ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl: පොඩි එකා ලිදට ජබුක් ඩ්‍රිල් එකත් එක්කම....... :P

    os3zKfY.jpg
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,111
    113
    Gotland
    බඩ තඩියාගෙ ගෙවල් පැත්තෙ එකෙක් සෙට් කරල තියනව කියල කිව්වා...:dull:

    තනි ඩයෝඩ් එකේ සෙල්ලම තමා දාන්න තියෙන්නෙ මං හිතන්නේ..:rolleyes:

    එක phase එකකින් එන dc කරන්ට් එක බැටරිය චාර්ජ් කරන්න ඇති වෙයිද මන්ද.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    අද මං බ්‍රේක් ගහලා චමිත ඇවිල්ල ඇන්න පොඩ්ඩක් පිටිප්පස්සෙන්..:P

    ගැරඬියෙක් පැන්න පාරට. මං බ්‍රේක් කලා පව් හින්ද. චමිත බ්‍රේක් කරනකොට පොඩ්ඩක් පරක්කු වෙලා. මොකුත් වුනේ නෑ. මගෙ සයිලන්සරේ චමිතගෙ කකුල වැදුන විතරයි. පිච්චුන්නෑ.:rolleyes:

    නැන්දත් එක්ක ආව නිසා චමිතට කොසුපාර නම් සෙට් වෙන්නැති අනීවා..:P

    :shocked:

    හරිදු ගැරඩියා

    ගැරඩි හරිදුවා

    ගැරඩි චමිත්

    චමිත් ගැරඩියා

    කුපාඩි ගැරඩියා

    කසිප්පු ගැරඩියා

    :rofl: දානවනම් ටැග්...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    බඩ තඩියාගෙ ගෙවල් පැත්තෙ එකෙක් සෙට් කරල තියනව කියල කිව්වා...:dull:

    තනි ඩයෝඩ් එකේ සෙල්ලම තමා දාන්න තියෙන්නෙ මං හිතන්නේ..:rolleyes:

    :yes: අර මගේ LED බෝඩ් එක හදලා දුන්න බුවාගේ ස්කූටි පෙප් එකේ....... :D

    ඌ පාකින් ලයිට් දෙක අර හරිදු අපේ TDI ට හදලා දුන්න එක වගේ...... :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,509
    113
    Inside Your Laptop ;)
    මටත් බල්ලෝ පැනලා තියෙනවා බන්. අනිත් එක ගොන්නු වගේ පාර පනින උන්. එපා වෙනවා බන්

    :oo: ගොන්නු වගේ පාර පනින උන්....... කතා කරලා වැඩක් නෑ.... සමහර උන් පාර පනින්නේ, උන්ගේ ගෙදර සාලේ ඈවිදිනවටවත් වඩා හෙමින්....... :angry: මම නම් ලං කරලා, සියළු දෙවි දේවතාවෝ මතක් වෙන්න දෙකක් කියලා තමා යන්නේ...... ඕකුන් බයික් එකක් දැක්කහම තමා හෙමින් පනින්නේ..... බස් එකක් එනවා දැක්කහම..... බුදු අම්මෝ..... කියාගෙන පාර පනින්නේ...... :rofl: :P
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඒකනේ බන් ගැලපෙන නමක් දාල තියෙන්නේ..:P

    මොකක්ද බං.. ඒක මං දන්නෑ නේ :baffled:


    එතකොට අර බඩා මමත් ඔහොමලු නේ.මම නෙමෙයි ඔය රට්ටු කියන්නේ:baffled:

    ඌ කෝමත් වලා..
    ෆොන් එකට කතා කරන විදිහෙන්ම තේරෙනවා.. :angry: :angry:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :dull::baffled: මල්ලි සුදු වෑන්...... :P

    ඕන් අපි නම් යාන්තම් 3.30ට විතර ගිහින්, ජන්දේ දාලා ආවා, මනාප වෙනුවට, පක්ෂය දිනවන්න කතා කරන එකම පක්ෂයට...... :D :yes: :cool:

    මමත් දුන්නා උන්ට.. රතුපාට නේ ??
    ඇත්ත කතාව මනාප දෙන්න ඉල්ලන උන් මොක්කුද දන්නෙත් නෑ නේ :dull:

    උන් ගේ මේ පාර වර්ධනයක් නම් තියේ.. :dull:
    ඒත් උන් සදා ලිදේ බං..
    හීරෝ අනාතයා වගේ තමා :no:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    :rofl: බයික් ටයර් රීබිල්ඩ් කරනවද......?? :rolleyes: මම දන්න තරමින් නෑ..... :no:

    කරනවා නේ..
    ඔය අපේ වගේ පොඩි ටයර් නැතත්
    ලොකුවා කරනවා.. ඒ කීවේ කට්ට නම් කපනවා... :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එක phase එකකින් එන dc කරන්ට් එක බැටරිය චාර්ජ් කරන්න ඇති වෙයිද මන්ද.

    බලල හිටපන් 3 පේස් ද කියල. ෆුල් වේව් රෙක්ටිෆයර් ගහන්න යන්න එපා.:no:

    මං නම් තනියම කොරන්න බයයි ඔය වැඩේ...:dull:
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    බලල හිටපන් 3 පේස් ද කියල. ෆුල් වේව් රෙක්ටිෆයර් ගහන්න යන්න එපා.:no:

    මං නම් තනියම කොරන්න බයයි ඔය වැඩේ...:dull:

    පල්සර් ක්ලබ් චාරිකා 2 මුන්ගේ ගෙදරට යන්න පුළුවන් වෙයි වගේ.. :angry: :angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හප්පටසිරි TDI ගෙ උපන්දිනේද...:shocked::shocked::shocked:


    000203FB.gif
    HAPPY BIRTHDAY වේවා!!!!!!!
    000203FB.gif



    id_happy_shirt_bikers.jpg

    වැඩි වැඩියෙන් CB එකට පෙට්‍රල් ගහන්න ලැබේවා...!!:P:P
     
    Status
    Not open for further replies.