ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අහෝ මූන දෙන්න බැරි එකා ආයිත් ලිඳේ පනින්න යනවා..:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කුට්ටමාට කට උත්තර නැතිවෙලා..:rofl:පුදුම ගේමක් දෙනවා ලිඳෙන් ගොඩ එන්න.:P කරුමෙට වැහැලා ලිඳත් එක්කම ගං වතුරට යටවෙලා.. උඩට ආවට තව අඩි ගානක් වතුර යට.:lol:
    ඉන්ගිරි අඩවියට අරක්ගත්ත ජලදේවි:lol: ප්ලීස් ඔයාවත් මේක කියල දෙන්න :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඩෝ ඩීස්ල් ෆිල්ටර් කරල දෙන්නෙ එතකොට සයිලන්සරෙන්ද :oo::baffled:

    :lol: යකෝ විසි කරන ෆිල්ටර් එකක් ගන්නේ ඒකට...... :lol: හයියෝ උඹේ මොලේ..... :P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පව් ඕයි.:dull:

    කව්ද එන්නේ කුකුලගෙ ගෙදර යන්න...:rolleyes: මූත් උඩ තට්ටුවට දුවයිද දන්නෑ..:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    ඇයි ඉතින් වයිෆ් ගහන්නෙ :rolleyes: කුට්ටම නැති උනානම් විශන් කෙයා එකෙන් අලුත් කුට්ටමක් ගන්නවනෙ :dull::rolleyes:

    a4051682-217-DOUBLE-FACEPALM-600x480.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපේ උක්කුං පුතා ලයිසන් අරන් තියෙන්නේ 2010දී..:P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    උක්කුං පුතා :rolleyes:

    කවුරුහරි PM එකක්වත් දාපල්ලා බං අරූට කුට්ටම කියන්නේ මොකක්ද කියලා පහදලා දීලා....... :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උක්කුං පුතා :rolleyes:

    කවුරුහරි PM එකක්වත් දාපල්ලා බං අරූට කුට්ටම කියන්නේ මොකක්ද කියලා පහදලා දීලා....... :rofl:

    හීරෝ කුකුලා බොල..:P
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    වයිෆ්ට ඕන්නෑ බන් මට තිබ්බොත් ඇති :dull:


    උබට තමයි නැතුව වයිෆ්ට කුට්ටම් තියනවා කියල හිතුව? එහෙම අයත් ඉන්නවලු අනේ මන්ද ඒවා නම් සංකීර්ණ සබ්ජෙක්ට් :rolleyes:
     

    blade1982

    Well-known member
  • May 11, 2010
    1,007
    152
    63
    Tournament
    rasaniwasa1.blogspot.com
    Mage laga thiyenne 150 ekak

    maara seen ekak unaa. Tank ekay sheet ekay set wena thenin petrol leak ekak awaa.

    Ethana wathura redenawalu. Ekmanata ethanata Sticker ekak gaha ganilla. Ubalage hodatai kiyanne.

    mama topiya keewa. Shit
     
    Status
    Not open for further replies.