මගෙ එකේ කරල තියෙන්නේ ගත්ත ගමන් රේසර් ස්විං ආර්ම් බුෂ් ගැහුවා.කප් සෙට් එක මාරු කලා. කේබල් ටික මාරු කලා බ්රේක් පෑඩ්,ලයිනර් මාරු කලා.
ටිකක් පැදල චේන් එක මාරු කලා.
ආපු ලෙඩ ගත්ත ගමන් CDI අවුල ආව. හදල කාලයක් දිව්ව. ඊට පස්සෙ ආයිත් ආව යුනිට් එක මාරු කරල දැම්ම. 1200යි දාල තියන යුනිට් එක.
ජපන් ඔරිජිනල් එන යුනිට් එකට වඩා හොඳ යුනිට් එකක් හදන්න පුලුවන් වෙයි කියල අදහසක් තියන්වා..
ඔච්චර තමා. ඔය ටිකට මාහා වියදමක් නම් ගියෙ නෑ.![]()
කසිප්පු හෙට ඡන්දේ දාන්න යන්නේ කීයටද?
ටෝනි අයියා උදේ 8.30 ට විතර ඉඳීද?

අඩේ මේ කුපාඩි චමිතා හෙට මේ පැත්තෙ එනවදෝ...![]()

එන්න තමයි යකෝ අහන්නේ
ගොඩක් වෙලා ඉන්නනම් බෑ.උපරිම පැයක් වගේ තමා.
මේ 60-70 වට විතර යදිදී ක්ලච් එක පැත්තෙන් පොඩි හම් එකක් වගේ එනවනේ.

මගෙ එකේ කරල තියෙන්නේ ගත්ත ගමන් රේසර් ස්විං ආර්ම් බුෂ් ගැහුවා.කප් සෙට් එක මාරු කලා. කේබල් ටික මාරු කලා බ්රේක් පෑඩ්,ලයිනර් මාරු කලා.
ටිකක් පැදල චේන් එක මාරු කලා.
ආපු ලෙඩ ගත්ත ගමන් CDI අවුල ආව. හදල කාලයක් දිව්ව. ඊට පස්සෙ ආයිත් ආව යුනිට් එක මාරු කරල දැම්ම. 1200යි දාල තියන යුනිට් එක.
ජපන් ඔරිජිනල් එන යුනිට් එකට වඩා හොඳ යුනිට් එකක් හදන්න පුලුවන් වෙයි කියල අදහසක් තියන්වා..
ඔච්චර තමා. ඔය ටිකට මාහා වියදමක් නම් ගියෙ නෑ.![]()

, ස්වින් ආම් බුශ් එක පොඩ්ඩ්ක් අවුල් වගේ, ඒක ගහල කප් සෙට් එක තද කරල ෆොක් ඔයිල් මාරු කරන්නත් ඕනෙ. වෙන නම් ඉතින් මෙව්වගෙ කරන්න දෙයක් නෑ. බුලට් පෘෆ්නෙ 
ටෝනි අයිය ඉන්නවලූ...![]()
ටයිමි චේන් එකේ සද්දෙ වත්ද?
ඒක නම් අනිත් පැත්තෙ තියෙන්නේ.
බලමු හෙටම. බෙයාරින් සද්දයක්ද දන්නෑ.
හෙට හරියට බලාගමු.
කුපාඩිය වරකෝ...![]()

එලස්
හැබැයි වැඩි වෙලාවක් ඉන්න බැ බන්.වයිපරෙත් එක්ක එන්නේ.දවල් වෙන්න වෙන්න රස්නෙත් වැඩිනේ .ලොකු වැඩක් උනොත් ඊළඟ සතියට දාගන්න බලමු.
සමනලයව අම්මට අල්ලලා දෙනවා හරිය![]()

මම tricker එක අරන් ෆිල්ටර් සෙට් එක මරු කරා. තෙල් මාරු කරා. ඇනේ ඉදන් සුපිරි එකට තිබ්බ. ෆෝක් සීල් දාන්න උනා. වෙන ඉතින් පෙට්රල් ගැහුව එක තමා. පට්ට වාසි
XR එකේ ෆිල්ටර් ටික දැම්ම. air filter එකක් US වලින් ඔඩර් කරා. තාම මග, ස්වින් ආම් බුශ් එක පොඩ්ඩ්ක් අවුල් වගේ, ඒක ගහල කප් සෙට් එක තද කරල ෆොක් ඔයිල් මාරු කරන්නත් ඕනෙ. වෙන නම් ඉතින් මෙව්වගෙ කරන්න දෙයක් නෑ. බුලට් පෘෆ්නෙ
![]()

හෙට ලෙඩේ පෙන්නල කතාකරගමු මොකෝ කරන්නේ කියල.
අපේ අම්මල දන්නවා දැන් එන එකා ගෙදරටවත් වද්දගන්න හොඳ එකෙක් නෙමේ කියලා...![]()

ලොකු ගානක් වේදන් කරපු එකේ තව ටික කාලයක් පැදපන්. ඔය හම් එකක් එන සීන් එක අර වාහන රිවර්ස් එකෙ යනකොට එන එක වගේ එකක්ද ? ඕක සමහර වාහන වල පොඩි ගියර් වල එනව.

මම tricker එක අරන් ෆිල්ටර් සෙට් එක මරු කරා. තෙල් මාරු කරා. ඇනේ ඉදන් සුපිරි එකට තිබ්බ. ෆෝක් සීල් දාන්න උනා. වෙන ඉතින් පෙට්රල් ගැහුව එක තමා. පට්ට වාසි
XR එකේ ෆිල්ටර් ටික දැම්ම. air filter එකක් US වලින් ඔඩර් කරා. තාම මග, ස්වින් ආම් බුශ් එක පොඩ්ඩ්ක් අවුල් වගේ, ඒක ගහල කප් සෙට් එක තද කරල ෆොක් ඔයිල් මාරු කරන්නත් ඕනෙ. වෙන නම් ඉතින් මෙව්වගෙ කරන්න දෙයක් නෑ. බුලට් පෘෆ්නෙ
![]()

වාහන වල එන එක නම් මම අහල නැ.
නිකන් හුම්ම්ම්ම්ම් වගේ සද්දයක්.
කප් සෙට් එක කිව්වේ?![]()