ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    ඔසිලස්කෝප් එකක් බන්..:)
    යන්තම් පෙරුම් පුරලා ගත්තා...

    අපේ මාම කෙනෙක්ට පින් සිද්දවෙන්න ටැක්ස් අඩුවෙන් ගහල කස්ටම් එකෙන් ගත්ත අද..:)

    tax ? :angry::rolleyes:

    yako owwata tax gahanne chinata kiyalama electronic wada karagannada :rolleyes::angry:

    nodakin lankawe rajaye harak.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මක්කය වෙන්නේ ඕකෙන් :baffled:

    මේකෙන් තරංග වල හැටි බැලන්න පුලුවන් මචෝ..:) ඒ කිව්වෙ ඉලෙක්ට්‍රිකල් සිග්නල් මොනවගේද ඇත්තට කියල බලන්න පුලුවන්..
    ඔය ඩිස්ප්ලේ එකෙත් තියෙන්නේ ඒවගේ වේව් එකක්.:)

    tax ? :angry::rolleyes:

    yako owwata tax gahanne chinata kiyalama electronic wada karagannada :rolleyes::angry:

    nodakin lankawe rajaye harak.

    ගානෙන් 5ක් එකක් දාලා 1460ක් ගැහුවා ටැක්ස්. ඇත්ත ගාන දැම්ම නම් ඉතින් හිතාගනින්කෝ...:angry::angry::dull:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    පොඩි මෙව්ව එකක් ගත්ත සිංහලු යන්තම්...:)

    ZZjdnyl.jpg

    මොකටද බන් ඔසිලස්කෝප් එකක් :rolleyes::rolleyes:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    මේකෙන් තරංග වල හැටි බැලන්න පුලුවන් මචෝ..:) ඒ කිව්වෙ ඉලෙක්ට්‍රිකල් සිග්නල් මොනවගේද ඇත්තට කියල බලන්න පුලුවන්..
    ඔය ඩිස්ප්ලේ එකෙත් තියෙන්නේ ඒවගේ වේව් එකක්.:)

    ගානෙන් 5ක් එකක් දාලා 1460ක් ගැහුවා ටැක්ස්. ඇත්ත ගාන දැම්ම නම් ඉතින් හිතාගනින්කෝ...:angry::angry::dull:

    :rolleyes::rolleyes: ඕකේ සමහර බටන් එක පාර එබුවාම වෙන ආතල් ගන්නත් පුලුවන් :rolleyes::rolleyes: :P:P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ගුඩ් මොර්නින්ග් හැමෝටම :)
    :shocked: හරිදුමල්ලි ඕකෙන් අපේ බ්ලඩ් ප්‍රෙශර් ටිකක් චෙක් කරල දෙන්නකො :shocked:

    …ගොඩදෙනෙක්ගෙ ඉල්ලීම හින්ද මන් ෆෝක් ගලවන්න ගියේ නෑ
    avatar242676_20.gif
    avatar242676_20.gif
    නැතුව නොහැකියාව එහෙම නෙමේ
    avatar242676_20.gif
    avatar242676_20.gif
    ෆෝක් ඔයිල් මාරු කරල අර හැන්ඩ්ල් හෙඩ් රේසර් ටිකත් ග්‍රීස් කරගන්න ඕනෙ අද පුලුවන් උනොත්.

    d81.png

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සලුපට අහසට ඇවිල්ලා...
    avatar242676_20.gif
    ඔන්න ඔහෙ කරලම දානව බන්.ආයෙ කවද මේව ග්‍රීස් කරන්නද .සර්විස් එකක් එන්නෙ වන්ස් ඉන් එවුරි 2 ඉයර්ස්නෙ
    avatar242676_20.gif
    avatar242676_20.gif
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඔන්න ඔහෙ කරලම දානව බන්.ආයෙ කවද මේව ග්‍රීස් කරන්නද .සර්විස් එකක් එන්නෙ වන්ස් ඉන් එවුරි 2 ඉයර්ස්නෙ
    avatar242676_20.gif
    avatar242676_20.gif

    බය නැත්නම් ගලෝපන් බෝල හලාගන්න එපා..:no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ඔසිලස්කෝප් එකක් බන්..:)
    යන්තම් පෙරුම් පුරලා ගත්තා...

    අපේ මාම කෙනෙක්ට පින් සිද්දවෙන්න ටැක්ස් අඩුවෙන් ගහල කස්ටම් එකෙන් ගත්ත අද..:)

    :baffled:මෙය කාලතරණ යන්ත්‍රයක්ද?එසේත් නැති නම් මෙය කුමක්ද?:oo::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    කුකුළණි, තොපි කොහිද....?? සු.කා. නම් රේල් හයික් ගිහින් කකුල් රිදෙනවා කිය කියා ඈති.... පොඩි එකා අර අළුත් සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරනවා ඈති..... :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    dan exam iwarai da??aehenan aennam..ara sadde dan hodatama wadi..friday dawasak shape da??shape nan 9 wenida aenna puluwan :D

    වරෙන් වරෙන් යකෝ...:angry::angry::angry:

    ඉවරයි ඉවරයි..:P:P අඩේ අර GN එකේ ෆ්ලයිවීල් එක තියනවද බලාගෙන වරෙන්... තියනවනම් අරගෙනම වරෝ...:):)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ජන්තු අයියා;16609862 said:
    :baffled:මෙය කාලතරණ යන්ත්‍රයක්ද?එසේත් නැති නම් මෙය කුමක්ද?:oo::lol:

    ඔසිලස්කෝප් එකක් ජන්තු අයියේ...:):)

    ඉලෙක්ට්‍රිකල් සිග්නල්.. තේරෙන බාසාවෙන් තරංග බලන්න පුලුවන්.....:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කුකුළණි, තොපි කොහිද....?? සු.කා. නම් රේල් හයික් ගිහින් කකුල් රිදෙනවා කිය කියා ඈති.... පොඩි එකා අර අළුත් සෙල්ලම් බඩුවෙන් සෙල්ලම් කරනවා ඈති..... :P

    කකුල මොකද දැන්...:rolleyes:

    එහාට මෙහාට දුවලා කෙලවගන්න එහෙම එපා...:no::no:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Machan mama den bike eke enakata, eka paratama head eka off una, ita passe switch off karala demmama eka parak on vela ayemath off una. eth pass switch eka on karama head eka veda...
    parking head switch eken on karata veda ne,,,:(
    danna ekek ai mehema venne kiyala kiyanawada?
     
    Status
    Not open for further replies.