ElaKiri Bajaj Pulsar Fan Club-4

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    බයික් එකක් රෙජිස්ටර් කරන්න කීයක් යනවද බන්?
    මේ 50CC එකක්

    විකුනන එකාගෙන්ම රෙජිස්ටර් ඉල්ලපන්. මේ දවස් වල රෙජිස්ටර් කරන්න බෑ කියලත් කියනව. අනේ මන්ද. පොඩ්ඩක් බලපන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    විකුනන එකාගෙන්ම රෙජිස්ටර් ඉල්ලපන්. මේ දවස් වල රෙජිස්ටර් කරන්න බෑ කියලත් කියනව. අනේ මන්ද. පොඩ්ඩක් බලපන්.

    හ්ම්.අරූත් කිවුවා මේ දවස් වල රෙජිස්ටර් කරන්නේ නෑ කියලා.රෙජිස්ටර් කරන්නත් 30ක් විතර යනවලු
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බයික් එකක් රෙජිස්ටර් කරන්න කීයක් යනවද බන්?
    මේ 50CC එකක්

    machan man gaththe January agane ee dawas wala kiya kiya unne 45-50 athara gaanak yanawa kiyala kattiya habai 250 walata k.mannam register karapu ekak gaththe one owner ekak machan.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    machan man gaththe January agane ee dawas wala kiya kiya unne 45-50 athara gaanak yanawa kiyala kattiya habai 250 walata k.mannam register karapu ekak gaththe one owner ekak machan.

    මේවා කෑලි කරලා ගෙන්නපුවානේ බන්.පගාවක් දීලා වෙන්නැති රෙජිස්ටර් කරන්නේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,630
    1
    10,885
    113
    3.40k una hitan :( awulak ne bike ekanam bun hodai :cool::cool:

    එහෙමද...ඉස්සරහට 250cc රෙජිස්ටර් කරන්ඩ දෙන් නැති කතාවක් කියනවා නේද...:confused: