ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඩන්ලොප් එක දාපන් පුලුවන්නම්. ටිම්සන් එව්ව කොහොමද දන්නෙ නෑ.:dull:

    ඩන්ලොපක් දාන්න ට්‍රයි එකක් දීල බලමුකො එහෙනම් :dull::dull::yes::yes:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බඩාව කපලා දාලා. :P එල එල මිනි මාමේ...:cool::cool:
    11.gif
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    Pulsar 150 (2013 August) (BA*-8****)
    42000Km Done
    Black Color. Digital Meter.
    Well Maintained (All Service Records have) (All services done by authorized service agent of David Piers)
    First Owner
    License Insurance up to date (Fully Insured)
    Front factory fitted Tyre. Rear New Tyre (110/80/17) (Nearly 2500Km done)
    Use only 95 Octane

    No time wasters please.

    බයික් එක විකුණන්න දැම්මා බං...... :( :( දෙම්දෝ නොදෙම්දෝ කියලා තවමත් හිතෙනවා..... 2,15,000/= කට ආවොත් දෙනවා..... :( :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    :shocked:
    මොකෝ කියන්නේ වයර් ටිකටයි ලයිට් ටිකටයි ගානක් කියන්නද?:rolleyes::P
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Pulsar 150 (2013 August) (BA*-8****)
    42000Km Done
    Black Color. Digital Meter.
    Well Maintained (All Service Records have) (All services done by authorized service agent of David Piers)
    First Owner
    License Insurance up to date (Fully Insured)
    Front factory fitted Tyre. Rear New Tyre (110/80/17) (Nearly 2500Km done)
    Use only 95 Octane

    No time wasters please.

    බයික් එක විකුණන්න දැම්මා බං...... :( :( දෙම්දෝ නොදෙම්දෝ කියලා තවමත් හිතෙනවා..... 2,15,000/= කට ආවොත් දෙනවා..... :( :P
    :oo::oo::oo:

    deela JADE ekak gamu :D:D:D:D
     
    Hero Honda Galmour EFI (2010 Sep) (V*-****)
    22500Km Done ( Genuine mileage! )
    Black & Red Color. Digital Fuel Meter.
    Well Maintained (All Service Records have) (All services done by authorized service agent of Stafford Motors)
    First Owner
    License Insurance up to date (3rd Party Insured)
    Factory fitted front & rear tires
    Factory fitted air filter

    No time wasters please.

    බයික් එක විකුණන්න දැම්මා බං...... :( :( දෙම්දෝ නොදෙම්දෝ කියලා තවමත් හිතෙනවා. පලවෙනි බයික් එක හින්ද දෙන්න දුකයි :( .... 185, 000 /= කට ආවොත් දෙනවා..... :( :P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    හම්මට 2යි 15ක්
    42k km:shocked:
    3ට brandnew තියනවනෙ

    මේ උබ shop එකක් කරනවද?
    Jobs නැද්ද බන්?
    4n hardware/software දන්නවා
    Computer hardware/software දන්නවා​
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    Hero Honda Galmour EFI (2010 Sep) (V*-****)
    22500Km Done ( Genuine mileage! )
    Black & Red Color. Digital Fuel Meter.
    Well Maintained (All Service Records have) (All services done by authorized service agent of Stafford Motors)
    First Owner
    License Insurance up to date (3rd Party Insured)
    Factory fitted front & rear tires
    Factory fitted air filter

    No time wasters please.

    බයික් එක විකුණන්න දැම්මා බං...... :( :( දෙම්දෝ නොදෙම්දෝ කියලා තවමත් හිතෙනවා. පලවෙනි බයික් එක හින්ද දෙන්න දුකයි :( .... 185, 000 /= කට ආවොත් දෙනවා..... :( :P
    oke factory fitted awe air filter ekai...tire dekai witharads
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අඩේ පල්සර් 180 ගනන් ගිහිල්ලනෙ අද. එකක් ගන්න ගිහාම දැනගත්තෙ . ඊයෙ විකුනපු ගානට ඒ කියන්නෙ 333000 ට එකක් ගන්න තැනක් නැතිවෙයිද?:sorry::sorry::(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ පල්සර් 180 ගනන් ගිහිල්ලනෙ අද. එකක් ගන්න ගිහාම දැනගත්තෙ . ඊයෙ විකුනපු ගානට ඒ කියන්නෙ 333000 ට එකක් ගන්න තැනක් නැතිවෙයිද?:sorry::sorry::(

    ඉන්දියන් ඒවත් ගනන් ගිහින්ද ? :baffled::baffled: කීයකින්ද මචන් ගනන් ගිහින් තියෙන්නෙ ?:dull::dull:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    Pulsar 150 (2013 August) (BA*-8****)
    42000Km Done
    Black Color. Digital Meter.
    Well Maintained (All Service Records have) (All services done by authorized service agent of David Piers)
    First Owner
    License Insurance up to date (Fully Insured)
    Front factory fitted Tyre. Rear New Tyre (110/80/17) (Nearly 2500Km done)
    Use only 95 Octane

    No time wasters please.

    බයික් එක විකුණන්න දැම්මා බං...... :( :( දෙම්දෝ නොදෙම්දෝ කියලා තවමත් හිතෙනවා..... 2,15,000/= කට ආවොත් දෙනවා..... :( :P

    Hero Honda Galmour EFI (2010 Sep) (V*-****)
    22500Km Done ( Genuine mileage! )
    Black & Red Color. Digital Fuel Meter.
    Well Maintained (All Service Records have) (All services done by authorized service agent of Stafford Motors)
    First Owner
    License Insurance up to date (3rd Party Insured)
    Factory fitted front & rear tires
    Factory fitted air filter

    No time wasters please.

    බයික් එක විකුණන්න දැම්මා බං...... :( :( දෙම්දෝ නොදෙම්දෝ කියලා තවමත් හිතෙනවා. පලවෙනි බයික් එක හින්ද දෙන්න දුකයි :( .... 185, 000 /= කට ආවොත් දෙනවා..... :( :P

    :lol::lol::lol:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචන්ල මෙහෙ Motul semi synthetic ඔයිල් එක ගන්න තියෙනවද ? 10W40 හරි 20W50 හරි එකක් තමා බැලුවෙ. කවුරු හරි ඒවගෙ ගනන් දන්නවනම් කියපල්ලකො. නෙට් එකේනම් ගොඩක් අය හොදයි හොදයි කියන හින්ද මාත් මෙදා පොටේ Motul දාන්න කියල බැලුවෙ. ඒත් බර ගනන් වෙයිද දන්නෑ ලීටර් එකක් නේද ? :dull::dull:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    Mobil synthetic blend එකත් අවුලක් නෑ :oo::oo: ඒත් වෙනසක් කරන්න කියල බැලුවෙ :rofl::rofl: