ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අප්පට.:shocked:

    බලන්න මෙන්න මේක මුලින්ම..

    ෆර්ස්ට් එකට දාලා එන්ජිම රේස් කරගෙන ක්ලච් එක දීල බලන්න හිමීට දෙදරනවද කියල. ඉස්සරහ බ්‍රේක් එක ලාවට අල්ලල වුනත් කමක් නෑ..

    දෙදරල දෙදරල පිකප් වෙනව නම් බඩුම තමා...

    අනික කික් එකට කකුල පොඩ්ඩක් බර දාල තියන් ඉඳල බලන්න නිකම්ම බහිනවද කියල..:rolleyes:
    කික් එක බහිනවා ‍ඒක හරි...
    ලොකු දෙදරිල්ලක් නං එන්නෙ නෑ :no:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කික් එක බහිනවා ‍ඒක හරි...
    ලොකු දෙදරිල්ලක් නං එන්නෙ නෑ :no:

    සමහර විට ක්ලච් හබ් එකේ කේස් එක නැතුව ඇති. ලවට හරි අමුතු දෙදරිල්ලක් තියනවද ෆර්ස්ට් එකේ පිකප් කරනකොට?

    එන්ජිම හිටින්න යනකොට දෙදරන එක නෙමේ..:dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලින් ත්‍රෙඩ් එකේ හිටියෙ නෑනේ..:dull:

    කෝල්ඩ් ස්ටාර්ට් වීඩියෝ එකක් දාල ඇදගෙන නෑවා හීරෝ කුකුලා..:rofl:

    අපි හැමෝමා වීඩියෝ දැම්ම ඉතින් උදේට ස්ටාර්ට් වෙන්නෙ උගෙ එක විතරක් නෙමෙ කියල පෙන්නන්න.:lol::P

    මේ තියෙන්නෙ සෙට් එක..:)

    කුට්ටමාට තියෙන්නෙත් Glamour එකක් නේද?:shocked:

    ඉස්සරහ ගෙදර එකා හැමදාම උදේට Hero+Honda උන්ගේ ජාතකේම මතක් කරනව උටත් තියෙන්නේ ඔන්න ඕකක් :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    isurueka :- ඉස්සරහා ගෙදර එකාගෙන්, වොයිස් කට් එකක් ගනින්කෝ ඒ කොටලු මොඩල් එකේ හොද නරක ගැන....... :rofl: :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :cool: මම ගණන් ගන්නේ නෑ...... :no: සෙල්ෆ් එක වදිනවනේ...... :)

    මේ.. මාමි ක්ලබ් එකේවත් නැද්ද ඩේවිඩ් පීරිස් එකෙන් ගේමක් අදින්න පුලුවන් පොරක්?:rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ.. මාමි ක්ලබ් එකේවත් නැද්ද ඩේවිඩ් පීරිස් එකෙන් ගේමක් අදින්න පුලුවන් පොරක්?:rolleyes:
    යුරාජ් අයියා* තමා ඉතිං
    4.gif

    (*කොන්දෙසි අදාළයි)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    isurueka :- ඉස්සරහා ගෙදර එකාගෙන්, වොයිස් කට් එකක් ගනින්කෝ ඒ කොටලු මොඩල් එකේ හොද නරක ගැන....... :rofl: :P

    උගේ වොයිස් කට් ගන්න පුළුවන් අපේ ගෙදර ඉදන් උනත් :lol: එච්චරට සද්දෙන් වෙලාවකට ගුණ ගායනා කරනවා :lol::lol::lol:

    මාමි Board repair කරනවා නේද? හොද කැපසිටර් එහෙම ගන්න තියෙන්නේ කොහෙද?:oo: මෙහෙ තියන නෝමල් ඒවා කිසිම කමකට නැහැ :oo:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    මේ.. මාමි ක්ලබ් එකේවත් නැද්ද ඩේවිඩ් පීරිස් එකෙන් ගේමක් අදින්න පුලුවන් පොරක්?:rolleyes:

    :oo: හරි හරි.... හෙට හයිඩ් පාක් එකේ ඩයල් එකක්ව මගේ යාළුවා සෙට් කරලා දෙන්නම් කිව්වා....... :) :yes:

    ආයේ අර පැටියා ටත්, බයික් එකක් සෙට් කරලා දෙන්නම් කිව්වා.... බයික් ආව ගමන්...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    isurueka :- බෝඩ් වලට, දාපන් පරණ ඒවායින් ගලවලා..... ඒවා වගේ වැඩ කරන්නේ නෑ අළුත්ම ඒවා දැම්මත්...... :(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,243
    4,387
    113
    ඇයි එන්නද
    112(5).jpg

    බස් කාරයන් ව මරන්න ඕනෑ බන්. හැම තැනින්ම රිගන්න හදනවා. මේ ලගදී පරණ පාලම ලග බයික් එකෙන් ගිය කොල්ලක්ව හප්පලා, එතන මඩුවේ ඉන්න උන් බස් කාරයට පරාල වලින් සලකලා තිබ්බා, අන්තිමට බලනකොට බයික් එකේ ගිය කෝල්ලට වඩා බස් driver ට තුවාල

    පරාල කිර අරුගේ අගේ හැම තැනම ඇනිලා, හොද වැඩේ :lol::lol:
     
    Last edited:

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795

    චීය බබා මේ මොකක්ද මේ ලේලන්ඩ් අයිය කරන්නෙ :oo::oo: තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක කරන්න එපැයි ඔහොම දෙයක් කරනවනම් :lol::lol:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    චීය බබා මේ මොකක්ද මේ ලේලන්ඩ් අයිය කරන්නෙ :oo::oo: තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක කරන්න එපැයි ඔහොම දෙයක් කරනවනම් :lol::lol:

    hithe_naliyana_heluwa.png
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    චීය බබා මේ මොකක්ද මේ ලේලන්ඩ් අයිය කරන්නෙ :oo::oo: තමන්ට ගැලපෙන කෙනෙක් එක්ක කරන්න එපැයි ඔහොම දෙයක් කරනවනම් :lol::lol:

    ඒක තමයි එහා පැත්තේ ඉන්න වයසක ලේලන්ඩ් නෝනා මුණ රතු කරන් ඉන්නේ :P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    isurueka :- බෝඩ් වලට, දාපන් පරණ ඒවායින් ගලවලා..... ඒවා වගේ වැඩ කරන්නේ නෑ අළුත්ම ඒවා දැම්මත්...... :(

    ඒක තමයි ප්‍රශ්නේ පරණ ඒවා කොච්චර කියල හොයන්නද :(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සුවර්ද හිතේ විතරයි කියල :P:rofl:

    ඒක තමයි එහා පැත්තේ ඉන්න වයසක ලේලන්ඩ් නෝනා මුණ රතු කරන් ඉන්නේ :P

    ඒකනෙ බන් මුන් නිදහසේ ඒ වැඩේ කරගන්න දෙන්නෙත් නෑ නෙ :lol::lol: ෆොටො ගහනව :dull::angry::angry:
     
    Status
    Not open for further replies.