~::Elakiri Bodybuilding::~

Akilamalli

Junior member
  • Oct 23, 2007
    188
    6
    18
    අලුතෙන්ම body building කරන්න යන එකෙක් trainer කෙනෙක් යටතේ තමයි exercise කරන්න ඔනෙ. මොකද වැරදියට කරොත් ජීවිත කාලෙටම බලපාන අතුරු ආභාද එන්න පුලුවන්. මම පුද්ගලිකව දන්නවා ඒ වගෙ උන අය.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    3828948_f520.jpg

    :oo::oo:
    ඔන්න කෙට්ටු කට්ටියට මහත් වෙන්න ඕන කියල pm ටිකක් ඇවිල්ල තිබ්බ.... ඒ ගොල්ලොන්ට කන්න හොඳ ජාති තමයි මම මේ දාන හදන්නෙ....

    උදේ නැගිට්ට ගමන් හොද කිරි කෝප්පයක් බොන්න ඕන.... :rolleyes::rolleyes:

    1.breakfirst කඩල, මුං ඇට, කව්පි වගේ දාන්‍ය වර්ග කන්න ඇඟට පට්ට ෆිට් එකක් එනවා.... ( කන්න බෑ තමයි මොන කරන්නද මහත් වෙන්න ඕන නං කාපිය.:rofl::rofl: )

    2. lunch 1ta බත් මුට්ටියක් විතර කාපන් ....:angry::angry:

    gym එකට යන්න කලින් ආනමාලු ගෙඩි (ලෙල්ල ගහපුව හොඳේ:P:P:rofl:) 3ක් and රට ඉධි 25g වගේ එකට දල blend කරලා හොදට cool කරලා අරන් පලයන්... (රට ඉධි වලින් කොල්ලන්ගේ ජින්ජිබිරිස් එක ලොකු වෙනවා කියල උබලට අමුතුවෙන් කියන්න ඕන නැ නේ...:cool::cool:)

    3. හවසටනේ normally gym එකට යන්නෙ.. යන්න පැය 1/2 කලින් කඩෙන් කිරි බෝතලයක් අරන් බීපන්.... ( අහල පහල ඉන්න අක්කලාගෙන කිරි ඉල්ලන්න යන්න එපා හොඳේ:sorry::sorry::sorry:....)

    4.gym eken yanna kalin සෙල්ලන් කරලා ඉවර වෙලා හදාගෙන ආපු ආනමාලු juice එක ගහපන්.....

    5.රෑට කොස් තම්බල වගේ කනව නං බත් කනවට වඩා ඇඟට හොඳයි ....

    මේකේ තියෙන්නේ දේශීය supplemen හැබැයි මේවා පට්ටට වැඩ කරනවා.. කරලා බලල
    result එක කියන්න.....:yes::yes:

    P.S:-උඩ තියෙන අනමලු and රට ඉධි mixture එක තමාගේ ඇඟට මදි වගේ නං ratio එකට අනුව වැඩි කරලා හදාගන්න...

    තව දේවල් තියෙනවා තියෙනවා ඉස්සෙල්ල මේක කරලා බලහන්කො... :yes::yes:
     
    • Like
    Reactions: DAMER

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Patta Idea Eka Macho:):)
    Mahatha Ayata Kettu Wenna Widiya Kiyapan Ko Ohomama:)
     
    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    mahath wenna onenam pasta,nutella ,peanut butter kaapan
    habai ithin mewaye kiyanna tharam gunayak naa calorie wadi kaama
     
    gihankaushyal

    Member
    Mar 15, 2009
    73
    0
    0
    Gampaha
    බාර් සෙට් එකත් එක්කම
    රු 20000 වගේ වෙද්දී පඩි ඔක්කොමත් ගන්ඩ පුළුවන් වෙයි..............

    මචන් මට ඩම්බෙල්ස් විතරක් ගන්න ඕනෙ. කොහෙන්ද මට ගන්න පුලුවන්?:oo::yes::yes: