Machan mama den bike eke enakata, eka paratama head eka off una, ita passe switch off karala demmama eka parak on vela ayemath off una. eth pass switch eka on karama head eka veda...
parking head switch eken on karata veda ne,,,
danna ekek ai mehema venne kiyala kiyanawada?
කකුල මොකද දැන්...
එහාට මෙහාට දුවලා කෙලවගන්න එහෙම එපා...![]()
හොද ගණන්..... ඊයේ වැඩ වලට ගිහින් ඉදිමිලා.... ආයේ නම් දවස් කීපෙකට යන්නේ නෑ ගෙයින් එලියට වත්........

ජන්තු අයියා;16611884 said:මොකක්ද බයික් එක?හෙඩ් ඩිම් දෙකම වැඩ කරන්නේ නැත්ද?
135LS Head function venawa macho pass ekata, normal switch ekata head dim parking netter back light mukuth veda nehe
ජන්තු අයියා;16612011 said:ස්විච් සෙට් එකේ අව්ලක් වගේ....සොකට් එක සුද්ද කරලා ආයිත් ගහලා බලන්න මුලින්ම.ඒත් නැත්තන් වෙන එකක ස්විච්සෙට් එකක් ගහලා බලන්න..

tyre eka dapan yako.passa tyre ekath ohomada danne ne.tyre ithuru wei aliyek patewwamaමෙන්න මේක තමා එක...
උඹ එදා අහුවේ..![]()

ජන්තු අයියා;16611821 said:හැන්ඩ්ල් එක මාරු කර ගත්තද?

tyre eka dapan yako.passa tyre ekath ohomada danne ne.tyre ithuru wei aliyek patewwama![]()

කුකුළණි, තොපි කොහිද....?? සු.කා. නම් රේල් හයික් ගිහින් කකුල් රිදෙනවා කිය කියා ඈති.... පොඩි එකා අර අළුත් සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරනවා ඈති.....![]()
හොද ගණන්..... ඊයේ වැඩ වලට ගිහින් ඉදිමිලා.... ආයේ නම් දවස් කීපෙකට යන්නේ නෑ ගෙයින් එලියට වත්........
![]()
දැන් ඈදට වෙලාම ඉන්නවා......![]()

ඊයේ පොලිස් මාමෙක් කිව්වා අර LED සෙට් එක ගලවන්න කියලා.මම ශේප් කරගෙන ආවා.එකත් උනේ හවස 5ට විතර එද්දී වැස්සත් එක්ක කළුවර උන නිසා එක දාගෙන ආවා.උන්ට 20m වගේ තියල නවත්තලා රේන් කෝර්ට් දාගෙන උන් ගාවට එද්දී නවත්තලා තමා කිව්වේ.ඉස්සරහින් එන අයට අමාරුයිලු .මම ඉතින් කිව්වා පර හරියට පේන්නේ නැති නිසයි LED එක හයි කලේ කියලා.හයි කලත් හරි අල්ලුවාමයි ඔය.මාස 8-9ක් විතර වෙනවා හයි කරලත්
ඒ බං සයිඩ් කණ්නාඩිත් අනිවාර්‍යයද ?ඊයේ පොලිස් මාමෙක් කිව්වා අර LED සෙට් එක ගලවන්න කියලා.මම ශේප් කරගෙන ආවා.එකත් උනේ හවස 5ට විතර එද්දී වැස්සත් එක්ක කළුවර උන නිසා එක දාගෙන ආවා.උන්ට 20m වගේ තියල නවත්තලා රේන් කෝර්ට් දාගෙන උන් ගාවට එද්දී නවත්තලා තමා කිව්වේ.ඉස්සරහින් එන අයට අමාරුයිලු .මම ඉතින් කිව්වා පර හරියට පේන්නේ නැති නිසයි LED එක හයි කලේ කියලා.හයි කලත් හරි අල්ලුවාමයි ඔය.මාස 8-9ක් විතර වෙනවා හයි කරලත්
ඕකුන්ට පුදුම අමාරුව..... බෙන්ස් එකක් බී ඈම් ඩබ්ලිව් එකක් වහලෙට උඩින් ෆොග් ලයිට් එකක් ගහන් ආවත් දැක්කේ නෑ වගේ ඉන්නේ ඕකුන්........ 

![]()
![]()
ඕකුන්ට පුදුම අමාරුව..... බෙන්ස් එකක් බී ඈම් ඩබ්ලිව් එකක් වහලෙට උඩින් ෆොග් ලයිට් එකක් ගහන් ආවත් දැක්කේ නෑ වගේ ඉන්නේ ඕකුන්........
![]()

මොකෝ දැන් කකුලෙ තත්වෙකුකුළණි, තොපි කොහිද....?? සු.කා. නම් රේල් හයික් ගිහින් කකුල් රිදෙනවා කිය කියා ඈති.... පොඩි එකා අර අළුත් සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරනවා ඈති.....![]()
ජර්ම්ස් යවාගන්නැතුව හොද වෙනකන් පොඩ්ඩක් හිටපියෝ 
අපරාදෙ දඩ ගැහැව්වෙ නැද්දඊයේ පොලිස් මාමෙක් කිව්වා අර LED සෙට් එක ගලවන්න කියලා.මම ශේප් කරගෙන ආවා.එකත් උනේ හවස 5ට විතර එද්දී වැස්සත් එක්ක කළුවර උන නිසා එක දාගෙන ආවා.උන්ට 20m වගේ තියල නවත්තලා රේන් කෝර්ට් දාගෙන උන් ගාවට එද්දී නවත්තලා තමා කිව්වේ.ඉස්සරහින් එන අයට අමාරුයිලු .මම ඉතින් කිව්වා පර හරියට පේන්නේ නැති නිසයි LED එක හයි කලේ කියලා.හයි කලත් හරි අල්ලුවාමයි ඔය.මාස 8-9ක් විතර වෙනවා හයි කරලත්
මට පෙන්නන්න බෑ ඔය එල් ඊ ඩී පටි සෙට් කරන් යන උන්
තට්ටෙ පලන්න හිතෙනව
වස කැතයි බයික් එකත් එක්කම ඕව හයි කරාම 

![]()
![]()
ඕකුන්ට පුදුම අමාරුව..... බෙන්ස් එකක් බී ඈම් ඩබ්ලිව් එකක් වහලෙට උඩින් ෆොග් ලයිට් එකක් ගහන් ආවත් දැක්කේ නෑ වගේ ඉන්නේ ඕකුන්........
![]()



