මොකාද මේ කුණුහබ්බ ගහන්න අරන් තියෙන්නේ...![]()
ඒකතමයි මත බැලුවේ. අශිකි කියපන් උබේ නම අපිටත් දැනගන්න
මොකාද මේ කුණුහබ්බ ගහන්න අරන් තියෙන්නේ...![]()
මචන්ස්ලා බයික් එකක් ගතහම...පලවෙනි සර්විස් එක කරනකන් 40 පන්නන් නැතුව පදින්න ඔනෙ ද..?? 40 පන්නලා පැද්දොත් එන්ජිම අවුල් යනවද.>??
![]()

මේක ගැන කලින්ම කිරියෙ කතාවුනා..![]()
හිකිස්..පොඩ්ඩක් පැන්න කියල අවුල් වෙන්නෑ.
ඒවුනාට මචෝ 45ට විතර යන්න ට්රයි කරන්න.
අලුත් එන්ජිම ගානට සීසන් වෙන්න ඕනෙ හොඳම තත්වෙට එන්න නම්. නැත්නම් පස්සට කරදර වෙන්නෙ.
ඒකාලෙ තමා එන්ජිමේ පාර්ට්ස් වුනත් එකට එකක් අඳුර ගන්නෙ.
සීසනින් පීරියඩ් එක හරියට දිව්වොත් පස්සෙ බයික් කොරවෙන්නෑ.
ගත්ත ගමන් මීහරක් වගේ අරින්න හදන උන්ට පස්සේ අබ සරණයි. පාරෙ ඕන තරම් හම්බවෙනව ගත්ත ගමන් 80,90 අල්ලල වැඩර්ල වගේ යන උන්. පව් පස්සෙ දුක් විඳිනව ඉතින්.![]()
ඉසුරුවයි මායි එක වයසේ...හීරෝ අනාථයො වගේ නාකි නෑ...
ගොඩක් ඒවගෙ රොකර් ආර්ම් එනවා. වාහන වලත් එනව. සමහර ඒවගෙ නැති වුනාට බහුතරයක තියනව.OHC / DOHC වලින් කියන්නෙ කැම් ෂාෆ්ට් එකේ තැන බන්.පුෂ් රොඩ් ආවෙ ඉස්සරම ඒවගෙ සහ කොවෙට් එන්ජිම තාම පුෂ් රොඩ්ද කොහෙද.
![]()

පොඩ්ඩක් පැන්න කියල අවුල් වෙන්නෑ.
ඒවුනාට මචෝ 45ට විතර යන්න ට්රයි කරන්න.අලුත් එන්ජිම ගානට සීසන් වෙන්න ඕනෙ හොඳම තත්වෙට එන්න නම්. නැත්නම් පස්සට කරදර වෙන්නෙ.
ඒකාලෙ තමා එන්ජිමේ පාර්ට්ස් වුනත් එකට එකක් අඳුර ගන්නෙ.
සීසනින් පීරියඩ් එක හරියට දිව්වොත් පස්සෙ බයික් කොරවෙන්නෑ.
ගත්ත ගමන් මීහරක් වගේ අරින්න හදන උන්ට පස්සේ අබ සරණයි. පාරෙ ඕන තරම් හම්බවෙනව ගත්ත ගමන් 80,90 අල්ලල වැඩර්ල වගේ යන උන්. පව් පස්සෙ දුක් විඳිනව ඉතින්.![]()
agrmrs-:උබ මේ සීන් එක අහපු එක හොදා..ඔය පුෂ් rod නම් ආවේ පරණ bike වල

පරණ අවුරුද්දට ගුඩ් මෝනිං තට්ට කුකුලෝස්!
මේ පාර අවුරුදු සමරන්න වෙන්නෙ අවුරුදු ඉවරවෙලා තමා..![]()
උබ මේක කියපු එක හොදයි.අර hub එකේ බුෂ් සෙට් එකේ පොටෝ එකක් ගත්තේ නැතෙයි?![]()

Machanla mama pulsar 180 gaththa 2011 avuruddha. Samaharawelawata witharai ban light weda karanne.. samaharawita display light enawa, head light on wenne, samaharavita parking light witharai on wenne.. wikarai ban.
Ane danna ekek innawanam kiyapanko mokada karanna one kiyala.
Thanks!

ඉසුරුවයි මායි එක වයසේ...
හීරෝ අනාථයො වගේ නාකි නෑ...
ගොඩක් ඒවගෙ රොකර් ආර්ම් එනවා. වාහන වලත් එනව. සමහර ඒවගෙ නැති වුනාට බහුතරයක තියනව.
OHC / DOHC වලින් කියන්නෙ කැම් ෂාෆ්ට් එකේ තැන බන්.පුෂ් රොඩ් ආවෙ ඉස්සරම ඒවගෙ සහ කොවෙට් එන්ජිම තාම පුෂ් රොඩ්ද කොහෙද.![]()

mehema uththara denna amarui machan..oke wiring prashnayak aththe..mewage body control unit aekak thiyanawa..ara yathuru kata assen penne brown paata pettiyak anna aeka..ae magula podi wire short aekak thibba th pissu kelinawa..aehinda hoda electrical kaarayekta pennanna..ohoma duwnna th aepa meter aeka giyoth aparade..![]()

උඹේ එක්සෑම් ඉවරද පුටේ..![]()
meter aeke wade mokada??poddak panchikawaththe awiddath oyata meter aekak nan hoyaganna puluwan aduwata..ape dial aeka laga meter thiyenne serama RPM nathi aewa..aehema aekak awulak naththan kiyanna rs 800 kata wage aran dennam 
thaama naha ayye..28n passe thamai..meter aeke wade mokada??poddak panchikawaththe awiddath oyata meter aekak nan hoyaganna puluwan aduwata..ape dial aeka laga meter thiyenne serama RPM nathi aewa..aehema aekak awulak naththan kiyanna rs 800 kata wage aran dennam

මට rpm ඕනේ.. 