්තෙ කසිප්පු පෙරන එකක් ඉන්නවා. ඌව දැක්කම පොලිස්කාරයො දුවල ගිහින් සර් කියල කතාකරන්නෙ.:lol::lol:
    ස්වයන් වර්ණනා :lol::lol::lol::lol: