බය කරන්නැතිව කියහන්කො මොකද වෙලා තියෙන්නෙ කියලඅනික් කකුලත් කඩාගන්න ආසයිද ආ
![]()
අනේ බොල ඔය ෆ්ලයිවීල් එක කරකවන්න තියන කෑල්ලෙන් එන්නේ.. ඕකට හරියට ඇලන්කී එකක් දාලා කාගන්නැතුව ගලෝලා සිලාස්ටික් පොඩ්ඩක් දාලා දාපන්.. ඕකට ඕ රිං දාන්න ඕන්නෑ...

ඕකට ඕ රිං හොයන්න වෙන්නෙත් නෑ කොටලු මොඩ්ල් නිසා..










සෙනසුරාදාට වරෙන්කෝ...... ටයර් හොයමු.... එපා වෙන වැඩක් ඉතින් ඒක.....
