ElaKiri Bajaj Pulsar Fan Club-4

TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    බෙල්ලන්විල මිට්ටා කීවේ
    ඩිලාන් මෝටර්ස් එකේද ?
    නෑ බං උන් එක්ක සම්බන්ධයක් නෑ මුකේ.. :dull:

    :no:

    naha Dilan nemei.. bellantara handiya kittuwa.. set ekaka ekekge kiyalai aranchiya (Dinusha nayana Kumara - MOTODEN unge set eke)

    any way.. ova wadiya prasidda nokara kara ganna kiyapan..
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    sinhalu hadenne na. hadannath ba. just forget them.
    :sorry::sorry::sorry:
    එල එල බන්. මගෙ යාලුවෙක් ගාව FZR250 එකක් තියනව. ඒකෙ ලගක් වෙනකන් තිබ්බෙ ටයර් 2ම බයික් එකට ආපුම 2. ඒක 1989 විතර බයික් එකක් :shocked:
    :shocked::shocked::shocked: ow samahara ewage enawa :cool::cool:

    oya thiyenne. :D kawadahari maru karanna wenawa ne ban awlak na eka nisa. dapu eka hodai aluth ekak. japan walin enakota tyre eka dala ewanna athi ehenam.
    ow macho ehema wenna oone :cool::cool:
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    මගේ බයික් එකේ petrol overflow යන්න ගහ්තනේ බන්, garrage එකෙන් කිව්වා fluttor valve එකයි holder එකයි දාලා බලන්න වෙයි කියල. බයික් එක volty.
    දන්නා තැනක් තියෙනවද ගන්න?

    NEW-FREE-SHIPPING-SUZUKI-GN250-DR250-DR500-font-b-Carburetor-b-font-FLOAT-NEEDLE-font-b.jpg
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,485
    113
    Auckland
    ඔන්න මචන්ලා උබලටත් මොකක් හරි ජරා වැඩක් කරගන්න ඕනෙ නම් අපෙ ඇනිමේසොන් කොටා ඉන්නව හරිය. ඩිස්කවුන්ට් එකක් දාල දෙයි එලකිරි මෙම්බර්ස්ලට :yes::yes:

    kota.png
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,959
    9,312
    113
    Microsoft
    ඔන්න මචන්ලා උබලටත් මොකක් හරි ජරා වැඩක් කරගන්න ඕනෙ නම් අපෙ ඇනිමේසොන් කොටා ඉන්නව හරිය. ඩිස්කවුන්ට් එකක් දාල දෙයි එලකිරි මෙම්බර්ස්ලට :yes::yes:

    kota.png

    :yes::cool:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මගේ බයික් එකේ petrol overflow යන්න ගහ්තනේ බන්, garrage එකෙන් කිව්වා fluttor valve එකයි holder එකයි දාලා බලන්න වෙයි කියල. බයික් එක volty.
    දන්නා තැනක් තියෙනවද ගන්න?
    macho japan kadawala athi neda ? oya koheda ? Nikko, Janaka wage ewaye athi aniwa.Volty eke badu kohomada danne macho.help ekak dei :cool::cool:

    ඔන්න මචන්ලා උබලටත් මොකක් හරි ජරා වැඩක් කරගන්න ඕනෙ නම් අපෙ ඇනිමේසොන් කොටා ඉන්නව හරිය. ඩිස්කවුන්ට් එකක් දාල දෙයි එලකිරි මෙම්බර්ස්ලට :yes::yes:

    ooka walaththaya :angry::angry::yes::yes:
     
    jhoncenamama

    Well-known member
  • Mar 30, 2011
    3,124
    417
    113
    Nuwara Eliya
    macho japan kadawala athi neda ? oya koheda ? Nikko, Janaka wage ewaye athi aniwa.Volty eke badu kohomada danne macho.help ekak dei :cool::cool:
    :

    මන් නම් නුවර එළියේ ඉන්නේ බන්. colombo තමා බලන්න ඕනේ ආපු වෙලාවක. හොයාගන්න තියෙයි නේද බන්?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    We r camping out at Idalgashinna tonight :yes:.bike ekanam gal wela seetalata .heta ude cold start eka wadeewaai eka sithin prarthana karapalla :P Jaadi handled this altitude very well.:love::love: 500+ Kms today.:yes: gud nit
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,482
    17,485
    113
    Auckland
    We r camping out at Idalgashinna tonight :yes:.bike ekanam gal wela seetalata .heta ude cold start eka wadeewaai eka sithin prarthana karapalla :P Jaadi handled this altitude very well.:love::love: 500+ Kms today.:yes: gud nit

    :cool::cool::cool::D

    ela ela

    start wei bung :rolleyes:

    jappu owa -0 walath start karanawa :yes: