මේ කොහෙද මචන්

uadawalawe thanamalvila paththe indan eddi maga.ara ali wata thiyenne machan digata anna ee hariye![]()

eey waan doratu 4k arala thibba
![]()
eeye machan giye.ow wassa wage aduru karala thibba ahasa but wasse neeඋඹ වැහි කාලෙකද මචන් ගියෙ.පට්ටෙට වතුරනේ

ow bun maara dukai ooka man wadiya baluweth neඋඹලත් පරිස්සමට පැදපල්ල මචන්.මේක දැකලා මාරෙට දුක හිතුනා...![]()


eeye machan giye.ow wassa wage aduru karala thibba ahasa but wasse nee
ow bun maara dukai ooka man wadiya baluweth ne![]()
eey waan doratu 4k arala thibba
![]()
ඊයේ එච්චර වැහැලද බන්.මම පෙරෙදා ඔය පැත්තේ ගිහින් ආවා.


wahapu gathiyaknam thibba thama.udawalawe jalashe pirila thibba![]()
පෙරේදත් ඕක පිරිලා තිබුනේ.වාන් ඇරලා නම් තිබුනේ නෑ.හැබැයි ස්පිල් කරන මට්ටමටම වගේ පිරිලා තිබුනා.
උඹ gn හොය හොය හිටියා නේද bike home fb group එකේ තිබ්බ රත්නපුරේ සෙට් එකක්.1.10ලු.හැබැයි චයිනා එක
පාවිච්චි කරපු බයික් එකක් ගන්නකොට ඩොකියුමන්ට් වල වැඩ මොනවද කරන්න තියෙන්නෙ?





nethnam awulak ne
mannam kole oowa thama machan 
අද රවුමක් ගියා මේ පැත්තේ සේල් වල.
CD 125 බෙන්ලි එකක් තියෙනව 90කට.කන්ඩිශන් එක උපරිමයි.158 වගේ නොම්මරයක්.ඩිස්කවරි වගයකුත් තිබුනා.ඩිස්කවරි 135එකක් ආවද ඇලොයි වීල් තියෙන සෙල්ෆ්ස්ටාට් නැති එකක්? ඒක 70කට දෙන්නම් කිවුවා.
ආ තව XL 125 එකක් තිබුනා.GB නම්බර්.65ක් කියනවා.

*revenue license, insurance, ECO test tika thiyenawada balanna
*waahane book eka balanna water mark ehema thiyenawada kiyala, eeke details wahaneth ekka match wenawada balanna details
*wahane details pothen balala RMV site ekata gihin online full vehicle information ekak ganna Rs.150 wage yanne online pay karahama.ee welawema details okkoma pennawa.ethakota ithin sure ne
*open papers gannawanam mul aithi ekkena sign karapu form set ekai eyage ID photo copy ekaith ganna
*dan ekkenage ID copy ekath ganna & copy eka ID ekath ekka check karanna.
*letter ekakuth ganna nama,address,ID numbers daala sri lankaawe walangu mudalin gewala wahane gaththa kiyala sign karala
specially Japan 250 walanam mehenam inne looke kaapu un ee hinda ithin aniwa poddak salakala balanna wenawa machan oya tikamanethnam awulak ne
mannam kole oowa thama machan
![]()
තෑන්ක්ස් මචෝ.250 ගන්න බෑ බන් දැම්මම.125 එකකින් සැනසෙනවා.



ape un ekka melo hath ilawwak karanna bee bun.hama thanama wanchaawa 
