එන්ජින් කැපෑසිටි එක කියපන් මන් කියන්නම්![]()
50cc
හද්ද පරණ බයික් එකක් 138-XXXXOriginal පාන් බයික් එකක්

Last edited:
එන්ජින් කැපෑසිටි එක කියපන් මන් කියන්නම්![]()
හද්ද පරණ බයික් එකක් 138-XXXX
වැඩේමයි අපිට අනුන්ගේ බයික් ගෙස් කර කර ඉන්න.........![]()

යමහ මේට් 50cc
යමහ YB 50cc


ඕක පරම්පරාවෙන් උරුම උන බාන්ඩයක් 


ස්ටිල් බෙටර්දෑන් පල්සර් ලෑලි සීට්ස් (LS) ඇන්ඩ් ඕල්සෝ පෙට්ටි සීට්ස්ඕක පරම්පරාවෙන් උරුම උන බාන්ඩයක්
අපේ සීය කෙනෙක් ආච්චි කෙනෙක්ට අරන් දීපු එකක් වෙන්න ඕනේ![]()


මගේ බයික් එක පුළුවන් නම් guess කරපල්ලා![]()
අපිට ඉතින් මහලොකු බයික් නැහැ![]()





මේ මොකෝ බන් එක සැරේ වහින්නෙඅඩේ කුකුලෝස්..අද නම් ගෙදර..
වහිනවා පට්ටෙටම..
යන්න ඕනේ ගංවතුර බලන්න..
![]()
ගන්වතුර ඇවිල්ලලු තමා ගොඩක් පැති වලට 
මේ මොකෝ බන් එක සැරේ වහින්නෙගන්වතුර ඇවිල්ලලු තමා ගොඩක් පැති වලට
![]()



අපේ එකෙක් දැන්ම කතාකරල ගමන බුක් කලා..

ගිලිල මැරෙන්නද හදන්නෙ මිට්ටෝනෑ බන් අපිනම් කතා වෙවී හිටියේ පිටාරයක් දාන්න වැස්සෙ නෑ කියල සෑහෙන කාලෙකින්..ඉඳල ඉඳල දෙන්නෙ මේ..
පව් මිනිස්සු.
වටයක් දාල බලන්න ඕනේ..
අපේ එකෙක් දැන්ම කතාකරල ගමන බුක් කලා..
![]()


ගිලිල මැරෙන්නද හදන්නෙ මිට්ටෝ![]()




කලු ගගේ මෝය කපනව දැන් මට බිල්ඩින් එක ලගටම පේනවකව්ද යකෝ කිව්වේ ගංවතුරෙ බහිනවා කියලා..
ගිහිල්ල බලන් ඉඳල එනවා..
කලු ගඟ එහෙම පිරිල ඇති පාලමට කිට්ටු වෙන්නම..
ෆොටෝ ටිකක් දාන්නම් පුලුවන් වුනොත්..![]()

කලු ගගේ මෝය කපනව දැන් මට බිල්ඩින් එක ලගටම පේනව![]()



ඊය බන් ගන්වතුරෙ තියෙන ගොටු කොල කන්න එපා.බලමු බලමු එලියට බැහැගන්න බැරි තරම් වහිනවා..අපි නම් ඉතින් ගං වතුරෙ යන්නෙත් අපේ එව්වගේ.. ගෙදර තියල පුස් කන්නේ නෑ...
![]()


