ElaKiri Bajaj Pulsar Fan Club-4

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇඩෝව් සංකපාලයා ඇක්සිඩන්ට් වෙලා කියලා තොපි දන්නවද කුකුල්ලු
    සැහෙන දවසකින් මේ පැත්තේ ආවේ සිංහලු.පාලුවට ගිහිල්ලා ක්ලබ් එක

    මක් වෙලාද මචන් ? :dull: ඌට අවුලක් නෑනෙ ? :rolleyes: උබ කියද්දියි දන්නෙ
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    ඇඩෝව් සංකපාලයා ඇක්සිඩන්ට් වෙලා කියලා තොපි දන්නවද කුකුල්ලු
    සැහෙන දවසකින් මේ පැත්තේ ආවේ සිංහලු.පාලුවට ගිහිල්ලා ක්ලබ් එක

    ow..accident wela...kakula damage kyala kiwwe..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකුනේ තොපි සනීපෙන් ඉන්නවද?

    බඩා මාමිට අළුත් ත්‍රෙඩ් එකක් දාන්න කිවුවනම් හරි.පේජ් එක ලෝඩ් වෙන්නේ හිමීට.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පස්සෙන් ඇවිත් හප්පලා
    දනිහ ක්‍රැක් වෙලාද කොහෙද.නළලෙත් පොඩි තුවාලයක් තිබුණා

    ස්කූටියක් නේ.

    කොච්චර පරිස්සමින් ගියත් කවුරු හරි එකෙක් පිස්සු කෙලියොත් ඉවරයි.
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    යකුනේ තොපි සනීපෙන් ඉන්නවද?

    බඩා මාමිට අළුත් ත්‍රෙඩ් එකක් දාන්න කිවුවනම් හරි.පේජ් එක ලෝඩ් වෙන්නේ හිමීට.

    :oo::oo::oo: bada mami missing dan..bike padinne nalu:no::no::no::no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ස්කූටියක් නේ.

    කොච්චර පරිස්සමින් ගියත් කවුරු හරි එකෙක් පිස්සු කෙලියොත් ඉවරයි.
    නෑ බන් ඌ ගාව තිබුණේ හොන්ඩා ෂයින් එකක් නේ
    කුකුලෝහ් පරණ ස්කූටියක් හොයාගන්න නැද්ද

    :no::no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ow..ada gye balanna..danahise tama awla tyenne..sinhala beheth karanna patan aran..danahisa nisa awidinna amarui itn...dewiyange pihiten ikmanata sanipa wei minihata

    අෆ්ෆා ඔව් බන්.මටත් මාසයක් විතර යනකන් ඇවිදින්න බැරි උනා.දනිහ නවන්නත් බැරි වෙන්න ඉදිමිලා තිබුණේ.
    මගේත් දැන් අවුරුදු 2කට කලින් උන ඇක්සිඩන්ට් දනිහ වැදුණා.සැහෙන කාලයක් ගියාට පස්සේ තමා දන්නේ දනිහේ ලිගමන්ට් එකක් ඉරිලා කියලා.තවම හොඳ නෑ ඒක :(
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අෆ්ෆා ඔව් බන්.මටත් මාසයක් විතර යනකන් ඇවිදින්න බැරි උනා.දනිහ නවන්නත් බැරි වෙන්න ඉදිමිලා තිබුණේ.
    මගේත් දැන් අවුරුදු 2කට කලින් උන ඇක්සිඩන්ට් දනිහ වැදුණා.සැහෙන කාලයක් ගියාට පස්සේ තමා දන්නේ දනිහේ ලිගමන්ට් එකක් ඉරිලා කියලා.තවම හොඳ නෑ ඒක :(
    කතා කරලා වැඩත් නෑ බං. හොදයි කිව්වට හොද වෙන්නෑ මේ ලබ්බ. ඊයේ රෑ ආයේ හැප්පුන දවසෙ වගේම කැක්කුම ඇල්ලුවා කියපංකො. රුපියල් 2 කාසියක විතර තුවාලයක් තියෙනවා දනිස්සෙ. ඒකට උඩිං තමා පත්තුව බැදලා තියෙන්නෙ. මට පේන්නෙ අර තුවාලෙ පැසවලාද කොහෙද දැං. උන උදේ ඉදං :(