මචංලා ඔය බයික් සර්විස් කරන තැන් වල බයික් එක සෝදල ඉවර වෙලා අල්ලන ඔයිල් එක මොකක්ද බන්?මම බයික් එක ගෙනාවත් හරි තාම හේදුවෙ නෑ
මට වතුර ලං කරන්න නිකන් මොකක්ද වගේ.
![]()

ඔන්න මාත් අද තෙල් මාරු කරලා..
තෙල් අල්ලලා ..
එව්ව මෙව්වා කරලා ගත්තා..
දැන් බ්රෙක් නෑ බංලා..
දිස්ක් එකේ තෙල්..
සෙල්ෆ් ඉස්ටාට් මොටරේ පොඩි ශද්දයක් එනවා..
උන් නම් කීවේ ඒකත් සර්විස් කරන්න ඕනේ කීලතමා..![]()
Oil allanakata disk ekata allanna denna epa bun, mage ohoma vela, brake pad deka galawala petrol dala sodannama una bun, edain passenam oil allanne nehe
සර්විස් කරලා, වටේට ඔයිල් අල්ලන්න නම් එපා කියලා නේද කියන්නේ....?? එන්ජිමට එහෙම ඔයිල් ඈල්ලුවහම කේස් නේද......??

මක්කය කේස් එක ..![]()
එන්ජිමට තෙල් ඈල්ලුවහම, අපේ ඒවා එයාර් කූල්ඩ් නිසා, තෙල් ටික නිසා එන්ජිම කූල් වෙන්නේ නැති වෙනවා..... ඒක තමා කේස් එක...... 
සර්විස් කරලා, වටේට ඔයිල් අල්ලන්න නම් එපා කියලා නේද කියන්නේ....?? එන්ජිමට එහෙම ඔයිල් ඈල්ලුවහම කේස් නේද......??
මන්නම් හෙනරාජ තයිලය අල්ලන්නෙමචංලා ඔය බයික් සර්විස් කරන තැන් වල බයික් එක සෝදල ඉවර වෙලා අල්ලන ඔයිල් එක මොකක්ද බන්?මම බයික් එක ගෙනාවත් හරි තාම හේදුවෙ නෑ
මට වතුර ලං කරන්න නිකන් මොකක්ද වගේ.
![]()
ආයෙ බුලට් පෘරූෆ් බඩු මෙව්ව 

මන්නම් හෙනරාජ තයිලය අල්ලන්නෙආයෙ බුලට් පෘරූෆ් බඩු මෙව්ව
![]()

මන්නම් හෙනරාජ තයිලය අල්ලන්නෙආයෙ බුලට් පෘරූෆ් බඩු මෙව්ව
![]()

ඇයි එන්න අවසර ගන්න ඕනෙද.අනේ මේ නිකන් වැඩක් බලන් යනව ඕයි යන්නමෙන්න ආයෙත් ඇවිත්![]()

බයිසිකලේ 2 මන්ත්ස් වලින් අල්ලන්නවත් බැරි උනා සොන්නයෝhero+honda වලට නම් හෝදලා සිද්ධාලේප ගාන්න කියල තමයි මැනුවල් එකේ තියෙන්නේ![]()
දැන් පදින හැටි මතකත් නෑ 
ඇයි එන්න අවසර ගන්න ඕනෙද.අනේ මේ නිකන් වැඩක් බලන් යනව ඕයි යන්න![]()

විහිලුවක් බන් කරේ ඔන්න ෆ්ලයින් කිස් එකක් එව්වඕකනේ ඉතින් වෙල්කම් එකක් දුන්නමත් ඇගට ගොඩ වෙනවාඋබ නැතුව ක්ලබ් එකම පාලුවට ගිහින් තිබ්බේ
![]()

එන්ජිමට තෙල් ඈල්ලුවහම, අපේ ඒවා එයාර් කූල්ඩ් නිසා, තෙල් ටික නිසා එන්ජිම කූල් වෙන්නේ නැති වෙනවා..... ඒක තමා කේස් එක......
![]()