ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    2.ඉග්නිෂන් පල්ස් එක පාවිච්චි කරන්න පුලුවන් ගින්නක් නැතුව. එහෙම නැත්නම් හොඳ සර්කිට් එකකට බැට්‍රියෙන් එන සප්ලයි එක බලලත් කරන්න පුලුවන් වෙයි මොකද ඔය හයිවෝල්ටේජ් පල්ස් හැම තැනම හොල්මන් කරන්න පුලුවන්.:baffled:

    :rolleyes:

    ඒ කියන්නේ පුළුවන් කියලා නේ..
    අඩේ මාත් තව එකක් හයිකරගන්නවා.. :rolleyes: :rofl:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes:

    ඒ කියන්නේ පුළුවන් කියලා නේ..
    අඩේ මාත් තව එකක් හයිකරගන්නවා.. :rolleyes: :rofl:

    ඇයි බන් එක RPM මීටරයක් මදිද?:rofl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    නෑ නෑ කොස්සට බයයි.:lol:

    ඔය කියන මිනිස්සු නම් හ්ම් කිව්වොත් මේසෙ යට රිංගන්නේ...:rofl::rofl:

    :lol: උඹත් බැදපන්කෝ පුටේ..... එතකොට අපි බලමු හොදේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ගොරවනෝ..... ලැපේ හිත සුව පිණිස, දැන් ඔෆ් කරමි. හෙට තොපගේ උත්තර ටික කියවමි.... මගේ වහලුන්ට ගුඩ් නයිට් වේවා....... :D :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ගොරවනෝ..... ලැපේ හිත සුව පිණිස, දැන් ඔෆ් කරමි. හෙට තොපගේ උත්තර ටික කියවමි.... මගේ වහලුන්ට ගුඩ් නයිට් වේවා....... :D :P

    මේකට ගොරෝනේ කියන්නේ පවුල වෙන්ටෑ..
    බනිනවා ඇත්තේ නේ
    හා හා පල කෝ සුබ රාත්තිරියක්..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේකට ගොරෝනේ කියන්නේ පවුල වෙන්ටෑ..
    බනිනවා ඇත්තේ නේ
    හා හා පල කෝ සුබ රාත්තිරියක්..

    ඔය ලැපටයි මාමිටයි කොසුපාර සෙට් වෙන්න කලින් මාරුවෙලා තියෙන්නේ....:dull:
     

    @media

    Well-known member
  • May 21, 2011
    1,237
    389
    83
    මෙන්න මගෙ චන්ඩිය...

    ewiq.jpg


    knzl.jpg



    :):):):)
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    uraj බඩා වෙත,

    1.මට මතක විදියට rs 2000 විතර ඩිස්ක් pad තියනවා japan ද දන්නේ නැ. ඒවත් හොද ඇති මිල වැඩි නිසා.

    4.එක පාරට break ගහද්දි ඔහොම ගැහෙන්නේ නැ.මම නම් කලබලේට අල්ලගෙනම ඉන්නවා.
    අර TDI කිව්වා වගේ බ්රෙඅකේ ගහනකොට gear එකත් අඩුකරගන්න.engima tikak race උනාට
    අව්ලක් න. මම නම් දැන් ටික ටික ඕක පුරුදු වෙනවා.
     

    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    දැන් gear දාද්දි එන්ගිම හොදට race කරලා දාන්නේ,ඇගට දැනේනේ නැතුව මාරුවෙනවා කුකුලනි....
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    uraj බඩා වෙත,

    1.මට මතක විදියට rs 2000 විතර ඩිස්ක් pad තියනවා japan ද දන්නේ නැ. ඒවත් හොද ඇති මිල වැඩි නිසා.

    4.එක පාරට break ගහද්දි ඔහොම ගැහෙන්නේ නැ.මම නම් කලබලේට අල්ලගෙනම ඉන්නවා.
    අර TDI කිව්වා වගේ බ්රෙඅකේ ගහනකොට gear එකත් අඩුකරගන්න.engima tikak race උනාට
    අව්ලක් න. මම නම් දැන් ටික ටික ඕක පුරුදු වෙනවා.

    ඕ බං...
    ඉතින් ඔය ගියර් සීන් එක නම් පුරුද්දට වෙනවා නේ ..
    නැත්තම් ඇදගන්න ගියාමත් වදේ නේ... මයි එකේ නම් තනියම යනවා නම් 3rd එකෙත් ඇදගතෑකි... :rolleyes:

    අඩේ ගනන් වැඩි උනා කියලා බඩු හොද වෙනවද බං ??
    ඒම උනා නම් ඉතින් බජාජ් කෑලිත් හොදයි ජපන් ඒවට වඩා. :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    අඩේ දැන් මාරෙට බයික් උස්සනවා නේ :angry:

    මෙන්න මේකත් උස්සලාලු.... :(

    දැක්කොත් කොල් කරහල්ලා... :baffled:
    0777-939661/ 0 71 71 71 71 -2


    1932337_667163580012145_730217153_n.jpg


    1620884_667163226678847_2096137113_n.jpg
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    ආ දැන් මේවට උත්තර දීපල්ලා වැඩ්ඩෝ ටික..... :D :) ;)[/QUOTE]

    1. Pulsar eke BAJAJ original front disk break pads walin... 20000+km duwanna puluwan (mama 18000+km divva)
    uraj aiyata 20000+km shure

    rear drum break shoes 25000++km aniwaa duwanna puluwan
    (mama 24600km panna, bike eka wikket original eva ekka)

    anika Uraj aiya edaa nokiyapu deyak tiyanavaa... break pads japan damma kiyala hondaata mataka tiya ganna break lines, caliper, master pump okkoma indian.. samahara vita japan pads rough gatiya wadi unot pump ekata anawashya barak ennat puluwan speed breaking waladi.. (habai oya nam itin 60k/h painne nahane ehema aulakut naha) ehema unot japan damma kiyala wadak naha....

    mama nam yanna puluwan uparima gihin tiyanava wikaara okkoma keruwe oya BAJAJ break pads set eken tamai......

    tiranaya obee atheee..............!!!!!!!!!

    2. ara emission test ganna places wala wagee pitin fit karanna puluwan digital eva tiyanava.. habai eva 90% wagelu accurate...

    3. oyage digital meter eke speedo eka wada naddaa.. aparaadee...:frown:

    4. ehema break karaata kisi aulak naha. geunat mokoo thamange arakshava nisanee
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    adooo mamat dakka FB eke.. e bike dekama maara aparadayak appaaa..................!! gewal wala tiyeddi da koheda neda ussala tiyennee.. raa wela tiyenne...
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    adooo mamat dakka FB eke.. e bike dekama maara aparadayak appaaa..................!! gewal wala tiyeddi da koheda neda ussala tiyennee.. raa wela tiyenne...

    :angry: :angry: :angry:
    මේක මහ කුප්ප රටක් බං..
    මොකටද දන්නෑ දැන් ඕවා උස්සන්නේ...
    කෑලි කරන්නම වෙන්න බෑ...
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,689
    2,140
    113
    Nugegoda
    ඇයි බං මේ මං ඉන්නේ මාත්
    දිස්කවලි තමා.. :nerd: මොකක්ද මොඩලේ ???
    Discover 125ST මුලින් ගන්න හිටියේ පල්සර් 135 තමයි පස්සෙ තෙල් ගැන හිතල ඩිස්කවරියට ගියා පෙනුමත් අවුලක් නෑනේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,485
    17,490
    113
    Auckland
    :angry: :angry: :angry:
    මේක මහ කුප්ප රටක් බං..
    මොකටද දන්නෑ දැන් ඕවා උස්සන්නේ...
    කෑලි කරන්නම වෙන්න බෑ...

    india walata patawana seen ekak thiyanawa kiyanawa :dull::dull::angry::angry:

    hena gahanna one okunta
     
    Status
    Not open for further replies.