අලුත් bajaj discover 125 පරන විදියටම ආයෙ ගහලා. alloy wheel, engine සුදු පාටයි ඉස්සරම ආව වගෙ
මෙ බයික් එක පරන discover වගෙ සුපිරිද??
අලුතෙන් ගන්න අහන්නෙ...
ෆොටෝ එකක් දාන්න බලන්න මම දැක්කේ නැ
අලුත් bajaj discover 125 පරන විදියටම ආයෙ ගහලා. alloy wheel, engine සුදු පාටයි ඉස්සරම ආව වගෙ
මෙ බයික් එක පරන discover වගෙ සුපිරිද??
අලුතෙන් ගන්න අහන්නෙ...
ජන්තු අයියා;19447039 said:ඔය ටැංකිය හදපන් බං..යට හරිය දිගටම තහඩු දාලා ගස්සන්න..හොද බාසෙක්ට දෙන්න වැඩේ කරන්න...දැන් මගේ ටැංකිය හදලා අවුරුදු දෙකක් වෙන්න තව දවස් ගානයි...කිසි අවුලක් නෑ..
බලමු බලමු හෙට ඩොටේ ගියහම බලනවා හදාගන්න...... බැරි උනොත් සදුදට රාගම පාරේ උඹ ගිය තැනට අරන් යනවා..... ඒකත් බැරි උනොත්..... ඕන *කක් කියලා හිතාගෙන සර්විස් එකේ තියෙන ටැංකිය අරන් තියනවා ගෙඩිය පිටින්...... ඒකත් හරි යන්නේ නෑ වගේ නම්..... මේ දවස් ටිකේ කාර් එකේ වැඩ ටික කරගෙන... සති දෙකකින් ඩේවිඩ් පීරිස් එකෙන්ම අළුත්ම කිරි ටොයියා ටැංකියක් අරන් තියනවා.....

මූට සල්ලි වැඩී.. ටැන්කියක් දාලම තමා අන්තිමට නවතින්නේ...![]()
හෙට උදේම ගේ ගාව ඈති FB15 එකක් පල්සර් ටැංකියකුත් එක්ක.... 
එන්ජිං ඕවහෝල් එකක් ආවොත් එන්ජිමක් අලුතෙන් දායි![]()
ඔව් ඉතින් මට ලෙහෙසි කියලා හිතෙන එක තමා ඒ වෙලාවට..... ගෙදර රෝසා එන්ජිමක් (4D31) අන්න තාමත් තියෙනවා.... පිස්ටන් රිංග්ස් ගහලා ගත්තා නම් කාලයක් දුවාගන්න පුලුවන් බඩුවක්......
4D30 එන්ජිමකුත් තිබ්බා.... ඒක තාත්තා පිනට දුන්නා...... 
අලුත් bajaj discover 125 පරන විදියටම ආයෙ ගහලා. alloy wheel, engine සුදු පාටයි ඉස්සරම ආව වගෙ
මෙ බයික් එක පරන discover වගෙ සුපිරිද??
අලුතෙන් ගන්න අහන්නෙ...
මෙතන සෙට් එකේ නම් ඕකක් තාම ගත්ත එකෙක් නෑ මචෝ...... 
ආ කුකුලෝස්..අඩෝ මූද අයිනේ ඉදලත් මං පැදපු එක බයික් එකකවත් ටැංකිය ඕම දරලා නෑ නේ..


ෆොටෝ එකක් දාන්න බලන්න මම දැක්කේ නැ
ෆොටො දන්න තෙරෙන්නෙ නෑ බන්. link එක දන්නම්
http://autos.maxabout.com/bikes/bajaj/discover/discover-125-disc
ගනේමුල්ල පාරේ බුවා නං එළකිරි. ඌ හොදටම වැඩේ කරනවාබලමු බලමු හෙට ඩොටේ ගියහම බලනවා හදාගන්න...... බැරි උනොත් සදුදට රාගම පාරේ උඹ ගිය තැනට අරන් යනවා..... ඒකත් බැරි උනොත්..... ඕන *කක් කියලා හිතාගෙන සර්විස් එකේ තියෙන ටැංකිය අරන් තියනවා ගෙඩිය පිටින්...... ඒකත් හරි යන්නේ නෑ වගේ නම්..... මේ දවස් ටිකේ කාර් එකේ වැඩ ටික කරගෙන... සති දෙකකින් ඩේවිඩ් පීරිස් එකෙන්ම අළුත්ම කිරි ටොයියා ටැංකියක් අරන් තියනවා.....
![]()
![]()
මල්ලි ආයෙත් වනගත වෙන්න වගේ බාස්ල ගැන රෙකමන්ඩ් කොරල.....ගනේමුල්ල පාරේ බුවා නං එළකිරි. ඌ හොදටම වැඩේ කරනවා






ගනේමුල්ල පාරේ බුවා නං එළකිරි. ඌ හොදටම වැඩේ කරනවා
වැලාගේ පොරත් වැඩකරු..... 
මල්ලි ආයෙත් වනගත වෙන්න වගේ බාස්ල ගැන රෙකමන්ඩ් කොරල.....![]()
සංකයා ලිදේ....!! 
මල්ලි ආයෙත් වනගත වෙන්න වගේ බාස්ල ගැන රෙකමන්ඩ් කොරල.....![]()

නෑ මේ බාසාගේ ෆොන් නොම්බරේ වත් මං ලග නෑ.. 

නෑ මේ බාසාගේ ෆොන් නොම්බරේ වත් මං ලග නෑ..
මං රෙකමන්ඩ් කරන්නේ නෑ.. කෙලින්ම විස්තරේ මෙතන දානවා![]()



බඩෝ පැට්රල් ටැන්කිය පාස්සන්න කලින් බින්දුවක් වත් තෙල් නෑ කියල කන්ෆර්ම්කර ගනින්. පාස්සන්න යනකොට හොම්බ දාලබලන්න යන්න එපා. දෙයියො බුදුන් සිහිකොරන් ඈතින් හිටපන්.....
