කික් එක බහිනවා ඒක හරි...අප්පට.
බලන්න මෙන්න මේක මුලින්ම..
ෆර්ස්ට් එකට දාලා එන්ජිම රේස් කරගෙන ක්ලච් එක දීල බලන්න හිමීට දෙදරනවද කියල. ඉස්සරහ බ්‍රේක් එක ලාවට අල්ලල වුනත් කමක් නෑ..
දෙදරල දෙදරල පිකප් වෙනව නම් බඩුම තමා...
අනික කික් එකට කකුල පොඩ්ඩක් බර දාල තියන් ඉඳල බලන්න නිකම්ම බහිනවද කියල..![]()
ලොකු දෙදරිල්ලක් නං එන්නෙ නෑ







මම ගණන් ගන්නේ නෑ...... 
මෙහෙ තියන නෝමල් ඒවා කිසිම කමකට නැහැ 

