ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බය කරන්නැතිව කියහන්කො මොකද වෙලා තියෙන්නෙ කියල :angry::angry: අනික් කකුලත් කඩාගන්න ආසයිද ආ :angry::angry:

    අනේ බොල ඔය ෆ්ලයිවීල් එක කරකවන්න තියන කෑල්ලෙන් එන්නේ.. ඕකට හරියට ඇලන්කී එකක් දාලා කාගන්නැතුව ගලෝලා සිලාස්ටික් පොඩ්ඩක් දාලා දාපන්.. ඕකට ඕ රිං දාන්න ඕන්නෑ...:dull:

    ඕකට ඕ රිං හොයන්න වෙන්නෙත් නෑ කොටලු මොඩ්ල් නිසා..:rofl:

    ABRO_GREY_GASKET_MAKER_999.jpg
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    සර්විස් කිය කිය උඹ පරන ඔයිල් වලින්ම දිව්වා නේද..
    ඒක තමා එය වෙලා තියෙන්නෙ:yes::rofl:
    නැත්තං කලින් පාර ඕක හදන්න ගලෝපු එකා පැකින් එක හරියට දාලා නෑ..
    :dull:
    ඉන්ස්පෙක්ශන් හෝල් එකෙත් පැකින් දාන්න ඕනද බන් එක සැරයක් ගැලෙව්වාම ? ඕරින්ග් එක ගොඩක් ගනන්ද දන්නෑ නේද :dull:
     

    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පින්වත්නි
    මා හට මාගේ ඩිස්කවර් 125 ST වන්ඩි රාජයාට ගැලපෙන ටියුබ් රහිත හොඳ ටයර් 2ක් සොයා දෙන්න.ටයර් වල ගානත් කියන්න පුලුවන්නම් හොදයි.
    2.75*17
    3.00*17
    ඔන්න ඔහොම ටයර් වල ගහලා තියෙනවා.පිටිපස්සේ ටයර් එකනම් ටිකක් ලොකු එකක් දාන්න ඕනේ.දැන් තියෙන්නේ මවුන්ටන් බයිසිකල් ටයර් එකක් :P

    CEAT මේ ටයර් එක හොඳද?
    http://www.ceatsrilanka.com/tyrerange_page1_in.asp?tyid=201451823241adm

    යුරාජ් මාමි 2A එකේ ටියුබ්ලස් ටයර් සහ අර ඔකනයිස් වැඩේ කර ගන්න පුලුවන්ද?
    මේ සෙනසුරාදට වැඩේ කරගන්න හිතාගෙන ඉන්නේ
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ බොල ඔය ෆ්ලයිවීල් එක කරකවන්න තියන කෑල්ලෙන් එන්නේ.. ඕකට හරියට ඇලන්කී එකක් දාලා කාගන්නැතුව ගලෝලා සිලාස්ටික් පොඩ්ඩක් දාලා දාපන්.. ඕකට ඕ රිං දාන්න ඕන්නෑ...:dull:

    ඕකට ඕ රිං හොයන්න වෙන්නෙත් නෑ කොටලු මොඩ්ල් නිසා..:rofl:

    ABRO_GREY_GASKET_MAKER_999.jpg
    තෑන්ක්ස් බන් :yes: හැබැයි මේකෙ ඔහොම අවුලක් තිබ්බෙ නෑ බන් කලින්.අපරාදෙ මගෙ ෆුලී සින්තටික් ඔයිල් ටික.කාලද බීලද අපි මේව හම්බු කරේ :(:frown:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ටැපට් හදන්න එකෙක් ඕක ගැලෙව්ව ඕරින් එකට හරි වගේ :angry::angry: මාත් මේක දිව්ව වැඩී බන් මේ ටිකේ ඒකයි අවුල :dull::dull: යස අගේට තිබ්බ වන්ඩිය :frown:

    කාට කියන්නද මේවා :dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඉන්ස්පෙක්ශන් හෝල් එකෙත් පැකින් දාන්න ඕනද බන් එක සැරයක් ගැලෙව්වාම ? ඕරින්ග් එක ගොඩක් ගනන්ද දන්නෑ නේද :dull:

    මෑණියන්ගෙ වස්ත්‍රය තමා...:angry::angry:

    යකෝ එන්ජිම පලු කරත් පැකින් එක අලුතින් නොදා වැඩේ කරන්න පුලුවන් කිසිම අවුලක් නොවී.. ඕවා හුරතල් කරලා තමා නිකම් ලෙඩ දාගන්නේ...
    දාපිය සිලාස්ටික් ටිකක්...:frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉන්ස්පෙක්ශන් හෝල් එකෙත් පැකින් දාන්න ඕනද බන් එක සැරයක් ගැලෙව්වාම ? ඕරින්ග් එක ගොඩක් ගනන්ද දන්නෑ නේද :dull:
    ඒ කියන්නෙ එක පාරක් ගලෝලා තියෙනවා. දැක්කනෙ කටිං අල්ල ගත්තෙ :rofl:
    දාන්න ඕනෙ නේ බං. අනිවා බඩු නං ඇති. ස්ටැෆර්ඩ් මෝටස් පලයං. මරදානෙ තියෙන එකට.
    කොහෙ නැති බඩුත් එහෙ තියෙනවා අනිවා. ගාන නං පොඩ්ඩක් වැඩි වෙයි හැබැයි :nerd::dull:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාට කියන්නද මේවා :dull:


    හැප්පිලා පෙරලිච්ච බයික් එකත් යස අගේට අපේ තාත්ත පදිනවා.. සිග්නල් ලයිට් එකයි සයිඩ් කණ්නාඩි දෙකයි දැම්මේ.:yes:

    දවස් ගානක් පොලිසියෙ තිබිලත් ගහපු ගමන් ස්ටාර්ට්.:cool:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    මෑණියන්ගෙ වස්ත්‍රය තමා...:angry::angry:යකෝ එන්ජිම පලු කරත් පැකින් එක අලුතින් නොදා වැඩේ කරන්න පුලුවන් කිසිම අවුලක් නොවී.. ඕවා හුරතල් කරලා තමා නිකම් ලෙඩ දාගන්නේ...දාපිය සිලාස්ටික් ටිකක්...:frown:
    0A2.jpg


    ඒ කියන්නෙ එක පාරක් ගලෝලා තියෙනවා. දැක්කනෙ කටිං අල්ල ගත්තෙ :rofl:දාන්න ඕනෙ නේ බං. අනිවා බඩු නං ඇති. ස්ටැෆර්ඩ් මෝටස් පලයං. මරදානෙ තියෙන එකට. කොහෙ නැති බඩුත් එහෙ තියෙනවා අනිවා. ගාන නං පොඩ්ඩක් වැඩි වෙයි හැබැයි :nerd::dull:
    ටැපට් හදන්න එක සැරයක් ගැලැව්ව :yes: තෑන්ක්ස් මචෝ.මන් ට්‍රයි එකක් දෙන්නම් :love::love:

    කාට කියන්නද මේවා :dull:
    කියල වැඩක් නෑ බන්.ඔයිල් ලීක් එක දැකල පපුව හෝස් ගාල ගියා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ආහ් මල්ලි :love::love: ඔව්බන් සින්හාසනේ හමයනකන් පැද්ද මේ ටිකේ :yes::dull:

    සිංහාසනේද පස්ස පැත්තද හම ගියේ?:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ටැපට් හදන්න එකෙක් ඕක ගැලෙව්ව ඕරින් එකට හරි වගේ :angry::angry: මාත් මේක දිව්ව වැඩී බන් මේ ටිකේ ඒකයි අවුල :dull::dull: යස අගේට තිබ්බ වන්ඩිය :frown:

    :rofl: දිව්ව වැඩී කියන්නේ..... උදේටයි.... හවසටයි..... දෙකටම පාන් ගේන්න කඩේ ගියාද ඕකෙන්......? :lol: :P
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    රෙද්ද තමා
    මම හැමදාම FB එනවා.උඹ තමා හොයාගන්නවත් නැත්තේ :rolleyes::rolleyes:
    හිටියට කෝ උබල ඉතින් කතා කරන එකක්යැ :dull:

    :rofl: දිව්ව වැඩී කියන්නේ..... උදේටයි.... හවසටයි..... දෙකටම පාන් ගේන්න කඩේ ගියාද ඕකෙන්......? :lol: :P
    නෑබන් පස්සෙ පලු දානකන් දිව්ව මේහ්™ ටිකේ :yes::dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17149247 said:

    යකෝ ඕක ගරාජ් එක ඇතුලේ තිබිලා ඔහොම ලෙඩ එනවා නම් පාරේ දවස ගානේ දිව්වොතින් මොනවා වෙයිද දන්නේ නෑ..බලඵන්කෝ අපේ එන්ජින්..හොදට වැඩ අරගෙනනත් ඔයෝල් බිදක් නෑ නේ ලීක් වෙන්නේ..:rofl::P

    :rofl: අපි දුවන දිවිලි ඔය කොටළු මොඩල් එක දිව්වොත්; හැමදාම ගැරේජ් එකේ තමා..... :lol: පව් ඉතින්.... කාගේ උනත් දරුවෙක්නේ...... :dull:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    :rofl: අපි දුවන දිවිලි ඔය කොටළු මොඩල් එක දිව්වොත්; හැමදාම ගැරේජ් එකේ තමා..... :lol: පව් ඉතින්.... කාගේ උනත් දරුවෙක්නේ...... :dull:
    අපිත් හරි හරියට දිව්ව ඩෝ :angry::angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    යුරාජ් මාමි 2A එකේ ටියුබ්ලස් ටයර් සහ අර ඔකනයිස් වැඩේ කර ගන්න පුලුවන්ද?
    මේ සෙනසුරාදට වැඩේ කරගන්න හිතාගෙන ඉන්නේ

    :oo: සෙනසුරාදාට වරෙන්කෝ...... ටයර් හොයමු.... එපා වෙන වැඩක් ඉතින් ඒක..... :baffled: :dull:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,058
    3,507
    113
    Inside Your Laptop ;)
    අපිත් හරි හරියට දිව්ව ඩෝ :angry::angry:

    :lol: අනේ අපි නොදන්නවයෑ උඹේ දිවිලි..... හා කියපන් බලන්න ඔච්චර දිව්වා කියන්නේ...... දවසට කොච්චරක් වගේද....?? :rolleyes:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :lol: අනේ අපි නොදන්නවයෑ උඹේ දිවිලි..... හා කියපන් බලන්න ඔච්චර දිව්වා කියන්නේ...... දවසට කොච්චරක් වගේද....?? :rolleyes:

    මේ දවස් ටිකේ පාන්ම ලු කෑවේ ඉතින් සෑහෙන්න දුවල ;)
     
    Status
    Not open for further replies.