මාත් මේක අවස්ථාවක් කරගන්නවා මේ කටයුත්ත ආරම්භ කරලා බොහොම හොඳට ඉදිරියට පවත්වාගෙන ගියපු මිස්ටර් ටොම් සහෝදරයට ස්තූති කරන්න...
මේ වගේ දෙයක් හදිසියේ මෙච්චර හොඳින් සංවිධානය කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවේ....
ඒ වගේම මේ කටයුත්ත අවසාන වෙනතුරු විනිශ්‍ය මණ්ඩලේ ලෙස කටයුතු කරපු සියළුදෙනාටත් මගේ ප්‍රණාමය....
ඒ වගේම මේ කටයුත්ත අතරෙදී සහයෝගය දීපු අනෙකුත් සාමාජික සාමාජිකාවන්ටත්, ඇඩ්මින් තුමාටත් මාහේ ස්තූතිය
අවසාන වශයෙන් කියන්න ඕන නිහතමානී සතුටක් තියෙන්නේ මේ වගේ අර්ථවත් වැඩකට සම්බන්ධවෙන්න ලැබීම ගැන![]()
අනිවා බන්

පටන් ගත්ත වැඩේ බාදක හමුවේ වුනත් සාර්තකව නිමවීම ගැන ගොඩක් සතුටුයි. .







