ElaKiri Bajaj Pulsar Fan Club-4

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    කතාව හරි බ්‍රෝ. ජපනෙක් ගන්න ආසාවට බයික් එකක් ගන්නවා ණය වෙලා. අරන් වාරිකත් ලැප්ස් වෙන නිසා ලෙඩක් ආවොත්/සර්විස් එක වගේ දේවල් බාලම විදියට අටවලා දානවා. ඔය අයිතිකාරයාගේ ලෝබ කම ගොන් කම තමා බයිසිකල් වල මලගම. :(

    අනික තමා ජපන් බයික් එකක් ගන්නවනම් අඩුවට හොයන්න හොඳ නෑ. නම්බරේ ඉලක්කම්ද Gද Hද Jද Mද අකුරු තුනද කියල බලන්නෙ නැතුව කන්ඩිෂන් හොඳ එකක් බලන්න ඕනෙ. අපේ ගොයියල හොයන්නෙම සල්ලි හදිස්සියට අඩුවට දෙන ඒව:lol: හදිස්සියෙ උස්සන් ගිහින් නිවී හැනහිල්ලෙ පසු තැවෙනවා. මටත් AX 1 එකක් ගන්න පට්ටම ආසයි. හැබැයි 2.50ක් වත් වටින හොඳම කන්ඩිෂන් එකක් මිසක් ගන්නෙ නෑ. දරහැවවල් උස්සන් ඇවිල්ල නිකන් කරුම ගෙවන්න ඕන නෑනෙ.
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    reputation_pos.gif
    ElaKiri Bajaj Pulsar... 06-04-2018 05:02 PM indina walata bannata japan padina apitath indian walata wada awul thiyenawa bro. bageta baagayakma inne garage eke aththatama garage wala indian bikes adu ai ?


    මරාලයක් සෙට් කරන් කෑ ගහනවා ඉතින්.
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E

    සුසුකි ජික්සර් එකක් පැදලා බලන්න වංගු කෙලින් කරන්නයි, සැපට ගමන රසවිදින්නයි. :love:

    :yes::D:love:

    අළුතෙන් එන Pulsar 150 UG 4.5 එක තෙල් කියක් වගේ කරනවද ?
    plsr-150-color-laser-black-4.jpg

    Machan uba dala tiyana image eka UG 4.5 nemei. oka BS4 UG series ekata
    wada engine eke wenaskam tiyanawa kiyala kiyanne
    man gawa tiyenne UG 4.5 tel nam 45 KMPL wage tama :)

    මාරි කන්න.නෙස්කැෆේ අල්ලන්න සුසුකි ජික්සර් එකක් පැදලා බලන්න

    :lol::lol::lol:

    reputation_pos.gif
    ElaKiri Bajaj Pulsar... 06-04-2018 05:02 PM indina walata bannata japan padina apitath indian walata wada awul thiyenawa bro. bageta baagayakma inne garage eke aththatama garage wala indian bikes adu ai ?

    මේක දැම්මෙ නම් කවුද දන්නෙ නෑ. ඒත් දාපු කෙනාට උත්තරයක් දෙන්නම්. බාගෙට බාගයක්ම ගරාජ් එකේ ඉන්නවට නම් වග කියන්න ඕන බයික් එක නෙමෙයි අයිතිකරු. (සහ සමහර වෙලාවට මැකැනික්. ) උත්තරේ නම්, ෆුට් බයිසිකලයක් සහ මෝටර් සයිකලයක් සංසන්දනය කලාම වඩා ලෙඩ අඩු මොකේද? ෆුට් සයිකලේ, මොකද ඒක සරල නිසා. ලෙඩක් ආවහම හරියට හදන්නෙ නැතුව ඇටවීමෙන් තත්වෙ තවත් භයානක වෙන්න පුළුවන්.

    Anika bn lankawa Japan bike gediya pitin genapuwa godak adui
    serama tiyenne kali matu karala hadapuwa
    lankawe aiyala kohoma hari kali mattu karala ape anatha sinhalunta vikunanawa
    ita passe kali halenawa :lol:

    මරාලයක් සෙට් කරන් කෑ ගහනවා ඉතින්.

    Japanak gatta nam itin hariyatama maintain karanna one.
    nattan sorry :yes:
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    චීන්නු අපේ අනාත පල්සරෙත් කොපි කොරලා කියහංකෝ :angry: :yes: :P

    Pulsar 150 / 180 / 220 = Zhongxing zx 200

    xJ6mg7d.jpg


    Pulsar 135 = Veli Technology Industrial - VL150-30, VL150-28 & VL150-26

    zvHRbnR.jpg


    :lol::lol::lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    චීන්නු අපේ අනාත පල්සරෙත් කොපි කොරලා කියහංකෝ :angry: :yes: :P

    Pulsar 150 / 180 / 220 = Zhongxing zx 200

    xJ6mg7d.jpg


    Pulsar 135 = Veli Technology Industrial - VL150-30, VL150-28 & VL150-26

    zvHRbnR.jpg


    :lol::lol::lol:

    මෙහෙම ගිහින් පල්සරුත් හොනට් ජේඩ් වගේ කෑලි කරල අමතර කොටස් කියල ගෙන්නන්න වෙයිද දන්නෙ නෑ. කොහොමද දැන් 50ට යන M නම්බර් 180 එහෙම 2-3ට මාකට් නැග්ගම :P
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    මෙහෙම ගිහින් පල්සරුත් හොනට් ජේඩ් වගේ කෑලි කරල අමතර කොටස් කියල ගෙන්නන්න වෙයිද දන්නෙ නෑ. කොහොමද දැන් 50ට යන M නම්බර් 180 එහෙම 2-3ට මාකට් නැග්ගම :P

    :yes::yes::yes:
    Ekane Danma Hunk eka dila Pulsarayak gamu ;) :P :lol:

    Hapoi deiyane.

    :lol::lol::lol: