ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම වගේ වයිපරේ ඉන්න වෙලාවටත් බලනවකෝ :lol:

    true-story.png
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හරිදුවා ඉන්ටර්වීව් ගිහින් වෙච්ච දෙයක්.......!! :P

    12573100_1749460615269502_3561035053764698789_n.jpg

    මං ගියොත් බූම්....ම්ම්ම්... ගානවා මිසක් ඔහොම කියන්නෑ බොල..:growl:
     
    • Like
    Reactions: agrmrs

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113

    ඇයි බ්‍රෝ ආන්ටිල යූ ටර්න් ගහද්දි අපි ගහන බ්‍රේක් පාර තරම් ආතල් එකක් මේ ලෝකෙ නෑ.මාස 7, 8කට අල්ලල හිටින ආතල් එකක්

    eaf9aeec_half-trollface.jpeg

    ඇයි සහෝ හීරෝ එකේ බ්‍රේක් ගහලා ටැන්කිය තැලෙන්න කුට්ටම් මාර්ක් හිටිනකොට දැනෙන ආතල් එක ඔය ඔක්කොටම වඩා ලොකුයි නේද...:lol::lol:
     
    viper123

    Active member
  • Dec 3, 2007
    719
    60
    28
    Machan Pulsar 150 ekata danna honda head light eka mokakda? tiyana ea eliya madi original eka nam newei den tiyenne. Japan ekak danna berida?

    tawa deyak dena ganna oni bike ke tyres kochchara milage ekak duwanna puluwanda original tyres tama tiyenne. issraha eka nam sehenna geweila tiyanne 33K +.
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචන්ලා හරියට පැහැදිලි කරපල්ලකෝ..කව්රුහරි..එකෙක්..මම නම් බය්සිකල් ගැන වැඩිය දන්නේ නැහැ..!!
    මගේ පල්සර් 135 තියෙනේ.මේ ලගකදී timing chain එක මාරු කරන්න ගැලෙවුව.එදා ඉදන් බයික් එක යද්දී ටිකක් දුර ගිහින් ස්ලෝව් කරදී කල්ච් එක අල්ලද්දී සෙකන්ඩ් ගියර් එක තියෙද්දී වගේ එන්ජිම ඇතුලෙන් දඩ දඩ ගාල සද්දෙට ඇහෙනවා ගියර් වැටෙනවා වගේ...ගලවද්දී ක්ලච් ප්ලේට් හොදට තිබ්බ..දැන් අනිත් එක 70 ට විතර 5km විතර ගියාම පට්ට කර ගදක් එන්නේ.!!ලොරියක වගේ...දන්නා උන් කියපන්කො මොකක්ද කරන්නේ කියල..???
     
    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    Machan Pulsar 150 ekata danna honda head light eka mokakda? tiyana ea eliya madi original eka nam newei den tiyenne. Japan ekak danna berida?

    tawa deyak dena ganna oni bike ke tyres kochchara milage ekak duwanna puluwanda original tyres tama tiyenne. issraha eka nam sehenna geweila tiyanne 33K +.

    head light xenon eka daganin . echchara ganak na . 350k wage Panchikawatte. hodatama eliya tiyenawa.

    Pitipasse tyre eken MRF 25 k wage diwwama maru karana eka hodai . kambi paninna duwanawata wada . issaraha ekanam 35k wat plwn. eka itin padina widiya para anuwa wenas wenawa.
     
    • Like
    Reactions: viper123

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,817
    563
    113
    Hole
    මචන්ලා හරියට පැහැදිලි කරපල්ලකෝ..කව්රුහරි..එකෙක්..මම නම් බය්සිකල් ගැන වැඩිය දන්නේ නැහැ..!!
    මගේ පල්සර් 135 තියෙනේ.මේ ලගකදී timing chain එක මාරු කරන්න ගැලෙවුව.එදා ඉදන් බයික් එක යද්දී ටිකක් දුර ගිහින් ස්ලෝව් කරදී කල්ච් එක අල්ලද්දී සෙකන්ඩ් ගියර් එක තියෙද්දී වගේ එන්ජිම ඇතුලෙන් දඩ දඩ ගාල සද්දෙට ඇහෙනවා ගියර් වැටෙනවා වගේ...ගලවද්දී ක්ලච් ප්ලේට් හොදට තිබ්බ..දැන් අනිත් එක 70 ට විතර 5km විතර ගියාම පට්ට කර ගදක් එන්නේ.!!ලොරියක වගේ...දන්නා උන් කියපන්කො මොකක්ද කරන්නේ කියල..???
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    machan mokakda danne scene ekanam.machan HML and pavithra_uk padinne ookak.pm ekak dammanam kiyai :yes::yes:
     
    Thanks machan