ElaKiri Bajaj Pulsar Fan Club-4

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,652
    1
    10,924
    113
    *revenue license, insurance, ECO test tika thiyenawada balanna :)
    *waahane book eka balanna water mark ehema thiyenawada kiyala, eeke details wahaneth ekka match wenawada balanna details :)
    *wahane details pothen balala RMV site ekata gihin online full vehicle information ekak ganna Rs.150 wage yanne online pay karahama.ee welawema details okkoma pennawa.ethakota ithin sure ne :)
    *open papers gannawanam mul aithi ekkena sign karapu form set ekai eyage ID photo copy ekaith ganna :)
    *dan ekkenage ID copy ekath ganna & copy eka ID ekath ekka check karanna.
    *letter ekakuth ganna nama,address,ID numbers daala sri lankaawe walangu mudalin gewala wahane gaththa kiyala sign karala :)

    specially Japan 250 walanam mehenam inne looke kaapu un ee hinda ithin aniwa poddak salakala balanna wenawa machan oya tikama :dull: nethnam awulak ne :yes: mannam kole oowa thama machan :rolleyes:

    මචන් අර 150 ගෙවන්නේ කොහොමද
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එහෙමද බෙන්ලිය ගනින් සුපිරි නන්.පට්ට බයිසිකලේ ආයේ ලොවෙත්.මේ ලඟදි යාලුවෙක් හැප්පුනා ලෙලි ගිහින් මූන එහෙම ගන්ඩ දෙයක් නැති වෙන්ඩ.බයික් එකේ මඩ් ගාඩ් එක පොඩ්ඩකුයි ෆුට්රස් එකයි විතරයි නැවිලා තිබ්බෙ :)

    බෙන්ලිය ගන්න තමයි අයිඩියා එක.කේස් එකකට තියෙන්නේ බෙන්ලිය තියෙන තැන අප්සට්.පුලුවන්නම් 90 කට අඩුවෙන් බෙන්ලියක් හොයලා දියන්.නිකල් ටැංකි,ගියර් 5 එකක් ඕනි.නිකල් පෝක්,ශොක්ස් තියෙනවනම් වඩාත් හොඳයි
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,652
    1
    10,924
    113
    eeka awulak ne machan. 125he nam awualk ne machan. 250ye hitapu gaman gewal assen mathuwenawane aluth bike widihata parana eewa :rofl::rofl::dull::dull: ape un ekka melo hath ilawwak karanna bee bun.hama thanama wanchaawa :oo::oo:

    හි...හි...අපේ උන් දාන සෙල්ලන් ජපනටවත් දාන්ඩ බෑ...:D
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,652
    1
    10,924
    113
    බෙන්ලිය ගන්න තමයි අයිඩියා එක.කේස් එකකට තියෙන්නේ බෙන්ලිය තියෙන තැන අප්සට්.පුලුවන්නම් 90 කට අඩුවෙන් බෙන්ලියක් හොයලා දියන්.නිකල් ටැංකි,ගියර් 5 එකක් ඕනි.නිකල් පෝක්,ශොක්ස් තියෙනවනම් වඩාත් හොඳයි

    තියෙන තැන් නන් දන්නෑ මචන්.අර බයික් ෂොප් එකක තියෙනවා දැක්ක බන් එතන බඩු ෂුවර් නෑ.ඕකෙ මොකක්ද අවුල
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    තියෙන තැන් නන් දන්නෑ මචන්.අර බයික් ෂොප් එකක තියෙනවා දැක්ක බන් එතන බඩු ෂුවර් නෑ.ඕකෙ මොකක්ද අවුල

    කෑලිමාරු කරනවලු බන්.ගන්නවනම් චෙක් කරලා බලලා ඒවෙලාවෙම සල්ලි දීලා අරන්ම එන්න ඕනි.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන් අර 150 ගෙවන්නේ කොහොමද

    online machan.methanin balannako
    machan gewapu widiha aththatama mathaka ne :dull: sampath web card ekakinda koheda man gewwe machan.eeka awulak wenne kohomath online payment method ekakin gewanna puluwanda koheda.mage eka man baluwa dan maasa keepekata kalin.mehema wisthara pennanawa machan report eke.

    qnshhs.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,652
    1
    10,924
    113
    කෑලිමාරු කරනවලු බන්.ගන්නවනම් චෙක් කරලා බලලා ඒවෙලාවෙම සල්ලි දීලා අරන්ම එන්න ඕනි.

    ඔව් ඒක නන් ඇත්ත.මගෙ එක නන් හැබැයි සෙනසුරාදා දහයක් දීලා සඳුදා තමයි ඉතුරු ටික දීලා ගෙනාවේ.ෂොප් එකක් ඒත් ෂුවර් ඌ නන්
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,652
    1
    10,924
    113
    online machan.methanin balannako
    machan gewapu widiha aththatama mathaka ne :dull: sampath web card ekakinda koheda man gewwe machan.eeka awulak wenne kohomath online payment method ekakin gewanna puluwanda koheda.mage eka man baluwa dan maasa keepekata kalin.mehema wisthara pennanawa machan report eke.

    qnshhs.jpg

    එහෙමද එල මචන්.නිකන් free එක බැලුවා.මේකත් බලන්ඩ ඕනේ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඔව් ඒක නන් ඇත්ත.මගෙ එක නන් හැබැයි සෙනසුරාදා දහයක් දීලා සඳුදා තමයි ඉතුරු ටික දීලා ගෙනාවේ.ෂොප් එකක් ඒත් ෂුවර් ඌ නන්

    කොහේද ප්ලේස් එක?
    බෙන්ලි තියෙනවද?
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හි...හි...අපේ උන් දාන සෙල්ලන් ජපනටවත් දාන්ඩ බෑ...:D

    ඉස්සර ඉදල අපේ අය කොටන්න දක්සයිනෙ බ්‍රෝ :rofl: ගල් කැටයම් ලී කැටයම් එහෙම:yes: අපේ යන්ග් ජෙනරේශන් එක ඒක අලුත් මාවතකට අරන් ගිහින් තියෙනව.කොට්ටොරුවො වගේ කොටන එකමයි වැඩේ :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඉස්සර ඉදල අපේ අය කොටන්න දක්සයිනෙ බ්‍රෝ :rofl: ගල් කැටයම් ලී කැටයම් එහෙම:yes: අපේ යන්ග් ජෙනරේශන් එක ඒක අලුත් මාවතකට අරන් ගිහින් තියෙනව.කොට්ටොරුවො වගේ කොටන එකමයි වැඩේ :(

    :lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,652
    1
    10,924
    113
    ඉස්සර ඉදල අපේ අය කොටන්න දක්සයිනෙ බ්‍රෝ :rofl: ගල් කැටයම් ලී කැටයම් එහෙම:yes: අපේ යන්ග් ජෙනරේශන් එක ඒක අලුත් මාවතකට අරන් ගිහින් තියෙනව.කොට්ටොරුවො වගේ කොටන එකමයි වැඩේ :(

    :lol::lol: ඔව් ඔව්.හැකියාවට රැකියාව...