Elakiri.com Awards සම්මාන ප්‍රධානය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    මාත් මේක අවස්ථාවක් කරගන්නවා මේ කටයුත්ත ආරම්භ කරලා බොහොම හොඳට ඉදිරියට පවත්වාගෙන ගියපු මිස්ටර් ටොම් සහෝදරයට ස්තූති කරන්න...
    මේ වගේ දෙයක් හදිසියේ මෙච්චර හොඳින් සංවිධානය කරනවා කියන එක ලේසි පහසු දෙයක් නෙවේ....

    ඒ වගේම මේ කටයුත්ත අවසාන වෙනතුරු විනිශ්‍ය මණ්ඩලේ ලෙස කටයුතු කරපු සියළුදෙනාටත් මගේ ප්‍රණාමය....:)

    ඒ වගේම මේ කටයුත්ත අතරෙදී සහයෝගය දීපු අනෙකුත් සාමාජික සාමාජිකාවන්ටත්, ඇඩ්මින් තුමාටත් මාහේ ස්තූතිය:)

    අවසාන වශයෙන් කියන්න ඕන නිහතමානී සතුටක් තියෙන්නේ මේ වගේ අර්ථවත් වැඩකට සම්බන්ධවෙන්න ලැබීම ගැන:cool::cool:

    අනිවා බන් :)
    පටන් ගත්ත වැඩේ බාදක හමුවේ වුනත් සාර්තකව නිමවීම ගැන ගොඩක් සතුටුයි. . :)
     
    • Like
    Reactions: Elysium

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාටියක් ඕනි.. :rolleyes::rolleyes:
    අඩෝ ඔන්න දිනූෂලා වගේ මාසෙට ලක්ෂ ගණන් හොයන, ගෙදර යාන වාහන, බස් ලොරි එකී නොකී හැම වාහනයක්ම තියෙන.. ඇපල් අයිපෝන් පාවිච්චි කරන.. රුපියල් විසි තිස් දාහෙ පර්ෆියුම් පාවිච්චි කරන එකෙක්ගෙන් පාටියක් ඉල්ලමු මේ පාර..:cool:

    මුලින්නම් හිතාගෙන හිටියේ ඊලග පාර ඇත්ත අවෝඩ් එකක් යවන්න. ඒත් මල්ලි මගේ ආයි ඊලග පාරක් නෑ. :no:
    :(:(:(
    කමක් නෑ අයියෙ..
    ඔයා කරපු වැඩේ සාර්ථකව අවසන් කලානේ..
    ඒ ගැන සංතෝසයි..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අඩෝ ඔන්න දිනූෂලා වගේ මාසෙට ලක්ෂ ගණන් හොයන, ගෙදර යාන වාහන, බස් ලොරි එකී නොකී හැම වාහනයක්ම තියෙන.. ඇපල් අයිපෝන් පාවිච්චි කරන.. රුපියල් විසි තිස් දාහෙ පර්ෆියුම් පාවිච්චි කරන එකෙක්ගෙන් පාටියක් ඉල්ලමු මේ පාර..:cool:

    :eek::eek::eek:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    මුලින්නම් හිතාගෙන හිටියේ ඊලග පාර ඇත්ත අවෝඩ් එකක් යවන්න. ඒත් මල්ලි මගේ ආයි ඊලග පාරක් නෑ. :no:
    ටොමො උබ හිතසනසන්න හොද ඉවෙන්ට් එකක් කියලා කිව්වොත් නම් වෙන්නෙහ් බොරුවක් මෙකේ ගොඩක් වැරදි තිබ්බාහ් මොකද රුල්ස් හදලා පටන් ගන්න ඔන ඉවෙන්ට් එකක් උබලාහ් රුල්ස් හදලාහ් තිබ්බෙහ් මැදක් වෙන්වකොටහ්
    උදාහරනෙට ගිය අවුරුද්දේ කබෙහ් රුල්ස් හැදුවේ ඔක්කොම කරන්නහ් කලින් ත්‍රිඩ් එකේ කමෙන්ට් කරපු කට්ටියත් එක්ක සාකාච්චා කරලහ් තමා පොස්ට් ගාන ජොඉන් වෙච්ච ඩෙට් එකහ් පොස්ට් පර් ඩෙට් හිට0 වෙනස් කරේ . ජජ් බොර්ඩ් එකේ විතරක් තිරනහ් වලටහ් එන්නහ් එපා ජජ් බොර්ඩ් එක නෙමෙහ් නේ එවට වොට් කරන්නෙහ් වොට් කරනහ් කට්ටිය එක්කයි කතා කරලා සධාරණ රුල්ස් හදන්නහ් ඔනි
    රුල්ස් කිව්වහම විනිශ්‍යකාරයොන් තරග කරන ඉවෙන්ට් කොහොවත් ලොකේ නැහ් නේද ජජ් බොර්ඩ් එක තොරගද්දි එක හිතන්නහ් තිබ්බ එකක් (මෙකනම් ලොකු ප්‍රශ්නයක් උනෙහ් නැහ් එත් එක සාමාන්‍ය තියරියහ් නෙමෙහ් නේ)
    ක්ලොස් පොල් දාලා හරියන්නෙහ් නැහ් කිසිම ඉවෙන්ට් එකකට මෙකට ෆෙක් වොට් කරයි කියලවත් අරකට ෆෙක් වොට් නොකරයි කියලවත් එතන විනිවිද භාවයක් නැහ්. ජජ් බොර්ඩ් එක තිරනයහ් කරන්නහ් කොහොමද බ0 මෙකට ෆෙක් වලින් වොට් නොකර ඉදි කියලාහ් ?
    අනිත් එක මෙ සැරේ එකහ් ගොඩක් රශ් එකේහ් උන එකක් එකයි ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙහ්
    අන්තිමෙට හරි මෙක ඉවරකරපු එක හොදයි ..... හැබැයි සාර්තකද යන්නෙහ් කියන එක ප්‍රශ්නයක්
    උබට මෙවා කිව්වහම් අපි එක කෙන්තියක් හරි තරහක් හරි යයි එත් උබේ ෆිට් එක තියාගන්නහ් උබට බොරු කියලාහ් වැඩක් නැහ් ඇත්තෙන් ජිවත් වෙන්නහ් ඔනි
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සුභපැතුම් බ්‍රෝ..:cool:
    10391831_10207103376856816_8938750176768334111_n.jpg
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මචං ලස්සනට වැඩේ කළා...
    ගොඩක් දුරට එන්න බැරි උනත්,
    වෙච්ච හැම දේම ඉවසගෙන ඔයාලගේ ගමන ගියපු එක ගැන අවන්කවම සතුටුයි...
    එළකිරියේ කොහෙද වලි නැත්තේ...
    කොතනද අපහස කිරීම් නැත්තේ...
    ඒ නිසා ඉවසීමෙන් කටයුතු කරමින් වැඩ කටයුතු ටික සාර්ථකව ඉවර කරපු ටොම් සහෝදරයට මෙන්ම එයා එක්ක අත්වැල් බැඳගෙන මේ ගමන යන්න උදවු කරපු හැමෝටම ගොඩක් ස්තුතිවන්ත වෙනවා...

    රෙප් 10ක් දෙන්න බැලුවේ ඔයාගේ මහන්සියට, ඒත් රෙප් විසි කරලා අයිත් ඇවිත් බලන්නලු....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ටොමො උබ හිතසනසන්න හොද ඉවෙන්ට් එකක් කියලා කිව්වොත් නම් වෙන්නෙහ් බොරුවක් මෙකේ ගොඩක් වැරදි තිබ්බාහ් මොකද රුල්ස් හදලා පටන් ගන්න ඔන ඉවෙන්ට් එකක් උබලාහ් රුල්ස් හදලාහ් තිබ්බෙහ් මැදක් වෙන්වකොටහ්
    උදාහරනෙට ගිය අවුරුද්දේ කබෙහ් රුල්ස් හැදුවේ ඔක්කොම කරන්නහ් කලින් ත්‍රිඩ් එකේ කමෙන්ට් කරපු කට්ටියත් එක්ක සාකාච්චා කරලහ් තමා පොස්ට් ගාන ජොඉන් වෙච්ච ඩෙට් එකහ් පොස්ට් පර් ඩෙට් හිට0 වෙනස් කරේ . ජජ් බොර්ඩ් එකේ විතරක් තිරනහ් වලටහ් එන්නහ් එපා ජජ් බොර්ඩ් එක නෙමෙහ් නේ එවට වොට් කරන්නෙහ් වොට් කරනහ් කට්ටිය එක්කයි කතා කරලා සධාරණ රුල්ස් හදන්නහ් ඔනි
    රුල්ස් කිව්වහම විනිශ්‍යකාරයොන් තරග කරන ඉවෙන්ට් කොහොවත් ලොකේ නැහ් නේද ජජ් බොර්ඩ් එක තොරගද්දි එක හිතන්නහ් තිබ්බ එකක් (මෙකනම් ලොකු ප්‍රශ්නයක් උනෙහ් නැහ් එත් එක සාමාන්‍ය තියරියහ් නෙමෙහ් නේ)
    ක්ලොස් පොල් දාලා හරියන්නෙහ් නැහ් කිසිම ඉවෙන්ට් එකකට මෙකට ෆෙක් වොට් කරයි කියලවත් අරකට ෆෙක් වොට් නොකරයි කියලවත් එතන විනිවිද භාවයක් නැහ්. ජජ් බොර්ඩ් එක තිරනයහ් කරන්නහ් කොහොමද බ0 මෙකට ෆෙක් වලින් වොට් නොකර ඉදි කියලාහ් ?
    අනිත් එක මෙ සැරේ එකහ් ගොඩක් රශ් එකේහ් උන එකක් එකයි ගොඩක් ප්‍රශ්න ඇති වෙලා තියෙන්නෙහ්
    අන්තිමෙට හරි මෙක ඉවරකරපු එක හොදයි ..... හැබැයි සාර්තකද යන්නෙහ් කියන එක ප්‍රශ්නයක්
    උබට මෙවා කිව්වහම් අපි එක කෙන්තියක් හරි තරහක් හරි යයි එත් උබේ ෆිට් එක තියාගන්නහ් උබට බොරු කියලාහ් වැඩක් නැහ් ඇත්තෙන් ජිවත් වෙන්නහ් ඔනි

    උඹලා වගේ මම දාපු සම්පූර්ණ පෝස්ට් එක කියවන්නෙ නැතුව කමෙන්ට් කරන එව්න්ට උත්තර දීලා වැඩක් නෑ බං.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    මුලින්නම් හිතාගෙන හිටියේ ඊලග පාර ඇත්ත අවෝඩ් එකක් යවන්න. ඒත් මල්ලි මගේ ආයි ඊලග පාරක් නෑ. :no:

    එහෙම කියන්ඩ එපා බන් උබ හින්ද තමයි අපි මේක දිගටම ගෙනාවෙ ඉවරයක් වෙනකන්....අනික කොයි වැඩේටද ඔහොම විවේචන ගල් මුල් එල්ල නොවුනෙ ලන්කාවෙ කොහොමත් එහෙමනෙ....ඒ හැටි... හොද දෙවල් අර ගෙන අනික් ඒව ගනන් නොගෙන ඉස්සරහට යමු.... :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙම කියන්ඩ එපා බන් උබ හින්ද තමයි අපි මේක දිගටම ගෙනාවෙ ඉවරයක් වෙනකන්....අනික කොයි වැඩේටද ඔහොම විවේචන ගල් මුල් එල්ල නොවුනෙ ලන්කාවෙ කොහොමත් එහෙමනෙ....ඒ හැටි... හොද දෙවල් අර ගෙන අනික් ඒව ගනන් නොගෙන ඉස්සරහට යමු.... :)

    :yes::yes::yes: කට ඇරහං රුපියල් පහක් දාන්න
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    :yes::yes::yes: කට ඇරහං රුපියල් පහක් දාන්න

    රුපියල් 5 වෙන කොහේ හරි ගහගනින්...
    වැඩිපුර කියක් හරි දියන්, මටත් එක්කම... රිලෝඩ් එකක් දාගන්න..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    උඹලා වගේ මම දාපු සම්පූර්ණ පෝස්ට් එක කියවන්නෙ නැතුව කමෙන්ට් කරන එව්න්ට උත්තර දීලා වැඩක් නෑ බං.

    උබල වගේ කියලා උබ මාව මොන කාන්ඬ්යටද දාලා කතා කරන්නෙහ් ? නිකන් ඉරිසියා කාරයෙක් වගේ ? පොඩ්ඩක් පැහැදිලි කරපන්
    1.මච0 උබේ පොස්ට් එක සම්පුර්ණයෙන්ම කියවලා තමා පොස්ට් එක දාලා තියෙන්නෙහ් ජජ් බොර්ඩ් එකෙන් විතරක් තිරනය කරලා තිරන ගන්න එක හොදයි හැබැයි මිට කලින් තරග ස0විධානය කරපු එක්කෙනෙක් හරි ජජ් බොර්ඩ් එකේ ඉන්නවනම් . එතකොට ජජ් බොර්ඩ් කේ තිරනය මත පමනක් තිරනය ගැනිම
    හරිද වැරදිද ?

    2.එක් එක අංශයන් වලින් ගැටලු නැහ් , ෆෙක් වොට් ලැබෙන්නෙහ් නැහ් කියලා තිරනය කරලා තියෙන්නේ මොන සාදක උඩද ? එක මට පැහැදිලි කරපන් එකත් ජජ් බොර්ඩ් එකේ තිරනයක්ද ?

    3."අනිත් එක රියලිටි ෂෝවල එන එස්එම්එස් ෆේක්ද නැද්ද කියලා හොයලා බලලද අවසන් තීරණය දෙන්නේ" අන්න වරද්ද ගත්ත තැන නේදහ් ? මොකද මේක ඔන්ලයින් ෆොරම් එකක් සුමති හරි බාප්පගේ හරි සම්මාන දෙන්නේ එස් එම් එස් වලින් කියමුකෝ එතන රුල්ස් කියලා දෙයක් නැහැහ් ඔඩියන්ස් එකේ කට්ටියගෙන් කියමු එතකොට ඇතුලේ ඉන්න කිප දෙනාට විතරයි එක සිමිත වෙන්නෙහ්
    ඔන්ලයින් කියන දේ වෙනස් එ තරග වලට දෙන තිරනයක මොකක් වුනත් ජජ් බොර්ඩ් එක දෙන තිරනය මොකක් උනත් පිලිගත යුතුයි කියලද ඒහ් කියන්නෙහ් ?
    එතන විනිවිද බාවයක් කියන දේ ගැවිලවත් තියෙනවදහ් ?

    මච0 උබට හිතෙනවානම් උබේ පොස්ට් එකවත් කියවන්නෙහ් නැතුව තමා මෙහ් කමෙන්ට් කරන්නෙහ් කියලා උබ උත්තර දුන්නේ නැති උනාට ප්‍රශ්නයක් නැහ් උබලගේ වැරැද්දක් පෙන්නලා දුන්නෙහ් එක ඇත්තද නැත්තද කියන දේ තිරනයහ් කරනහ් එක උබේ වැඩක්....
     
    මුලින්ම කියන්න ඕනේ උඹ ඔය කියන පරණ තරගත් එක්ක මේක පටලව ගන්න එපා. එක එක ඕගනයිසර්ගේ හැටියට තරගේ ලෑස්ති වෙන ආකාරය වෙනස් වෙනවා. අනිත් එක මේකේ දෝශ තිබුනනම් නොමිනේෂන් ගත්තු දිනේ ඉදලා පෝල් එක දානකන් තිබුන කාලේ මට වීඑම්, පීඑම් මගින් උඹලට ඒ ගැන දැනුම් දෙන්න තිබුනා. ඒත් උඹලා එහෙම කලාද? උඹලට ඕනෙ වුනේ මේක ඉවර වෙනකන් ඉදලා පොර ටෝක් එකක් දීලා වැරැද්දි කියන්න විතරයි මචං. ඇත්තටම වැරැද්දක් හදන්න උවමනාවක් තියනව නම් ඒවා පුලුවන් තරම් ඉක්මනට පුද්ගලිකව දැනුම් දෙන එකයි විය යුත්තේ.
     
    වැරැද්දක් පෙන්නපු එකත් පොර ටොක් එකක් නේද ? මච0 උබ යන්නෙහ් වැරදි පාරක එකෙන් වෙන්නේ උබත් මාත් තරහා කාරයෝ වෙනහ් එක විතරයි එක හින්දා උබට මම මේ කමෙන්ට් එකෙන් උත්තර දෙනහ් එක නවත්තනවා

    එක එක ඕගනයිසර්ගේ හැටියට තරගේ ලෑස්ති වෙන ආකාරය වෙනස් වෙනවා
    උබ ඔය කියන එක ලොජිකලි හිතලා බැලුවොත් තරගයක ප්‍රශ්නයක් / කඩා කප්පල් විමක් / අසාර්ථක විමක් ඇති වුනොත් එක ඇති වෙන්නහ් ඔර්ගනයිසර් මතද නේද ?

    අනිත් එක මේකේ දෝශ තිබුනනම් නොමිනේෂන් ගත්තු දිනේ ඉදලා පෝල් එක දානකන් තිබුන කාලේ මට වීඑම්, පීඑම් මගින් උඹලට ඒ ගැන දැනුම් දෙන්න තිබුනා. ඒත් උඹලා එහෙම කලාද? උඹලට ඕනෙ වුනේ මේක ඉවර වෙනකන් ඉදලා පොර ටෝක් එකක් දීලා වැරැද්දි කියන්න විතරයි මචං. ඇත්තටම වැරැද්දක් හදන්න උවමනාවක් තියනව නම් ඒවා පුලුවන් තරම් ඉක්මනට පුද්ගලිකව දැනුම් දෙන එකයි විය යුත්තේ.
    මෙතන මම නොදැක්ක දෙයක් තියෙනවාහ් මොකද මේ දෙවල් වෙද්දි හිටියේ නැති එකහ් අනිත් එක මට වඩා මේවයේ දැනුම් තෙරුම් තියෙනහ් උදවියත් ඉන්නවා , තරග ඔර්ගනයිස් කරපු අත්දැකිම තියෙනහ් කට්ටිය
    එත් මම මොනා කිව්වත් උබ පිලිගනිද කියලා සැකයක් තියෙනවාහ් මොකද උබ දැනටමත් මාව "උබ වගේ" කියන කාන්ඬයට දාලා ඉවරයි.

    ක්ලොස් පොල් දානවා කියලා ප්‍රසිද්ධ(පබ්ලික් පොස්ට් එකක්) දැනුවත් කිරිමක් කරලද පොල් දැම්මේ ? නැත්තම් එක පාරම කොලොස් පොල් දාලාද නිති ගැන කතා කරේ ?

    මගේ "පොර ටොක්" මෙතනින් ඉවරයි වග්මේ මම "උබ වගේ" කාන්ඬ්යට අයත් වෙන නිසා කෙමෙන්ට් කිරිමෙන් පලක් නැති බව වැටහෙනවා .
     
    Last edited: