ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    මට නම් ඊ බේ ගෙනාව ඔක්කොම වගේ ආවා..... එක පාරක් ෆෝන් එකට ගෙනාව හෙඩ් සෙට් එක ආවේ නෑ කිව්වහම, සෙලර් තව එකක් එව්වා..... ඒක සති දෙකෙන් වගේ ආවා..... ආයේ මාස 4කින් විතර තව එකක් ආවා..... :rofl: :P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :cool: ස්තූති ඒලියන් මාමේ..... උඹ නම් ඒලියන්ම තමා..... :P

    FZ එකේ ෆොටෝ කෝ බොල.....?? :growl:

    :D:D
    Photo ekak dannam dawasama vessa bun ada, heta danna veida dannehe, heta pandarama Colombo enna ona.Bike eka me satiye tiyala enna kiyala beluve, tama meke book eka hambune nehe.:yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මේ ඔය සේල් ප්‍රයිස් තව සතියක්වත් ඇද්දනම් මොකෝ...:rolleyes:

    Aniwa, Mita passe ohoma ekak karanakata athalagata enakan iine nethuwa, tikak kalin hoda advetising parak ehema dala vede tikak lokuwata karapan bun:D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,507
    113
    Inside Your Laptop ;)
    ලයිසන් / ඉන්ෂුවරන්ස් නැතුව නම් කොළඹ එන්න එපා බං.... දැන් අර පොලිසියට ගත්ත බයික් වල සල්ලි හොයන්න.... හැම තැනම පොලිස් බාප්පලා බස්සලා ඉන්නේ...... :angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලයිසන් / ඉන්ෂුවරන්ස් නැතුව නම් කොළඹ එන්න එපා බං.... දැන් අර පොලිසියට ගත්ත බයික් වල සල්ලි හොයන්න.... හැම තැනම පොලිස් බාප්පලා බස්සලා ඉන්නේ...... :angry:

    මං පෙරේදා කොට්ටාවට කිට්ටුව පොලිස් මාමල බලන් ඉන්නකොට කඩ ඉරේ ඉස්සර කරන් ගියා..:P

    පොලිස් කාරයත් බලාගෙන හිටිය මාත් ඌ දිහා බලාගෙනම ගියා.. මොනව කරන්නද ඉතින් ඌ කඩ ඉරක් ගාව හිටියමත් ඉස්සර නොකර යන්නයෑ..:P

    අතුරුගිරියට මෙහා එවුන් ටිකක් ඉන්නව.. හොඳටම ස්ලෝ කරගෙන උන් දිහාත් බලාගෙන යනවා.. :rofl:උනුත් බලාගෙන ඉන්නවා..:lol:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1100

    • 373.2cc, Single-cylinder, 4-stroke
    • Maximum power of 44 Bhp @ 9500 rpm
    • Maximum torque of 35 Nm @ 7250 rpm
    • 6 Speed manual transmission
    • Steel Trellis Frame
    • Available in 2 shades: White and Black
    • 300mm front disc and 230mm rear disc
    • WP 43mm upside down front forks and WP Monoshock
    • All digital instrument console

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Aniwa, Mita passe ohoma ekak karanakata athalagata enakan iine nethuwa, tikak kalin hoda advetising parak ehema dala vede tikak lokuwata karapan bun:D

    මේ යකාට සපෝර්ට් එකක් දෙන්න කියන්න කියල තියෙන්නෙ ඕන වෙලාවක. කොහෙද අබාන්ස් එකෙන් දෙනව කියල දුන්නෙ නෑ කිය කිය හිටියනේ..:frown:

    මං නම් කියන්නේ අතින් දාල හරි බැනර් ටිකක් දාල බෆල් එකක්වත් දාල ගත්ත නම් වැඩේ හොඳට කරන්න පුලුවන් කියල.:yes::yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සංකපාලේ මොකෝ මේ ඩූක් එකක්..:confused:

    ඕක ඕනෙ නෑ 200 එක ගත්තත් ඇති.:P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ලයිසන් / ඉන්ෂුවරන්ස් නැතුව නම් කොළඹ එන්න එපා බං.... දැන් අර පොලිසියට ගත්ත බයික් වල සල්ලි හොයන්න.... හැම තැනම පොලිස් බාප්පලා බස්සලා ඉන්නේ...... :angry:

    Sirawatama, mama iye meka aran enakata induruwedi elluwa, man laga serama photocopy tibba yantham shape..
    gdak police un bike hodanna ape service velata ena hinda colombo poddak shape, eth mona hari unama un laga dekata nemenawata vada hodai nikan innawa.
    patta seen eka sat day mt.lavinia branch ekat ewith tibba 600 yamaha ekak police ta dipu pissu hedenawa bun bike eka dekkama:shocked::shocked:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Adanam full athal dawasak, Mama FZ ekakma gaththa banz la. e ekkama ude ape URAJ ge sale eken lapak gaththa.

    EK eke un monawa kiuwath, Lap ekak gannawanam aniwa baya nethuwa ganna Uraj gen. mama ada gaththa ekatha 3years warranty ekka 4000kma adu karala dunna.katta kagena malabeta giyath padu nehe, geri hamba gubbeyam velata ringan nethuwa.
    ,Computer field eke me aurudu ganata onataram ewun set una mama karana Job ekath ekka. eth ada tamai balen badu ege nogahana ekekwa dekke.machan ube business eka tawa tawath diunu venna kiyala wish karanawa.:D:D

    :growl::growl: uraj, Yako thoge kade issaraha bord eka bima tiyan nethuwa pena tenaka ellapan, mama othanata enna kochchara vate giyada kade issarahinma car eka 2-3 parak yanna eti..
    Any way Good Luck machooo:D:D:D:D

    Api nodanna bada mamige warranty :lol:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මං පෙරේදා කොට්ටාවට කිට්ටුව පොලිස් මාමල බලන් ඉන්නකොට කඩ ඉරේ ඉස්සර කරන් ගියා..:P

    පොලිස් කාරයත් බලාගෙන හිටිය මාත් ඌ දිහා බලාගෙනම ගියා.. මොනව කරන්නද ඉතින් ඌ කඩ ඉරක් ගාව හිටියමත් ඉස්සර නොකර යන්නයෑ..:P

    අතුරුගිරියට මෙහා එවුන් ටිකක් ඉන්නව.. හොඳටම ස්ලෝ කරගෙන උන් දිහාත් බලාගෙන යනවා.. :rofl:උනුත් බලාගෙන ඉන්නවා..:lol:

    Hmm. Galle road ekenam kalutara pennata passe bus,threewill light gahanawa aniwa. mama nam police ballo hitiyoth sehena durak yanakan light eka gahala sup eka denawamai.
    den masa 6vage kalin ohoma Head light gahana kata issaraha tawa un dennek idala patta deshanayak dila yewuwa;)
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මේ යකාට සපෝර්ට් එකක් දෙන්න කියන්න කියල තියෙන්නෙ ඕන වෙලාවක. කොහෙද අබාන්ස් එකෙන් දෙනව කියල දුන්නෙ නෑ කිය කිය හිටියනේ..:frown:

    මං නම් කියන්නේ අතින් දාල හරි බැනර් ටිකක් දාල බෆල් එකක්වත් දාල ගත්ත නම් වැඩේ හොඳට කරන්න පුලුවන් කියල.:yes::yes:

    Kiyala vedak ne bun, Promotion tiya kade hoyagathte bohoma amaruven, vahane kade pahu karanma 2-3 parak vate gehuwa. Lap eka aran denna ekka apu eka kiyanawa para veradunawathda dannehelu. :yes:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    චමිතා ඌ.වේ.ස පෙන්නනවා..:yes::yes:

    මේ තව එකක් දාමුද..

    මගෙ බල්බ් එකේ පිස්සු කෙලිනවා වගේ...:dull:

    රෑට 80න් එහා හරි RPM 8000ට විතර හරි අල්ලන්න බෑ එන්ජිම. HID එක ඕෆ් වෙනව. ඉලෙක්ට්‍රිකල් කේස් එකක් නෙමේ වයිබ්‍රේෂන් එකට වගේ.. :yes:

    දාන්නා වෙනවනේ බන්.
    Ebay da? mama denata Doube set 4K gennuwa, Mullma eka gennuve harinduwa dipu link ekakin. patta 3weeks velin awa. genapu okkoma lesatama veda. 2i bike ekata gathte anith serma car velata vikka ganak tiyagena:D

    machan ebay genawanam puluwan taram office address ekak dala genwanna.personal addres aniwa ussanawa. owa enne Colombo bustand eka pahu karan technical handiya peththata yanakat vam pethte tiyanawa loku gudam dekaka. mage yaluvek inna nisa dawasak mama giya. jivite epa una bun. bala na balana atha parsal. godaval bedanna udi visi karanawa. inna un bulath kaka card gahanawa. ona okai tathve. hodama vede Company addres ekak dapan aniva badu enawa:yes:
    මගේ නම් ඔෆිස් එකට තමා එන්නේ බන්.මැයි 1න පස්සේ දාපු බඩු 30කින් විතර ආවේ නැත්තේ 3ක් විතර.එකත් අවුරුදු 1.5කට විතර පස්සේ තමා ඔහොම උනේ.ගොඩක් ඒවා පරක්කු උනා.එකක් රිෆන්ඩ් අරන් සතියකට විතර ආවා.
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Kiyala vedak ne bun, Promotion tiya kade hoyagathte bohoma amaruven, vahane kade pahu karanma 2-3 parak vate gehuwa. Lap eka aran denna ekka apu eka kiyanawa para veradunawathda dannehelu. :yes:

    මාම මොනව කිව්වත් ප්‍රමෝෂන් එක මදි. අනික කඩේ පෙනුම ඔයිට වඩා හදන්න ඕනේ..:growl:

    වොරන්ටිය සහ සර්විස් එකට නම් බයවෙන්න එපා. මගෙ යාලුවෙක්ටත් එකක් අරන් දුන්න ලඟදි.:yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    මාම මොනව කිව්වත් ප්‍රමෝෂන් එක මදි. අනික කඩේ පෙනුම ඔයිට වඩා හදන්න ඕනේ..:growl:

    වොරන්ටිය සහ සර්විස් එකට නම් බයවෙන්න එපා. මගෙ යාලුවෙක්ටත් එකක් අරන් දුන්න ලඟදි.:yes:

    aniwa ekenma parata penna patha saize board ekak awanam maru
     
    Status
    Not open for further replies.