ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
මගෙ එකේ කරල තියෙන්නේ ගත්ත ගමන් රේසර් ස්විං ආර්ම් බුෂ් ගැහුවා.කප් සෙට් එක මාරු කලා. කේබල් ටික මාරු කලා බ්‍රේක් පෑඩ්,ලයිනර් මාරු කලා.

ටිකක් පැදල චේන් එක මාරු කලා.

ආපු ලෙඩ ගත්ත ගමන් CDI අවුල ආව. හදල කාලයක් දිව්ව. ඊට පස්සෙ ආයිත් ආව යුනිට් එක මාරු කරල දැම්ම. 1200යි දාල තියන යුනිට් එක.

ජපන් ඔරිජිනල් එන යුනිට් එකට වඩා හොඳ යුනිට් එකක් හදන්න පුලුවන් වෙයි කියල අදහසක් තියන්වා..

ඔච්චර තමා. ඔය ටිකට මාහා වියදමක් නම් ගියෙ නෑ. :)

කසිප්පු හෙට ඡන්දේ දාන්න යන්නේ කීයටද?
ටෝනි අයියා උදේ 8.30 ට විතර ඉඳීද?
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ මේ කුපාඩි චමිතා හෙට මේ පැත්තෙ එනවදෝ...:rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කසිප්පු හෙට ඡන්දේ දාන්න යන්නේ කීයටද?
    ටෝනි අයියා උදේ 8.30 ට විතර ඉඳීද?

    මං දාන චන්දයක් නෑ බොල. වල් හැත්ත එකෙක්වත් පෙන්නන්න බෑ මට.:growl:

    මං දැන් යනවා ඒ පැත්තේ...
    අහගෙන එන්නම්....:)
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    අඩේ මේ කුපාඩි චමිතා හෙට මේ පැත්තෙ එනවදෝ...:rolleyes:

    එන්න තමයි යකෝ අහන්නේ :frown::frown:
    ගොඩක් වෙලා ඉන්නනම් බෑ.උපරිම පැයක් වගේ තමා.

    මේ 60-70 වට විතර යදිදී ක්ලච් එක පැත්තෙන් පොඩි හම් එකක් වගේ එනවනේ.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එන්න තමයි යකෝ අහන්නේ :frown::frown:
    ගොඩක් වෙලා ඉන්නනම් බෑ.උපරිම පැයක් වගේ තමා.

    මේ 60-70 වට විතර යදිදී ක්ලච් එක පැත්තෙන් පොඩි හම් එකක් වගේ එනවනේ.

    ටයිමි චේන් එකේ සද්දෙ වත්ද?

    ඒක නම් අනිත් පැත්තෙ තියෙන්නේ.

    බලමු හෙටම. බෙයාරින් සද්දයක්ද දන්නෑ.:rolleyes:
    හෙට හරියට බලාගමු.:dull:

    කුපාඩිය වරකෝ...:frown:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,496
    17,496
    113
    Auckland
    මගෙ එකේ කරල තියෙන්නේ ගත්ත ගමන් රේසර් ස්විං ආර්ම් බුෂ් ගැහුවා.කප් සෙට් එක මාරු කලා. කේබල් ටික මාරු කලා බ්‍රේක් පෑඩ්,ලයිනර් මාරු කලා.

    ටිකක් පැදල චේන් එක මාරු කලා.

    ආපු ලෙඩ ගත්ත ගමන් CDI අවුල ආව. හදල කාලයක් දිව්ව. ඊට පස්සෙ ආයිත් ආව යුනිට් එක මාරු කරල දැම්ම. 1200යි දාල තියන යුනිට් එක.

    ජපන් ඔරිජිනල් එන යුනිට් එකට වඩා හොඳ යුනිට් එකක් හදන්න පුලුවන් වෙයි කියල අදහසක් තියන්වා..

    ඔච්චර තමා. ඔය ටිකට මාහා වියදමක් නම් ගියෙ නෑ. :)

    මම tricker එක අරන් ෆිල්ටර් සෙට් එක මරු කරා. තෙල් මාරු කරා. ඇනේ ඉදන් සුපිරි එකට තිබ්බ. ෆෝක් සීල් දාන්න උනා. වෙන ඉතින් පෙට්‍රල් ගැහුව එක තමා. පට්ට වාසි :):cool:

    XR එකේ ෆිල්ටර් ටික දැම්ම. air filter එකක් US වලින් ඔඩර් කරා. තාම මග :), ස්වින් ආම් බුශ් එක පොඩ්ඩ්ක් අවුල් වගේ, ඒක ගහල කප් සෙට් එක තද කරල ෆොක් ඔයිල් මාරු කරන්නත් ඕනෙ. වෙන නම් ඉතින් මෙව්වගෙ කරන්න දෙයක් නෑ. බුලට් පෘෆ්නෙ :rolleyes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ටෝනි අයිය ඉන්නවලූ...:)

    ටයිමි චේන් එකේ සද්දෙ වත්ද?

    ඒක නම් අනිත් පැත්තෙ තියෙන්නේ.

    බලමු හෙටම. බෙයාරින් සද්දයක්ද දන්නෑ.:rolleyes:
    හෙට හරියට බලාගමු.:dull:

    කුපාඩිය වරකෝ...:frown:

    එලස්
    හැබැයි වැඩි වෙලාවක් ඉන්න බැ බන්.වයිපරෙත් එක්ක එන්නේ.දවල් වෙන්න වෙන්න රස්නෙත් වැඩිනේ .ලොකු වැඩක් උනොත් ඊළඟ සතියට දාගන්න බලමු.
    සමනලයව අම්මට අල්ලලා දෙනවා හරිය :rofl:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලස්
    හැබැයි වැඩි වෙලාවක් ඉන්න බැ බන්.වයිපරෙත් එක්ක එන්නේ.දවල් වෙන්න වෙන්න රස්නෙත් වැඩිනේ .ලොකු වැඩක් උනොත් ඊළඟ සතියට දාගන්න බලමු.
    සමනලයව අම්මට අල්ලලා දෙනවා හරිය :rofl:

    හෙට ලෙඩේ පෙන්නල කතාකරගමු මොකෝ කරන්නේ කියල.:rolleyes:

    අපේ අම්මල දන්නවා දැන් එන එකා ගෙදරටවත් වද්දගන්න හොඳ එකෙක් නෙමේ කියලා...:lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මම tricker එක අරන් ෆිල්ටර් සෙට් එක මරු කරා. තෙල් මාරු කරා. ඇනේ ඉදන් සුපිරි එකට තිබ්බ. ෆෝක් සීල් දාන්න උනා. වෙන ඉතින් පෙට්‍රල් ගැහුව එක තමා. පට්ට වාසි :):cool:

    XR එකේ ෆිල්ටර් ටික දැම්ම. air filter එකක් US වලින් ඔඩර් කරා. තාම මග :), ස්වින් ආම් බුශ් එක පොඩ්ඩ්ක් අවුල් වගේ, ඒක ගහල කප් සෙට් එක තද කරල ෆොක් ඔයිල් මාරු කරන්නත් ඕනෙ. වෙන නම් ඉතින් මෙව්වගෙ කරන්න දෙයක් නෑ. බුලට් පෘෆ්නෙ :rolleyes:

    අනික කන්ඩිෂන් හොඳට තියනව නම් බාල්දු නොවී දෙන්න පුලුවන්.:)

    ඉන්දියන් එකක් අවුරුදු 3ක් විතර පැද්දම මාකට් එක වැඩක් නෑ.:no:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    හෙට ලෙඩේ පෙන්නල කතාකරගමු මොකෝ කරන්නේ කියල.:rolleyes:

    අපේ අම්මල දන්නවා දැන් එන එකා ගෙදරටවත් වද්දගන්න හොඳ එකෙක් නෙමේ කියලා...:lol:

    අනේ පල ඕවා උඹ ඉරිසියාවට කියන කතා :rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    :yes::yes::yes:

    ලොකු ගානක් වේදන් කරපු එකේ තව ටික කාලයක් පැදපන්. ඔය හම් එකක් එන සීන් එක අර වාහන රිවර්ස් එකෙ යනකොට එන එක වගේ එකක්ද ? ඕක සමහර වාහන වල පොඩි ගියර් වල එනව.

    වාහන වල එන එක නම් මම අහල නැ.:rolleyes:
    නිකන් හුම්ම්ම්ම්ම් වගේ සද්දයක්.
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මම tricker එක අරන් ෆිල්ටර් සෙට් එක මරු කරා. තෙල් මාරු කරා. ඇනේ ඉදන් සුපිරි එකට තිබ්බ. ෆෝක් සීල් දාන්න උනා. වෙන ඉතින් පෙට්‍රල් ගැහුව එක තමා. පට්ට වාසි :):cool:

    XR එකේ ෆිල්ටර් ටික දැම්ම. air filter එකක් US වලින් ඔඩර් කරා. තාම මග :), ස්වින් ආම් බුශ් එක පොඩ්ඩ්ක් අවුල් වගේ, ඒක ගහල කප් සෙට් එක තද කරල ෆොක් ඔයිල් මාරු කරන්නත් ඕනෙ. වෙන නම් ඉතින් මෙව්වගෙ කරන්න දෙයක් නෑ. බුලට් පෘෆ්නෙ :rolleyes:

    කප් සෙට් එක කිව්වේ?:rolleyes:
     
    harithamanohara

    Active member
  • Jun 16, 2011
    913
    51
    28
    on the floor
    මෙච්චර ලොකු සද්දයක් නෙමෙයි බන්. මම record කරලා දැන්නම් වෙලාවක
    දැන් record කරන්න phone එකක් නැ
     
    Status
    Not open for further replies.