ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    එන්ජින් කැපෑසිටි එක කියපන් මන් කියන්නම් :)

    50cc :P හද්ද පරණ බයික් එකක් 138-XXXX
    Original පාන් බයික් එකක් :)
     
    Last edited:

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    යමහ මේට් 50cc
    යමහ YB 50cc

    :yes::yes::yes:ඕක පරම්පරාවෙන් උරුම උන බාන්ඩයක්
    අපේ සීය කෙනෙක් ආච්චි කෙනෙක්ට අරන් දීපු එකක් වෙන්න ඕනේ :lol::lol::lol:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :yes::yes::yes:ඕක පරම්පරාවෙන් උරුම උන බාන්ඩයක්
    අපේ සීය කෙනෙක් ආච්චි කෙනෙක්ට අරන් දීපු එකක් වෙන්න ඕනේ :lol::lol::lol:
    ස්ටිල් බෙටර්දෑන් පල්සර් ලෑලි සීට්ස් (LS) ඇන්ඩ් ඕල්සෝ පෙට්ටි සීට්ස් :lol::lol:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩේ කුකුලෝස්..:P

    අද නම් ගෙදර..:rolleyes: වහිනවා පට්ටෙටම..:love::love::love:
    යන්න ඕනේ ගංවතුර බලන්න..:P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපිට ඉතින් මහලොකු බයික් නැහැ :)

    අඩේ අවුලක් නෑ..:)
    ඕව දාස් ගුණයක් හොන්දයි සීරෝ ජුන්ඩා වලට වඩා..:rofl:
    පරම්පරා තුන හතරකට පැද්දැකි එකක් ගත්තම..:love::love:

    බයික් ඕන්නෑ අරූව ලිඳේ දැම්ම ඇති. :P
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අඩේ කුකුලෝස්..:Pඅද නම් ගෙදර..:rolleyes: වහිනවා පට්ටෙටම..:love::love::love:යන්න ඕනේ ගංවතුර බලන්න..:P:P:P
    මේ මොකෝ බන් එක සැරේ වහින්නෙ :oo: ගන්වතුර ඇවිල්ලලු තමා ගොඩක් පැති වලට :nerd:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මේ මොකෝ බන් එක සැරේ වහින්නෙ :oo: ගන්වතුර ඇවිල්ලලු තමා ගොඩක් පැති වලට :nerd:

    නෑ බන් අපිනම් කතා වෙවී හිටියේ පිටාරයක් දාන්න වැස්සෙ නෑ කියල සෑහෙන කාලෙකින්..:dull:

    ඉඳල ඉඳල දෙන්නෙ මේ..:rolleyes:
    පව් මිනිස්සු. :(

    වටයක් දාල බලන්න ඕනේ..:rolleyes: අපේ එකෙක් දැන්ම කතාකරල ගමන බුක් කලා..:P:P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    නෑ බන් අපිනම් කතා වෙවී හිටියේ පිටාරයක් දාන්න වැස්සෙ නෑ කියල සෑහෙන කාලෙකින්..:dull:ඉඳල ඉඳල දෙන්නෙ මේ..:rolleyes:පව් මිනිස්සු. :(වටයක් දාල බලන්න ඕනේ..:rolleyes: අපේ එකෙක් දැන්ම කතාකරල ගමන බුක් කලා..:P:P
    ගිලිල මැරෙන්නද හදන්නෙ මිට්ටෝ :angry::angry:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ගිලිල මැරෙන්නද හදන්නෙ මිට්ටෝ :angry::angry:

    කව්ද යකෝ කිව්වේ ගංවතුරෙ බහිනවා කියලා..:angry:
    ගිහිල්ල බලන් ඉඳල එනවා..:dull:

    කලු ගඟ එහෙම පිරිල ඇති පාලමට කිට්ටු වෙන්නම.. :rolleyes:

    ෆොටෝ ටිකක් දාන්නම් පුලුවන් වුනොත්..:dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    කව්ද යකෝ කිව්වේ ගංවතුරෙ බහිනවා කියලා..:angry:
    ගිහිල්ල බලන් ඉඳල එනවා..:dull:

    කලු ගඟ එහෙම පිරිල ඇති පාලමට කිට්ටු වෙන්නම.. :rolleyes:

    ෆොටෝ ටිකක් දාන්නම් පුලුවන් වුනොත්..:dull:
    කලු ගගේ මෝය කපනව දැන් මට බිල්ඩින් එක ලගටම පේනව :)
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කලු ගගේ මෝය කපනව දැන් මට බිල්ඩින් එක ලගටම පේනව :)

    බලමු බලමු එලියට බැහැගන්න බැරි තරම් වහිනවා..:dull:

    අපි නම් ඉතින් ගං වතුරෙ යන්නෙත් අපේ එව්වගේ.. ගෙදර තියල පුස් කන්නේ නෑ...:P:P

    W7Mz46L.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    බලමු බලමු එලියට බැහැගන්න බැරි තරම් වහිනවා..:dull:අපි නම් ඉතින් ගං වතුරෙ යන්නෙත් අපේ එව්වගේ.. ගෙදර තියල පුස් කන්නේ නෑ...:P:P
    ඊය බන් ගන්වතුරෙ තියෙන ගොටු කොල කන්න එපා.:baffled::oo::dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සාස්තරේ පෙන්නන හැටියටනම් හරිදුමල්ලිගෙ වාසස්තානෙ තියෙන්නෙ ඕනෙ ඔය සර්කල් එක ඇතුලෙ :rolleyes::dull:

    a2vf3m.jpg
     
    Status
    Not open for further replies.