මම 2T දැම්මේ; අර ඔයිල් මාට් එකේ තියෙන රු20/= පොඩි පැකට් එකක් ගෙනල්ලා..... ඒකෙන් කඩලා; අරක්කු
මූඩියකින් බාගයක් වගේ තමා ෆුල් ටෑංක් වලට දාන්නේ.......
Octane 95 ගහලත් එහෙම කාබන් බැදෙනවද.....?? ආස්චර්‍ය....... මට බය මේක රෑකට / දුර ගමනකදි වගේ උනා නම්.... අබ සරණයි නේහ්.......

? 200CC ද දරුවෝ?
mama danne na mage yaluwek aragena dan anatha wela pothak hoyanawa mama hithanne ussapu ekak wenna ona