ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

Isuru Nayanajith Bandara

Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ewa danna okkoma galawanna ooneda bn....kochara wiyadamak yaida daanna...

    parana UG3 model aekak nan palleha photo aeke 14,15,16 kiyana kaali tika daanna wenawa..maha gaanak yanne naha podi wadak

    inz9fm.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    දුවල බන් තියෙන්නෙ :yes: දැන් අනික් සර්විස් එකත් ලගයි :yes: මන් ඔයිල් ෆිල්ටර් එකයි ඔයිස් ස්ට්‍රේනර් එකයි චෙක් කරගන්න ඉන්නෙ.ඔයිල් මාරු කිරිල්ලක්නෑ මේව ෆුලී සින්තටික් බාන්ඩනේ.ඔන්න දැක්කද වාසිය :cool:

    ඉතිං බං එන්ජිං ඔයිල් රත් වෙන්න වත් උඹ දුවන්නේ නෑ නේ
    ෆොරෙවර් ස්ටොක් ඔයිල්
    මේපාර සර්විස් එකේදී චේන් එක පරික්සා කොරගනින් දුවන්නේ නැතුව ඕක හිරිවැටිලා වගේ ඇත්තේ

    රිදෙයි™ ඇඬේයි™ දුවයි™
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    ඊයේ හවස කොටුව ස්ටේෂන් එක ඉස්සරහදි බයික් එක නයා වගේ ගියා.බලද්දී පස්සා රෝදේ පැච් එකක්.අලුතින් දාපු එක.මේ පාරත් 2" ඇනයක් සයිඩ් එකෙන් ඇනිලා.එක ගලවලා පැච් එක දාන්න ගිහින් බලද්දී ටියුබ් එක ඉවරයි පත හිලක්.
    එතන තිබුණ පරණ ටියුබ් එකක් දාගෙන ආවා.ලබන මාසේ ටයර් 2ම ටියුබ්ලස් කරලා දාන්න ඕනේ.

    අර ඔකනයිස් වැඩෙත් ඒ එක්කම කරලම දැම්මානම් හරි වගේ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :oo: අපරාදේ එදා මම තල්ලු කරලා ස්ටාර්ට් කරන්න ට්‍රයි කරා නම්; ස්ටාර්ට් වෙන්නත් ඉඩ තිබ්බා....... :baffled:

    :oo::oo: ප්ලග් මම තද කරේ; අර බයික් එකට ආව බම්බු කෑල්ල දාලා; අතේ ගානට තමා; මුකුත් නියන් දාලා තද කරේ නෑ.... :no:

    යකෝ.ප්ලග් බොක්ස් එකට නියන දාලා තමයි අතේ ගානට තද කරන්නේ:angry:?බුරුලට නම් තියන්න එපා රජෝ හරිය...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :shocked: නියන දාලා යාන්තම් අංශක 5ක් 10ක් වගේ ඈල්ලුවා..... ඒ මදිද.....?? බුරුලක් නම් නෑ..... බුරුල් නම් ප්ලග් එක අස්සෙන් ඔයිල් වගේ ගහලා තියන්න ඕනා නේද......?? බුරුල් උනොත් මොකද වෙන්නේ.....?? :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060

    මැරෙන්න හදන්න එපා බොල ප්ලග් එකට..:angry:

    යන්තම් අතේ ගානට තද කරන්න ප්ලග් එක. අතට ටිකක් බර තේරෙන්න එන ගානට වගේ..

    අනේ මේ බබා වෙන්නෙ නැතුව හිටු.:angry:

    කුපාඩි වැඩ ඔක්කොම කරන්න දන්නවා ප්ලග් එකක් තද කරගන්න බෑ....:angry::angry::angry:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    මැරෙන්න හදන්න එපා බොල ප්ලග් එකට..:angry:

    යන්තම් අතේ ගානට තද කරන්න ප්ලග් එක. අතට ටිකක් බර තේරෙන්න එන ගානට වගේ..

    අනේ මේ බබා වෙන්නෙ නැතුව හිටු.:angry:

    කුපාඩි වැඩ ඔක්කොම කරන්න දන්නවා ප්ලග් එකක් තද කරගන්න බෑ....
    :angry::angry::angry:

    මමත් අනුමත කරනවා එකනම්.
    කොටු පනින්න වැටවල් අස්සෙන් රිංගන්න තමාගේ තරමට වඩා පොඩි සිදුරු වලින් රිංගන්නට ගොස් ඒවායේ හිරවීම යනාදී නොයෙකුත් කුප්ප වැඩ කරන්න පුලුවන්නම් ඕක බැරිවෙන්න බෑනේ :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මමත් අනුමත කරනවා එකනම්.
    කොටු පනින්න වැටවල් අස්සෙන් රිංගන්න තමාගේ තරමට වඩා පොඩි සිදුරු වලින් රිංගන්නට ගොස් ඒවායේ හිරවීම යනාදී නොයෙකුත් කුප්ප වැඩ කරන්න පුලුවන්නම් ඕක බැරිවෙන්න බෑනේ :rolleyes:

    ඕකා ගොඩක් වෙලාවට වැට පෙරලගෙන හෝ වැටේ පැටලිලා තමා යන්නේ...:P

    කැලේ රිංගුවම වැල් ජාති එහෙම ඔක්කොම පටලෝගෙන තමා එන්නේ...:yes::yes:

    හත්පොලේ ගාගන්නවනේ..
    :rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    බුරුල්ලට තියලා බඩු බනිස් වෙච්ච එකෙක් සමයන් කියෝනවා මම අහපු එකට උත්තර නොදී..... :angry:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බුරුලට තිබ්බොත් වෙන අවුල මොකක්ද කියපියෝ...... ??
    බුරුලට තිබ්බොත් කිරි එයි :dull::rofl:

    බුරුලට තිබ්බොත් ප්ලග් එක ගලවලා විසි වෙයි :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    බුරුලට තිබ්බොත් කිරි එයි :dull::rofl:

    බුරුලට තිබ්බොත් ප්ලග් එක ගලවලා විසි වෙයි :dull:

    :shocked: මම කියන්නේ ප්ලග් එක එහෙම හෙල වෙන්න තිබිලා ගැන නෙවේ බොලව්...... මම අහන්නේ; මේක මම තද කරේ අතේ ගානට..... නියනෙන් ඈල්ලුවේ අංශක 5ක් 10ක් වගේ.... ඒ තද ඈතිද.....?? :rolleyes: :confused:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: මම කියන්නේ ප්ලග් එක එහෙම හෙල වෙන්න තිබිලා ගැන නෙවේ බොලව්...... මම අහන්නේ; මේක මම තද කරේ අතේ ගානට..... නියනෙන් ඈල්ලුවේ අංශක 5ක් 10ක් වගේ.... ඒ තද ඈතිද.....?? :rolleyes: :confused:

    BuBAk2W.jpg
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,506
    113
    Inside Your Laptop ;)
    :frown: තොපි මට කියන්නේ නෑ නේ ප්ලග් දෙක බුරුලට තිබ්බොත් අවුල්ද කියලා...... :angry:

    ආයේ ගලවලා; නියන දාලා තද කරා ප්ලග් දෙක....... :dull:

    මෙන්න කිලෝමීටර් 107 කට පස්සේ ඊයේ දාපු ප්ලග් දෙක....... :D :P

    i1h2ty.jpg

    2aiq1l2.jpg

    මේ ඔය රත්තරන් මාමා කියන ගඩොල් පාටද......?? :rolleyes:

    66vszc.jpg
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අම්මා ගහයි :rofl:
    :yes:

    ඉතිං බං එන්ජිං ඔයිල් රත් වෙන්න වත් උඹ දුවන්නේ නෑ නේ ෆොරෙවර් ස්ටොක් ඔයිල් මේපාර සර්විස් එකේදී චේන් එක පරික්සා කොරගනින් දුවන්නේ නැතුව ඕක හිරිවැටිලා වගේ ඇත්තේ රිදෙයි™ ඇඬේයි™ දුවයි™
    අනේනිකන් යන්ඩ අනේ යන්ඩ :angry: අන්න උබලගෙ පල්සරේ ඩිස්කන්ටිනියු කරනවලු :lol::lol:

    :shocked: නියන දාලා යාන්තම් අංශක 5ක් 10ක් වගේ ඈල්ලුවා..... ඒ මදිද.....?? බුරුලක් නම් නෑ..... බුරුල් නම් ප්ලග් එක අස්සෙන් ඔයිල් වගේ ගහලා තියන්න ඕනා නේද......?? බුරුල් උනොත් මොකද වෙන්නේ.....?? :rolleyes:
    අනේ මන්ද බන් :dull::dull: ඔය මගුල එන්ජින් බ්ලෝක් එක ක්‍රැක් වෙනකන් කරකෝපන් සුවර් නැතිනම් :angry::angry:
     
    Status
    Not open for further replies.