50km/h avarage speed ekak pavathwaagena gohin thiyenawa hitan ! ooka poddak hayyen padahanko bun
![]()
7km off road set venava ubala yanna hithannevath na dakkoth oya speed eka mada, velak udin yannath thiyenava, para kadala anika

route eka daanna bro api street view eka balanta 

route eka daanna bro api street view eka balanta
![]()

elane 

Rain forest ekakuth thiyeanwa neda ?elane
![]()
yagirala rain forest eke madin thama para thiyenne menna podi vid ekak. pare vam pathhe kale dakunu pathhe gaga patta val uro innava athi venna oya pare yanakota patta cool ban kochhara auwa thibbath, othana thiyenava patta diya allak ara mama cam eka vathure danne eke thiyenava

welawaka enta oone oya paththe 

ee pot ekath ela wage nedawelawaka enta oone oya paththe
![]()
Uba val uru mas ithha mas kala thiyenavada. Mama me lagadith kava.

iththa mas kewada yakoo ?![]()
mama vadiya kanne na machan ithha mas kali 4k vage kave.mam vid eka danme ethana ra md 90 eken enakota 8kg ittawek para panala bike eke issaraha rode uge oluwa vadila bada udin gihin, bappa genava sudda karala gathha. mona karannada iten.
අද ජේඩ් කුකුලෙක් අපේ ගෙවල් පාරෙන් ඇරලා ගියා..... මම දැක්ක හැටියට නම් ඉ.න.බ. කුකුලා වෙන්න ඕනි......![]()

route eka daanna bro api street view eka balanta
![]()

Street View තියෙන්නේ පාරවල් වල මිසක් ඩොටේ ලදු ඕවිටි වල වීව් එක නෙවේ...... 

Street View තියෙන්නේ පාරවල් වල මිසක් ඩොටේ ලදු ඕවිටි වල වීව් එක නෙවේ......
![]()

බලපන් උබලගෙ වගේ ජොල් ඇගවල් නෙමේ තියෙන්නෙ නියම පිට් බොඩි 
වල් ඌරු මස් වල තෙල් අඩුයිනෙ 
Street View තියෙන්නේ පාරවල් වල මිසක් ඩොටේ ලදු ඕවිටි වල වීව් එක නෙවේ......
![]()
ඉත්තෑමස් කාල ගගේ මූදේ පැනල හොද පිට් එකේ ඉන්න කොල්ලෙක් මොනව උනත්බලපන් උබලගෙ වගේ ජොල් ඇගවල් නෙමේ තියෙන්නෙ නියම පිට් බොඩි
වල් ඌරු මස් වල තෙල් අඩුයිනෙ
![]()
මොනවා කරන්නද MRF 110 X 80 X 17 ටයර් එකක් දාගෙන ආවා..... 6600/= ක්..... සල්ලි ඉතින් පස්සේ.... 
https://fbcdn-sphotos-f-a.akamaihd.net/hphotos-ak-xpf1/v/t1.0-9/13015561_1069266143139525_3028816216076438096_n.jpg?oh=8b34ad40736787ebf932c81b6a67fa18&oe=57757E1B&__gda__=1471105060_2d29f9a327b08f1529c547f7465fa758
උදේම ටයර් එකක් දාන්න උනා කියහන්කෝ....... මගදි බයික් එකක කෙනෙක් කිව්වා පිටිපස්ස රෝදේ හුලං අඩුයි කියලා..... නවත්තල බැලින්නම් ටයර් එක පුපුරලා කියහංකෝ වටෙන්ම...... ටයර් කඩේට ගිහින් හුලං ගහලා බැලින්නම් ටයර් එකේ වටෙන්ම හුලං ලීක් වෙනවා....මොනවා කරන්නද MRF 110 X 80 X 17 ටයර් එකක් දාගෙන ආවා..... 6600/= ක්..... සල්ලි ඉතින් පස්සේ....
![]()
avurudu kiyak use karada tyre eka hodatama gevilada thibbe

අවුරුදු 2 1/2 වගේ...... 35000Km වගේ දිව්වා ඕකෙන්...... ආව ටයර් දෙක 7000Km වලින් වගේනේ විකුණලා දැම්මේ.... 