danata ithin 2.5 - 3.5 wage aulak na![]()
250 එකකටම පලයන් බංඋඹ ආස මොනාටද ??
නිකන් කියපන් බලන්න
නෙක්ඩ් එව්වටද ?
ට්‍රේල් වලටද ??
සීබීආර් වගේ එව්වටද ?
danata ithin 2.5 - 3.5 wage aulak na![]()
250 එකකටම පලයන් බංoya royal enfield bike gaththa keepa denek company ekata case ekak dala thibba quality ekakachal seen ekak kiyala.
anika oya ganata original UK made triumph ekakma ganna puluwan

250 එකකටම පලයන් බං
උඹ ආස මොනාටද ??
නිකන් කියපන් බලන්න
නෙක්ඩ් එව්වටද ?
ට්‍රේල් වලටද ??
සීබීආර් වගේ එව්වටද ?

නෙක්ඩ් kiwe ban ara fz, pulzer wage ewada .
mama fz ekata nam pattama asai. godak aya kiyanawa eka aul kiyala ban.
mama kalin hithagana hitiye fz or pulzer deken ekak.
ට්‍රේල් walata nam mama asa na.
ara Honda VTR 250 eka nam hithata alluwa.

danata ithin 2.5 - 3.5 wage aulak na![]()
250 එකකටම පලයන් බං
උඹ ආස මොනාටද ??
නිකන් කියපන් බලන්න
නෙක්ඩ් එව්වටද ?
ට්‍රේල් වලටද ??
සීබීආර් වගේ එව්වටද ?
මචන් මම නම් කියන්නෙ අපි කැමතිම බයික් එක ගන්නවට වඩා අපිට ගැලපෙනම බයික් එක ගන්න එක තමා ගොඩක්ම ප්‍රායෝගික වෙන්නෙ, නැත්තන් අපි හැමෝම කැමති CBR1000 , R6 වගේ එකක් ගන්න. FMX650, KLR වගේ එව්ව ආසයි ගන්න. ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ ප්‍රායෝගික තත්වය ගැන තමා වැඩියෙන්ම හිතන්න ඕනෙ.

eka man aththa ban
owa gaththa wagema maintenance eka gana, repair gana,
thel gahan eka gana pawa hithanna one.
nathnam aran gedara thiyagana inna wenne
galapena bike ekak hoya ganna eka galapena kellek hoyaganna eka tharanma amarui wage ban![]()
ගැලපුනා කියලා අකමැති කෙල්ලෙක් බැදන් බෑ නේ

අඩේ මම cbr 1000 එකටත් ඔය 600 එකට වත් ආස නෑනේ..![]()
ඉතින් බං ගැලපෙන එක හොයාගන්නේ කෝමද ???![]()
fmx, klr නම්![]()

මචන් මම නම් කියන්නෙ අපි කැමතිම බයික් එක ගන්නවට වඩා අපිට ගැලපෙනම බයික් එක ගන්න එක තමා ගොඩක්ම ප්‍රායෝගික වෙන්නෙ, නැත්තන් අපි හැමෝම කැමති CBR1000 , R6 වගේ එකක් ගන්න. FMX650, KLR වගේ එව්ව ආසයි ගන්න. ඒත් ඉතින් වැඩේ තියෙන්නෙ ප්‍රායෝගික තත්වය ගැන තමා වැඩියෙන්ම හිතන්න ඕනෙ.

fmx, klr මේ මොනවයි බන් අදමයි ඇහුවේ.![]()

එකෙන්ම. නඩත්තු දරාගන්නත් පුලුවන්ද කියල බලන්න ඕනේ. හිතල හිතල අන්තිමට ජී එන් එකක්ම ගත්ත පප්ප මොඩ්ල් වුනත්. වැරදුනේ නම් නෑ. දැන් 60,000ට ඔන්න මෙන්න තියෙන්නේ.
කන්ට්‍රඕල් එක බැලන්ස් එක සැප පහසුව 125 බයික් එක්ක බලනකොට උපරිමයි. ඇත්තටම සීඑම් කස්ටම් වලට වඩා හැඬ්ලින් හොඳයි පොඩි නිසා.
මාත් පුලුවන් වුනාම 250කට යන්න ඉන්නේ.![]()

ගැලපුනා කියලා අකමැති කෙල්ලෙක් බැදන් බෑ නේ
![]()
![]()

4 cylinder බයික් එකක් ගත්තොත් නම් අනිවා වියදම වැඩි. ඒ වගේම ආරක්ශාව අතින් හොදම වෙන්නෙ නම් ඉතින් enduro ටයිප් බයික් තමා. මොකද පහසුවෙන් හසුරව ගන්න පුලුවන් හින්ද.
![]()
සිරාවට මචං enduro කියන එකේ තේරුම මොකක්ද බං ?

50-50 onroad - offroad හදපු බයික් වලට. ලන්කාවෙ අපි ට්‍රේල් බයික් කියන එව්ව තමා.
ඕනෙ තැනක බය නැතුව යන්න පුලුවන් වගේම බයික් එකේ හැඩේ හින්ද ඉකමනින් හරවන්න නවත්තන්න පුලුවන්. පිකප් එකත් අනික් බයික් වලට් සාපේක්ශව වැඩි. මොකද ගියර් short ratio එකකින් හදල තියන නිසා

සුබ උදැසනක් කුකුළණි...
තොපි නිදිද යකුනේ..