ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

ahsk123

Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    ඔන්න මාත් අද තෙල් මාරු කරලා..
    තෙල් අල්ලලා ..
    එව්ව මෙව්වා කරලා ගත්තා..
    දැන් බ්රෙක් නෑ බංලා..
    දිස්ක් එකේ තෙල්..

    සෙල්ෆ් ඉස්ටාට් මොටරේ පොඩි ශද්දයක් එනවා..
    උන් නම් කීවේ ඒකත් සර්විස් කරන්න ඕනේ කීලතමා.. :dull:
     
    Rukshan81

    Member
    Jun 19, 2014
    233
    11
    0
    මචංලා ඔය බයික් සර්විස් කරන තැන් වල බයික් එක සෝදල ඉවර වෙලා අල්ලන ඔයිල් එක මොකක්ද බන්? :dull: මම බයික් එක ගෙනාවත් හරි තාම හේදුවෙ නෑ :oo: මට වතුර ලං කරන්න නිකන් මොකක්ද වගේ. :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,486
    17,493
    113
    Auckland
    මචංලා ඔය බයික් සර්විස් කරන තැන් වල බයික් එක සෝදල ඉවර වෙලා අල්ලන ඔයිල් එක මොකක්ද බන්? :dull: මම බයික් එක ගෙනාවත් හරි තාම හේදුවෙ නෑ :oo: මට වතුර ලං කරන්න නිකන් මොකක්ද වගේ. :baffled:

    පිස්සු බලු ඉන්ජක්ශන් එක ගහ ගනින් ඉක්මනට :baffled::baffled::baffled:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    ඔන්න මාත් අද තෙල් මාරු කරලා..
    තෙල් අල්ලලා ..
    එව්ව මෙව්වා කරලා ගත්තා..
    දැන් බ්රෙක් නෑ බංලා..
    දිස්ක් එකේ තෙල්..

    සෙල්ෆ් ඉස්ටාට් මොටරේ පොඩි ශද්දයක් එනවා..
    උන් නම් කීවේ ඒකත් සර්විස් කරන්න ඕනේ කීලතමා.. :dull:

    Oil allanakata disk ekata allanna denna epa bun, mage ohoma vela, brake pad deka galawala petrol dala sodannama una bun, edain passenam oil allanne nehe
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    Oil allanakata disk ekata allanna denna epa bun, mage ohoma vela, brake pad deka galawala petrol dala sodannama una bun, edain passenam oil allanne nehe

    මං දැක්කෙ නෑ බං..
    අල්ලනවා..
    මං සුට්ටක් නිදා ගත්තා ඕක සරුවිස් වෙන්න දාලා..
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    සර්විස් කරලා, වටේට ඔයිල් අල්ලන්න නම් එපා කියලා නේද කියන්නේ....?? එන්ජිමට එහෙම ඔයිල් ඈල්ලුවහම කේස් නේද......??
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    සර්විස් කරලා, වටේට ඔයිල් අල්ලන්න නම් එපා කියලා නේද කියන්නේ....?? එන්ජිමට එහෙම ඔයිල් ඈල්ලුවහම කේස් නේද......??

    මක්කය කේස් එක .. :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,505
    113
    Inside Your Laptop ;)
    මක්කය කේස් එක .. :eek:

    :oo: එන්ජිමට තෙල් ඈල්ලුවහම, අපේ ඒවා එයාර් කූල්ඩ් නිසා, තෙල් ටික නිසා එන්ජිම කූල් වෙන්නේ නැති වෙනවා..... ඒක තමා කේස් එක...... :yes:
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    සර්විස් කරලා, වටේට ඔයිල් අල්ලන්න නම් එපා කියලා නේද කියන්නේ....?? එන්ජිමට එහෙම ඔයිල් ඈල්ලුවහම කේස් නේද......??

    Mama nam oil allanna denne nehe bun, engine ekata oil eluwama rath venakata mage ekenam karagadak awa. oil elluwama dust eka serama ewith elenawa melo rahak ne. Wax karagannawa hdata hodala kisi aulak nehe
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මචංලා ඔය බයික් සර්විස් කරන තැන් වල බයික් එක සෝදල ඉවර වෙලා අල්ලන ඔයිල් එක මොකක්ද බන්? :dull: මම බයික් එක ගෙනාවත් හරි තාම හේදුවෙ නෑ :oo: මට වතුර ලං කරන්න නිකන් මොකක්ද වගේ. :baffled:
    මන්නම් හෙනරාජ තයිලය අල්ලන්නෙ :yes: ආයෙ බුලට් පෘරූෆ් බඩු මෙව්ව :cool::cool:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මන්නම් හෙනරාජ තයිලය අල්ලන්නෙ :yes: ආයෙ බුලට් පෘරූෆ් බඩු මෙව්ව :cool::cool:

    hero+honda වලට නම් හෝදලා සිද්ධාලේප ගාන්න කියල තමයි මැනුවල් එකේ තියෙන්නේ :P
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෙන්න ආයෙත් ඇවිත් :P
    ඇයි එන්න අවසර ගන්න ඕනෙද.අනේ මේ නිකන් වැඩක් බලන් යනව ඕයි යන්න :angry::angry:
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hero+honda වලට නම් හෝදලා සිද්ධාලේප ගාන්න කියල තමයි මැනුවල් එකේ තියෙන්නේ :P
    බයිසිකලේ 2 මන්ත්ස් වලින් අල්ලන්නවත් බැරි උනා සොන්නයෝ :oo: දැන් පදින හැටි මතකත් නෑ :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඇයි එන්න අවසර ගන්න ඕනෙද.අනේ මේ නිකන් වැඩක් බලන් යනව ඕයි යන්න :angry::angry:

    ඕකනේ ඉතින් වෙල්කම් එකක් දුන්නමත් ඇගට ගොඩ වෙනවා :dull:
    උබ නැතුව ක්ලබ් එකම පාලුවට ගිහින් තිබ්බේ ;)
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඕකනේ ඉතින් වෙල්කම් එකක් දුන්නමත් ඇගට ගොඩ වෙනවා :dull:උබ නැතුව ක්ලබ් එකම පාලුවට ගිහින් තිබ්බේ ;)
    විහිලුවක් බන් කරේ ඔන්න ෆ්ලයින් කිස් එකක් එව්ව :love::P
     
    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    :oo: එන්ජිමට තෙල් ඈල්ලුවහම, අපේ ඒවා එයාර් කූල්ඩ් නිසා, තෙල් ටික නිසා එන්ජිම කූල් වෙන්නේ නැති වෙනවා..... ඒක තමා කේස් එක...... :yes:

    Machan ube appointment eka demma 11.50am , ehenam sat day set vemu:D
     
    Status
    Not open for further replies.