බඩ තඩියාගෙ ගෙවල් පැත්තෙ එකෙක් සෙට් කරල තියනව කියල කිව්වා...
තනි ඩයෝඩ් එකේ සෙල්ලම තමා දාන්න තියෙන්නෙ මං හිතන්නේ..![]()
අද මං බ්‍රේක් ගහලා චමිත ඇවිල්ල ඇන්න පොඩ්ඩක් පිටිප්පස්සෙන්..
ගැරඬියෙක් පැන්න පාරට. මං බ්‍රේක් කලා පව් හින්ද. චමිත බ්‍රේක් කරනකොට පොඩ්ඩක් පරක්කු වෙලා. මොකුත් වුනේ නෑ. මගෙ සයිලන්සරේ චමිතගෙ කකුල වැදුන විතරයි. පිච්චුන්නෑ.
නැන්දත් එක්ක ආව නිසා චමිතට කොසුපාර නම් සෙට් වෙන්නැති අනීවා..![]()
දානවනම් ටැග්...... 
බඩ තඩියාගෙ ගෙවල් පැත්තෙ එකෙක් සෙට් කරල තියනව කියල කිව්වා...
තනි ඩයෝඩ් එකේ සෙල්ලම තමා දාන්න තියෙන්නෙ මං හිතන්නේ..![]()
අර මගේ LED බෝඩ් එක හදලා දුන්න බුවාගේ ස්කූටි පෙප් එකේ.......

මටත් බල්ලෝ පැනලා තියෙනවා බන්. අනිත් එක ගොන්නු වගේ පාර පනින උන්. එපා වෙනවා බන්
ගොන්නු වගේ පාර පනින උන්....... කතා කරලා වැඩක් නෑ.... සමහර උන් පාර පනින්නේ, උන්ගේ ගෙදර සාලේ ඈවිදිනවටවත් වඩා හෙමින්.......
මම නම් ලං කරලා, සියළු දෙවි දේවතාවෝ මතක් වෙන්න දෙකක් කියලා තමා යන්නේ...... ඕකුන් බයික් එකක් දැක්කහම තමා හෙමින් පනින්නේ..... බස් එකක් එනවා දැක්කහම..... බුදු අම්මෝ..... කියාගෙන පාර පනින්නේ......

ඒකනේ බන් ගැලපෙන නමක් දාල තියෙන්නේ..![]()

එතකොට අර බඩා මමත් ඔහොමලු නේ.මම නෙමෙයි ඔය රට්ටු කියන්නේ![]()

මල්ලි සුදු වෑන්......
![]()
ඕන් අපි නම් යාන්තම් 3.30ට විතර ගිහින්, ජන්දේ දාලා ආවා, මනාප වෙනුවට, පක්ෂය දිනවන්න කතා කරන එකම පක්ෂයට......![]()
![]()
![]()


බයික් ටයර් රීබිල්ඩ් කරනවද......??
මම දන්න තරමින් නෑ.....
![]()

එක phase එකකින් එන dc කරන්ට් එක බැටරිය චාර්ජ් කරන්න ඇති වෙයිද මන්ද.


බලල හිටපන් 3 පේස් ද කියල. ෆුල් වේව් රෙක්ටිෆයර් ගහන්න යන්න එපා.
මං නම් තනියම කොරන්න බයයි ඔය වැඩේ...![]()

පල්සර් ක්ලබ් චාරිකා 2 මුන්ගේ ගෙදරට යන්න පුළුවන් වෙයි වගේ..![]()
![]()





Happy Birthday TDI![]()
![]()
මොකද දන්නේ නෑ CB එක ආන් විකුණන්න දාලා.......![]()
![]()
