ewa danna okkoma galawanna ooneda bn....kochara wiyadamak yaida daanna...
parana UG3 model aekak nan palleha photo aeke 14,15,16 kiyana kaali tika daanna wenawa..maha gaanak yanne naha podi wadak
ewa danna okkoma galawanna ooneda bn....kochara wiyadamak yaida daanna...
දුවල බන් තියෙන්නෙදැන් අනික් සර්විස් එකත් ලගයි
මන් ඔයිල් ෆිල්ටර් එකයි ඔයිස් ස්ට්රේනර් එකයි චෙක් කරගන්න ඉන්නෙ.ඔයිල් මාරු කිරිල්ලක්නෑ මේව ෆුලී සින්තටික් බාන්ඩනේ.ඔන්න දැක්කද වාසිය
parana UG3 model aekak nan palleha photo aeke 14,15,16 kiyana kaali tika daanna wenawa..maha gaanak yanne naha podi wadak
thanks machan thanks.....mama balanam
අපරාදේ එදා මම තල්ලු කරලා ස්ටාර්ට් කරන්න ට්රයි කරා නම්; ස්ටාර්ට් වෙන්නත් ඉඩ තිබ්බා.......
![]()
ප්ලග් මම තද කරේ; අර බයික් එකට ආව බම්බු කෑල්ල දාලා; අතේ ගානට තමා; මුකුත් නියන් දාලා තද කරේ නෑ....
![]()
?බුරුලට නම් තියන්න එපා රජෝ හරිය...
නියන දාලා යාන්තම් අංශක 5ක් 10ක් වගේ ඈල්ලුවා..... ඒ මදිද.....?? බුරුලක් නම් නෑ..... බුරුල් නම් ප්ලග් එක අස්සෙන් ඔයිල් වගේ ගහලා තියන්න ඕනා නේද......?? බුරුල් උනොත් මොකද වෙන්නේ.....?? 
නියන දාලා යාන්තම් අංශක 5ක් 10ක් වගේ ඈල්ලුවා..... ඒ මදිද.....?? බුරුලක් නම් නෑ..... බුරුල් නම් ප්ලග් එක අස්සෙන් ඔයිල් වගේ ගහලා තියන්න ඕනා නේද......?? බුරුල් උනොත් මොකද වෙන්නේ.....??
![]()

මැරෙන්න හදන්න එපා බොල ප්ලග් එකට..
යන්තම් අතේ ගානට තද කරන්න ප්ලග් එක. අතට ටිකක් බර තේරෙන්න එන ගානට වගේ..
අනේ මේ බබා වෙන්නෙ නැතුව හිටු.
කුපාඩි වැඩ ඔක්කොම කරන්න දන්නවා ප්ලග් එකක් තද කරගන්න බෑ....![]()

මමත් අනුමත කරනවා එකනම්.
කොටු පනින්න වැටවල් අස්සෙන් රිංගන්න තමාගේ තරමට වඩා පොඩි සිදුරු වලින් රිංගන්නට ගොස් ඒවායේ හිරවීම යනාදී නොයෙකුත් කුප්ප වැඩ කරන්න පුලුවන්නම් ඕක බැරිවෙන්න බෑනේ![]()

බුරුලට තිබ්බොත් වෙන අවුල මොකක්ද කියපියෝ...... ??
සමයන් කියවන්නේ නැතුව මේකට උත්තරේ දීපල්ලා..... 
බුරුලට තිබ්බොත් කිරි එයිබුරුලට තිබ්බොත් වෙන අවුල මොකක්ද කියපියෝ...... ??

බුරුලට තිබ්බොත් කිරි එයි
බුරුලට තිබ්බොත් ප්ලග් එක ගලවලා විසි වෙයි![]()
මම කියන්නේ ප්ලග් එක එහෙම හෙල වෙන්න තිබිලා ගැන නෙවේ බොලව්...... මම අහන්නේ; මේක මම තද කරේ අතේ ගානට..... නියනෙන් ඈල්ලුවේ අංශක 5ක් 10ක් වගේ.... ඒ තද ඈතිද.....??

මම කියන්නේ ප්ලග් එක එහෙම හෙල වෙන්න තිබිලා ගැන නෙවේ බොලව්...... මම අහන්නේ; මේක මම තද කරේ අතේ ගානට..... නියනෙන් ඈල්ලුවේ අංශක 5ක් 10ක් වගේ.... ඒ තද ඈතිද.....??
![]()
![]()
තොපි මට කියන්නේ නෑ නේ ප්ලග් දෙක බුරුලට තිබ්බොත් අවුල්ද කියලා......
අම්මා ගහයි![]()

අනේනිකන් යන්ඩ අනේ යන්ඩඉතිං බං එන්ජිං ඔයිල් රත් වෙන්න වත් උඹ දුවන්නේ නෑ නේ ෆොරෙවර් ස්ටොක් ඔයිල් මේපාර සර්විස් එකේදී චේන් එක පරික්සා කොරගනින් දුවන්නේ නැතුව ඕක හිරිවැටිලා වගේ ඇත්තේ රිදෙයි™ ඇඬේයි™ දුවයි™
අන්න උබලගෙ පල්සරේ ඩිස්කන්ටිනියු කරනවලු 

අනේ මන්ද බන්නියන දාලා යාන්තම් අංශක 5ක් 10ක් වගේ ඈල්ලුවා..... ඒ මදිද.....?? බුරුලක් නම් නෑ..... බුරුල් නම් ප්ලග් එක අස්සෙන් ඔයිල් වගේ ගහලා තියන්න ඕනා නේද......?? බුරුල් උනොත් මොකද වෙන්නේ.....??
![]()

ඔය මගුල එන්ජින් බ්ලෝක් එක ක්රැක් වෙනකන් කරකෝපන් සුවර් නැතිනම් 