ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Uba kohomada oka welle hitawala thibbe.erenawane
    ඔය වැල්ල නෙමේ ඔය පස් බන් :rofl::rofl: ඔතනින් එහ තියෙන්නෙ ගැට්ටක්. එතනින් තම වැල්ල පටන් ගන්නෙ :yes::yes:
     

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    පොඩ්ඩක් කලාත්මක වෙන්න හැදුව විතරයි ඇවිත් කෙලියනෙ
    half-trollface.jpg

    :P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    වැල්ලෙත් ගිය අවස්තා බොහොමයි
    happy-smiley-emoticon.gif
    ජාඩි @ උල්ල
    happy-smiley-emoticon.gif


    2afgwwp.jpg


    29bzryg.jpg



     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    happy-smiley-emoticon.gif
    වැල්ලෙ නොගියට මේ ට්‍රිපේදිනම් හොදටම ලුණු නෑව මූද අයිනෙන්ම යන හින්ද
    happy-smiley-emoticon.gif


    mwp5w5.jpg


    23a2a0.jpg


    1497fjq.jpg


    vnpgdh.jpg


    k6lix.jpg

     
    • Like
    Reactions: laMir

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    හීරෝ කිව්වහම හිත ඈත අතීතෙට දිව ගියා
    happy-smiley-emoticon.gif
    මිහිරි මතක හද රැදේ
    happy-smiley-emoticon.gif


    23tqkua.jpg

     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    හීරෝ කිව්වහම හිත ඈත අතීතෙට දිව ගියා
    happy-smiley-emoticon.gif
    මිහිරි මතක හද රැදේ
    happy-smiley-emoticon.gif


    23tqkua.jpg


    මම ct100 එක ගන්න යද්දි වෙන සේල් එකක තිවුනා ග්ලැමර් U අකුරක් 60ට. මං ගත්තෙ නෑ ගියර් වැටෙන්නෙ ආපස්සට නිසා. :sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කලාත්මක ඇහැක්........:baffled::baffled::love::love:
    තෑන්ක්ස් බ්‍රෝ :love::love: මගෙ පොටොග්‍රැපි ඉම්පෘ වෙනව වගේද ? :rolleyes::rolleyes:

    dekama thallu kala neda????:baffled::baffled::baffled::baffled:
    ඇයි ඔයාගෙ එකත් තල්ලු කලේ ?
    happy-smiley-emoticon.gif
    happy-smiley-emoticon.gif



    බයනැද්ද බං මූදෙ යන්න දිරුවොත් එහෙම :shocked::shocked:
    හොන්ඩ මහත්තයගෙ මැටීරියල් එහෙම බලන් ඉන්දි දිරන තත්වයක් නෑ :love::love:
    මූද දිහා බලන් ඉන්න එකයි මූදෙ ස්විම් කරන එකයි ඩයිව්
    කරන එකයි කොච්චර කරත් එපා නොවෙනව වැඩ දෙකක්
    happy-smiley-emoticon.gif
    ඒතරම් සුන්දරයි
    happy-smiley-emoticon.gif
    ඒත් මූදත් හරියට මිනිස්සු වගේ, වෙනස් වෙන වෙලාව කාටවත් කියන්න බෑ :sorry::sorry:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මම ct100 එක ගන්න යද්දි වෙන සේල් එකක තිවුනා ග්ලැමර් U අකුරක් 60ට. මං ගත්තෙ නෑ ගියර් වැටෙන්නෙ ආපස්සට නිසා. :sorry:
    hero honda වල all up එන්නෙ. බජාජ් ඩිස්කවරියක් පැදල තියෙනව ඒකෙනම් all down. ct100 එකෙත් එහෙමද ? :eek::eek: