මොන හුයන්නක්ද බන් මේක...බීට් කෑන් ගහපු එව්වත් අල්ලයිද...![]()
බීට් කැන් නම් අල්ලනව

මන් දැක්ක කීප දෙනෙක්ම දාලත් තියෙනව 

මොන හුයන්නක්ද බන් මේක...බීට් කෑන් ගහපු එව්වත් අල්ලයිද...![]()

මන් දැක්ක කීප දෙනෙක්ම දාලත් තියෙනව 

බීට් කැන් නම් අල්ලනවමන් දැක්ක කීප දෙනෙක්ම දාලත් තියෙනව
![]()
බීට් කැන් නම් අල්ලනවමන් දැක්ක කීප දෙනෙක්ම දාලත් තියෙනව
![]()




matanan original eka.thama lassana
දැන් ඔක්කොම අල්ලනවලු බන්. ජැපෑන් මොඩිෆියිඩ් කිව්වත් බෑලු උස්සන් යනවලුසුපර් ට්රැප් එකේ වගේ ලොකු සද්දයක් නන් නෑ.ඒත් අල්ලයිද...ලෝන්ග් ආර්ම් නන් ඇල්ලුවට අවුලක් නෑ.එව්වා නන් තනිකර රස්ත පෙනුමනේ.
![]()


![]()
දැන් ඔක්කොම අල්ලනවලු බන්. ජැපෑන් මොඩිෆියිඩ් කිව්වත් බෑලු උස්සන් යනවලු![]()



අන්න උඹලගේ FB Group එකේම එකෙක් දාල උගේ KWID එකෙත් වතුර ලීක් වෙනවා කියල. කෝ මේ ශාන් කොලුවා
Group Link: https://www.facebook.com/groups/kwid.owners.lk/
Video Links
https://www.facebook.com/Pubudu.Indika/videos/963627657099758/
https://www.facebook.com/Pubudu.Indika/videos/963626217099902/

ශික් මහ කාලකන්නිම ජාතියක් මුන් නන්...![]()




බ්රෑන්ඩ් නිව් එකක මොකෝ බන් ඔය කැටලොයි දාල ?බලපන්කො මේකෙ හැටි. කැටලොයි පාරවල්..![]()
"සල්ලි නැති හිඟන සෙට් එකක් ඊර්ශ්යාවේ පැලි පැලී අතන මෙතන Kwid එක කන්ඩෙම් කරලා කමෙන්ට් දාලා තියනවා මම දැක්කා. මුන්ට තව ආත්ම හතකටවත් කාර් එකක් ගන්න වත්කමක් නෑ. නමුත් කතාව හරියට උපන් දා ඉඳලම බෙන්ස් කාර් එකෙන් ගමන් ගියා වගේ.
කවමදාකවත් ඉහළ පන්තියේ කාර් එකක් අයිති කෙනෙක් පොඩි කාර් එකක් පදවා ගෙන යන කෙනෙකුට ඊර්ශ්යා කරන්නෙත් නෑ, පොඩි කාර් කන්ඩෙම් කරන්නෙත් නෑ. එහෙම කරන්න හේතුවකුත් ඒ ගොල්ලන්ට නෑ. මැදි වයසට ඇවිල්ලත් තවම බස් එකේ, කෝච්චියේ කොටන එවුන් තමයි Kwid එකට බැනලා කමෙන්ට් දාන්නේ. එක අතකට, මේ වාගේ හිඟන්නගේ behaviour එක study කරන්න මේක හොඳ case එකක්"








ganaganna epa..
![]()
පරණ අඹලෑලි දාලා හදපු... ෂුවර් කරලා ගමනක් යන්න බැරි...ලීටරේට තෙල් 8KM විතර කරන.... කොයිවෙලේ මග හිටියිද දන්නේ නැති.... දුම් සහතිකේ ආත්මෙකට ගන්න බැරි....4ක් දාලා කන්දක් නගිනකොට අඩන... ඒසි නමට පේන්ට විතරක් තියෙන...ගමනක් යන්න නැගලා බහිද්දි මලකඩ නාන්ට වෙන....ජපං හර්ස් එකක් ගත්තනං සුපිරි...

බලන් ඉන්න දුකයි 

ජපන් පදින අයට තදේටම පහර ගහනවබලන් ඉන්න දුකයි
![]()

මට හිතාගන්න බැරි අර එකෙක් SUV කියල ෆොටෝ එකක් දාල තියන එක.![]()



suv dakala nadda ??nattan gihin nadda???ජපන් පදින අයට තදේටම පහර ගහනවබලන් ඉන්න දුකයි
![]()
කරුපයියා AMW එකේ කොටස් හිමි නිසා ඌ මිනිස්සුන්ට ඉන්දියන් වාහන ගන්න වැඩ සිද්ද කරනවා. පොන්ස්ලා ටිකක් ලෑස්ති වෙලා ඉන්නවා කරුපයියගෙ අරමුන ඉශ්ටසිද්ධ කරන්න. කාබියුරේටර් වාහන වලටත් කෙල කරන්න යනවයි කියල ආරංචියක් යනවා. අපිට මේවා නවත්තන්න බෑ. මෙ පොන්ස්ලට ඉන්දියාවෙ සක්කිලි දෙමලු එක්ක හැමනෙන්ඩ කියල පුලු පුලුවන් උන් ඔස්ට්රේලියාවටවත් පැනගනිල්ලා. ගිවිසුම ගැහුවහම මේ රටේ වසන්න වෙන්නෙ නෑ




who the hell is this "කරුපයියා"




පොඩි භාන්ඩයක් හම්බ උනා.උඹලටත් බලන්න කියලා උස්සන් ආවා



පොඩි භාන්ඩයක් හම්බ උනා.උඹලටත් බලන්න කියලා උස්සන් ආවා