ElaKiri Bajaj Pulsar Fan Club-4

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කතා කරලා වැඩත් නෑ බං. හොදයි කිව්වට හොද වෙන්නෑ මේ ලබ්බ. ඊයේ රෑ ආයේ හැප්පුන දවසෙ වගේම කැක්කුම ඇල්ලුවා කියපංකො. රුපියල් 2 කාසියක විතර තුවාලයක් තියෙනවා දනිස්සෙ. ඒකට උඩිං තමා පත්තුව බැදලා තියෙන්නෙ. මට පේන්නෙ අර තුවාලෙ පැසවලාද කොහෙද දැං. උන උදේ ඉදං :(

    යකෝ තුවාල උඩින් පත්තු බඳින්න එපා හතිලව්වේ ඉන්ෆෙක්ට් වෙනවා. දැන්ම පෙන්නල බෙහෙත් ගන්න. සෙල්ලම් කෙලියක් නෙමේ හොඳේ. මට සෑහෙන කාලයක් එක දිගට බෙහෙත් දුන්න ඉන්ෆෙක්ට් වෙන එක නවත්තන්න විතරක්. දණහිසත් එක්ක සෙල්ලම් කරන්න එපා බන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කකුළ එක්ස් රේ එකක්වත් කරගත්තේ නැද්ද බන්?

    තුවාලෙට බෙහෙත් දාගනින්.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අෆ්ෆා ඔව් බන්.මටත් මාසයක් විතර යනකන් ඇවිදින්න බැරි උනා.දනිහ නවන්නත් බැරි වෙන්න ඉදිමිලා තිබුණේ. මගේත් දැන් අවුරුදු 2කට කලින් උන ඇක්සිඩන්ට් දනිහ වැදුණා.සැහෙන කාලයක් ගියාට පස්සේ තමා දන්නේ දනිහේ ලිගමන්ට් එකක් ඉරිලා කියලා.තවම හොඳ නෑ ඒක :(
    :sorry::sorry::sorry:

    කතා කරලා වැඩත් නෑ බං. හොදයි කිව්වට හොද වෙන්නෑ මේ ලබ්බ. ඊයේ රෑ ආයේ හැප්පුන දවසෙ වගේම කැක්කුම ඇල්ලුවා කියපංකො. රුපියල් 2 කාසියක විතර තුවාලයක් තියෙනවා දනිස්සෙ. ඒකට උඩිං තමා පත්තුව බැදලා තියෙන්නෙ. මට පේන්නෙ අර තුවාලෙ පැසවලාද කොහෙද දැං. උන උදේ ඉදං :(
    පොඩ්ඩක් පෙන්නපන් ආයෙ infect උනොත් එහෙම. සාමන්යෙන් තුවාල තියෙන හරියවල්වල පොඩි window එකක් තියෙනව ප්ලාස්ටර් දාද්දි එහෙම. පත්තු බදිද්දි කොහොමද දන්නෑ :dull:

    ස්කූටි නෙමෙයි පුටා.ස්කූටර්.old is gold

    :dull::dull:
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කතා කරලා වැඩත් නෑ බං. හොදයි කිව්වට හොද වෙන්නෑ මේ ලබ්බ. ඊයේ රෑ ආයේ හැප්පුන දවසෙ වගේම කැක්කුම ඇල්ලුවා කියපංකො. රුපියල් 2 කාසියක විතර තුවාලයක් තියෙනවා දනිස්සෙ. ඒකට උඩිං තමා පත්තුව බැදලා තියෙන්නෙ. මට පේන්නෙ අර තුවාලෙ පැසවලාද කොහෙද දැං. උන උදේ ඉදං :(

    අඩේ සංඛපාල මොකද උනේ...:confused:
    ඉක්මන් සුවය ප්‍රාර්තනා කරනව
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ තුවාල උඩින් පත්තු බඳින්න එපා හතිලව්වේ ඉන්ෆෙක්ට් වෙනවා. දැන්ම පෙන්නල බෙහෙත් ගන්න. සෙල්ලම් කෙලියක් නෙමේ හොඳේ. මට සෑහෙන කාලයක් එක දිගට බෙහෙත් දුන්න ඉන්ෆෙක්ට් වෙන එක නවත්තන්න විතරක්. දණහිසත් එක්ක සෙල්ලම් කරන්න එපා බන්.

    කකුළ එක්ස් රේ එකක්වත් කරගත්තේ නැද්ද බන්?

    තුවාලෙට බෙහෙත් දාගනින්.

    :sorry::sorry::sorry:

    පොඩ්ඩක් පෙන්නපන් ආයෙ infect උනොත් එහෙම. සාමන්යෙන් තුවාල තියෙන හරියවල්වල පොඩි window එකක් තියෙනව ප්ලාස්ටර් දාද්දි එහෙම. පත්තු බදිද්දි කොහොමද දන්නෑ :dull:

    :dull::dull:
    කලිං එක්ස්රේ කරලයි සිංහල බේත් පටං ගත්තේ...
    අද ගිහිං ආයේ අළුතෙං බේත් බැන්දා...
    ගිය පාර තුවාලෙටත් වෙද මහතතයාම බේත් බැන්දා නේ.. අද ගලවලා බලද්දි තුවාලෙ වේලිලා .
    දුබුරු පාටට ඇවිත් තිබ්බා. ආයේ ඒකට බේත් ඕන නෑ කි්වා. පත්තුව බැදං ආවා.
    ආයේ ඉරිදා පෙන්වන්ඩ ඕනේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කලිං එක්ස්රේ කරලයි සිංහල බේත් පටං ගත්තේ...
    අද ගිහිං ආයේ අළුතෙං බේත් බැන්දා...
    ගිය පාර තුවාලෙටත් වෙද මහතතයාම බේත් බැන්දා නේ.. අද ගලවලා බලද්දි තුවාලෙ වේලිලා .
    දුබුරු පාටට ඇවිත් තිබ්බා. ආයේ ඒකට බේත් ඕන නෑ කි්වා. පත්තුව බැදං ආවා.
    ආයේ ඉරිදා පෙන්වන්ඩ ඕනේ

    thumbsup.gif
    thumbsup.gif
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බම්ප් ආරක්ශක හිස් වැසුම් !

    01.jpg

    02.jpg

    Source - NethFM

    UPCO ඒවා SLS ද බ්‍රෝ ? අලුතෙන් ගන්න වෙයිද බ්‍රෝ ? :dull:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ෆුල් ෆේස් එකට ඇරල නේද ඒ ටිකට :sorry::sorry:

    [FONT=&quot]එම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ අත්සනින්.[/FONT]
    [FONT=&quot]එහි 4වන වගන්තියෙන් දැක්වෙන පරිදි යතුරු පැදියක යන පුද්ගලයකු ආරක්ෂිත හිස්වැසුමක් පැළැඳි විට එහි කිසිදු කොටසකින් පැළැද සිටින තැනැත්තාගේ මුහුණේ කිසිදු කොටසක් අපහැදිලිවීමක් හෝ සැඟවීමක් නොවිය යුතු බවටයි සඳහන්ව ඇත්තේ.[/FONT]
    [FONT=&quot]එ අනුව ගත් කළ යතුරු පැදි ධාවන තරඟයකදී හැර, සාමාන්‍ය මහාමාර්ග වලදි සම්පූර්ණ ආරක්ෂිත හිස් වැසුම් එනම් ෆුල් ෆේස් හෙල්මට් මින් පසු තහනම් බව පැහැදිලිය.
    [/FONT]

    [FONT=&quot]Source - Nethfm

    ඇරලා නේන්නම්.දැන් ඉතින් ජාඩියටත් හාෆ් හෙල්මට් එකක් ගනින්
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඇරලා නේන්නම්.දැන් ඉතින් ජාඩියටත් හාෆ් හෙල්මට් එකක් ගනින්

    පිස්සුද බන් මන්නම් දාන්නෑ ඔය රෙද්ද :no: Honda මහත්තය had clearly mentioned how to ride a ජාඩි & how not to :yes:

    Honda මහත්තය prefers full face helmet, long sleeve jacket + pants, riding boots and gloves :yes:

    ila88j.jpg