maharagama thankin machan gathhe..hariduwa tham set karanna danne...![]()
Oka ikmanata set karaganin nethnam bota ninda yana ekak nehe


set karala Photo tikak dapan

maharagama thankin machan gathhe..hariduwa tham set karanna danne...![]()



Oka ikmanata set karaganin nethnam bota ninda yana ekak nehe
set karala Photo tikak dapan![]()




bike eka hodanawada ?![]()
කෙලින්ම ගගේ දාලා ගන්නේ.
hero කුකුලට නම් උන ගනි



pulser eke Giyar eke innakota Clutch allala start karanne barida ban?Labba tamai හයිබ්රිඩ් thota pissuda? Aqua ekata kohomada meka samana karanne? pata nam tikak lagin yanawa...
MAchan oya I smart eke vagema switch ekak tiyanawa Hunk eketh(Giyar eke innakata Clutch allala start karanne oken) 15000 painakata oka yanawa aluth hunk vela common issue ekak oka. Rathtana pitiye tiyana showroom ekata ambanakata enawa warranty claim velata oya switch gihin. Hero Honda company dekata kedunata passe ena bike nam patta chater.

pulser eke Giyar eke innakota Clutch allala start karanne barida ban?![]()

යකෝ හැම බයික් එකකම වගේ පුලුවන්...![]()
Machan mage yakuvekge hunk eke clutch allala start karanna beri una, eka hadanna demmama tamai kiuve clutch handle eka laga tiyana switch eka veda nehe kiyala. un aluth ekak dala dunna. Pulsar velath ohoma switch ekak eti but mama nam clutch lever eka laga tiyanawanam dekala nehe...


අඩෝ GN එකට අපහාස කරන්න එපා යකෝ..
පොලිස් බයික් නම් යන්නෙ නෑ. කාලනේ තියෙන්නේ. හරියට තියනකොට GN එකට 100 ගේමක් නෑ..
ඒගානට ගියාම මදිද 125 එකකට...
පොලිස් ගොබ්බයින්ට බයික් පදින්න බැරිවුනාට අපි මක්කරන්නද බන්.![]()


pulser eke Giyar eke innakota Clutch allala start karanne barida ban?![]()

ඔඩෝ මීටර් 0 උනේ කොහොමද ම්ම්ම් මොකක් හරි ජල්බරියක් කරල හොරට පාස් කරගෙන වගේ



ඔඩෝ මීටර් 0 උනේ කොහොමද ම්ම්ම් මොකක් හරි ජල්බරියක් කරල හොරට පාස් කරගෙන වගේ![]()

ගුඩ් මෝනින්අබිලින් නැගිටල උදෙන්ම
රිදෙයි
![]()

බයික් එකේ සිද්දාලේප ගෑවද උදේම?![]()

බයික් එක රෙද්දකින් වහල තියෙන්නෙ දූවිලි හින්ද 
ආයෙ ශෝරූම් කන්ඩිශන් බඩු මේව 
