Photo kellk ehema demmanam
Mama HID eka set karana gaman.
අම්මට උඩු...එල එල..හයි කරලා බලලා කියපන්කො තත්වේ...FB එකේ පොඩි වීඩියෝ එකක් ඇති මගේ වැඩේ..බලපන් මචං..වෙසක් වගේ..

Photo kellk ehema demmanam
Mama HID eka set karana gaman.



වෙලාවක් තිබ්බේ නෑ බං හෝදලා දාන්න.......
නැත්නම් කලින් සතියකට සැරයක් හෝදපු බයික් එකක් ඔය...... 
දැක්කා දැක්කා ඒක මාරු බන්ජන්තු අයියා;17036298 said:අම්මට උඩු...එල එල..හයි කරලා බලලා කියපන්කො තත්වේ...FB එකේ පොඩි වීඩියෝ එකක් ඇති මගේ වැඩේ..බලපන් මචං..වෙසක් වගේ..![]()
චමිතෝ බල්බ් එක එන්න ඕනා විදිහ......
පැහැදිලි මදිද......??

චමිතෝ බල්බ් එක එන්න ඕනා විදිහ......
http://i60.tinypic.com/fwqb1d.jpg
http://i59.tinypic.com/zlseq.jpg
http://i60.tinypic.com/2md7v8.jpg
පැහැදිලි මදිද......??
ලොක්කා focus අවුල් නේ,, තව ටිකක් පිටි පස්සට අරන් cam එක manual focus කරන්න.
මේ මොන හුයන්නක්ද බං..... ඔය රෙද්දේ ෆෝක්ස් කිරිල්ලක් නෙවේ...... අරූට උදව් වෙන්න දැම්මේ.... ඔය හුයනු බල බලා හිටියා නම් රෑ වෙලා..... 





පිස්සුද යකෝ ගුටි කන්න තමා වෙන්නේchamitho light eka thawa tikak ussanna![]()
ලොල්මේ මොන හුයන්නක්ද බං..... ඔය රෙද්දේ ෆෝක්ස් කිරිල්ලක් නෙවේ...... අරූට උදව් වෙන්න දැම්මේ.... ඔය හුයනු බල බලා හිටියා නම් රෑ වෙලා.....
![]()
ගිනි ගින්දර වගේ වැඩ.pass එකනම් චෙක් කලේ නෑ හොඳ නෑ කියලා කියපු නිසා.චමිතෝ ලයිට් එකේ හෙඩ් ඩිම් වලදි අවුලක් නෑ නේද....? ස්විච් එකට වැඩ නේද....?? මගේ එකේ අර මොකක්ද බොඩි කන්ට්රෝල් සීන් එක නිසානේ අර වෙනම නාඩගමක් නටන්න උනේ......![]()

ලයිට් ඔන් කරලා තියෙද්දි පාස් එක ගැහුවට අවුලක් නෑ..... මට නම් හිටි ගමන් දවල්ටත් අමතක වෙලා ඕක ඈල්ලෙනවා......![]()
චමිතෝ ඔය ගෙනාව එකේ ලින්ක් එක දීපන්කෝ..... කීයක් ගියාද....?? කාර් එකට එකක් ගේන්න.... හැබැයි ෆොග් ලයිට් 4කුත් තියෙනවා..... ලොවෙත් එලියයි ඒක දැම්මොත්.....![]()

නැත්නම් මේක නම් ගාන අඩුයි....... 
