Elakiri.com Awards සම්මාන ප්‍රධානය

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    වැරැද්දක් පෙන්නපු එකත් පොර ටොක් එකක් නේද ? මච0 උබ යන්නෙහ් වැරදි පාරක එකෙන් වෙන්නේ උබත් මාත් තරහා කාරයෝ වෙනහ් එක විතරයි එක හින්දා උබට මම මේ කමෙන්ට් එකෙන් උත්තර දෙනහ් එක නවත්තනවා

    උබ ඔය කියන එක ලොජිකලි හිතලා බැලුවොත් තරගයක ප්‍රශ්නයක් / කඩා කප්පල් විමක් / අසාර්ථක විමක් ඇති වුනොත් එක ඇති වෙන්නහ් ඔර්ගනයිසර් මතද නේද ?

    මෙතන මම නොදැක්ක දෙයක් තියෙනවාහ් මොකද මේ දෙවල් වෙද්දි හිටියේ නැති එකහ් අනිත් එක මට වඩා මේවයේ දැනුම් තෙරුම් තියෙනහ් උදවියත් ඉන්නවා , තරග ඔර්ගනයිස් කරපු අත්දැකිම තියෙනහ් කට්ටිය
    එත් මම මොනා කිව්වත් උබ පිලිගනිද කියලා සැකයක් තියෙනවාහ් මොකද උබ දැනටමත් මාව "උබ වගේ" කියන කාන්ඬයට දාලා ඉවරයි.

    ක්ලොස් පොල් දානවා කියලා ප්‍රසිද්ධ(පබ්ලික් පොස්ට් එකක්) දැනුවත් කිරිමක් කරලද පොල් දැම්මේ ? නැත්තම් එක පාරම කොලොස් පොල් දාලාද නිති ගැන කතා කරේ ?

    මගේ "පොර ටොක්" මෙතනින් ඉවරයි වග්මේ මම "උබ වගේ" කාන්ඬ්යට අයත් වෙන නිසා කෙමෙන්ට් කිරිමෙන් පලක් නැති බව වැටහෙනවා .

    අන්න මචං උඹ මගේ ත්‍රෙඩ් එකේ මුල තියන විස්තර කිරීම කියවලා තියන හැටි. බලපං ඔය රතුපාට කරලා තියන එක ගැන මම මුල පෝස්ට් එකේ පැහැදිලිව දැම්මා. මට උඹත් එක්ක පුද්ගලිකව කිසිම තරහක් වත් ගේමක් වත් නෑ.
    උඹ මේ ත්‍රෙඩ් එකේ මුලවත් හරියට කියවන්නේ නැතුව දාන මේ කමෙන්ට් වලට උත්තර දෙන මමයි මෝඩයා.
     
    kinbumpunaa

    Banned
    Dec 24, 2010
    52
    7
    0
    හොදම උදව් කරුවා 2015 (මේක පුද්ගලික සම්මානයක්) - තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ XibitZ සහෝදරයා.

    සම්මානය හිමි වෙන්නේ Crazybuddy සහෝදරයට.
    picture.php

    :lol:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ෆේක් ප්‍රොෆයිල් එකකින් ඇවිත්....
    බකමුනා විනිශ්යකරුවන් අතර ඉදලා සම්මානයක් ගත්තේ කොහොමද සහ හොදම අද්යාපන ත්‍රේඩ් එක Guess The Film වුනේ කොහොමද කියලා අහපු ප්‍රශ්නෙට දීපු උත්තරය මෙතන දාන්නම්

    .............................................................................................

    "කලු චරිතය විනිශ්ය කලේ ඌ නිසා උබ ඌට මඩගහනවා වගේ නේද?
    ඇයි උබට මේක පෙනුනේ නැද්ද?

    හොදම ආගමික ත්‍රෙඩ් එක 2015
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ Silly point සහෝදරයා.

    සම්මානය සම චන්ද ලබාගැනීම හේතුවෙන් polwattacom සහෝදරයාගේ 'සොවාන් වනුයේ කෙසේද ?' ත්‍රෙඩ් එකට හා XibitZ සහෝදරයාගේ 'කාමය වරදවා හැසිරීම ' යන දෙකටම හිමි වෙනවා.
    picture.php
    picture.php

    මචන් සාමාජිකයන්ව පෝල් එකට නිර්දේශ කලෙත් ඒ සාමාජිකයන්ට වෝට් කලෙත් එලකිරි සාමාජිකයන්ම තමයි..
    ප්‍රශ්නයක් තියෙනවනම් ෆේක් නැතුව ඔරිගිනල් එකෙන් ඇවිත් කතාකරපන්. .

    මේ ත්‍රේඩ් එකෙත් උබගේ ප්‍රශ්නවලට උත්තර තියෙනවා

    Elakiri.com Awards සම්මාන ප්‍රධානය
    http://www.elakiri.com/forum/showthread.php?p=19515046#post19515046
    "

    ඔය ප්‍රශ්නේ තිබුන මහත්මය වැදගත් ලෙන ඔරිජිනල් එකෙන් ඇවිත් ඔයසම්බන්දව මෙතන කතාකරයි කියලා බලාපොරොත්තු වෙනවා. .
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    අන්න මචං උඹ මගේ ත්‍රෙඩ් එකේ මුල තියන විස්තර කිරීම කියවලා තියන හැටි. බලපං ඔය රතුපාට කරලා තියන එක ගැන මම මුල පෝස්ට් එකේ පැහැදිලිව දැම්මා. මට උඹත් එක්ක පුද්ගලිකව කිසිම තරහක් වත් ගේමක් වත් නෑ.
    උඹ මේ ත්‍රෙඩ් එකේ මුලවත් හරියට කියවන්නේ නැතුව දාන මේ කමෙන්ට් වලට උත්තර දෙන මමයි මෝඩයා.
    එක නම් ලින්ක් දාන කම් දැක්ක දෙයක් නෙමෙහ් . හරි මම මොඩයෙක් මොකද ත්‍රිඩ් එක හැම පොස්ට් එකක් නොබලන එක මොඩයා ම0 පබ්ලික පොස්ට් එකක් කියලා වැඩියෙන් අදහස් කරේ ත්‍ර්ඩි එකක් ගැන ... හරි එ පොස්ට් එක දැකපු නැති මොඩයෙක් .. තව කි දෙනෙක් ඉන්නවද දන්නෙහ් නැහ් උබ පෙන්නකම් ඔය පෙජ්ස් 40 ගානක තියෙන පොස්ට් එක දැකපු නැති

    හැබැයි ක්ලොස් පොල් දාලා කවුරු හරි කිව්වොත් රිසල්ට් ශුවර් නැහ් කියලා උබල්ට කොගොමත් වොට් කරපු ලිස්ට් එක ත්‍රිඩ් එකේ දාන්න වෙනවා. ලිස්ට් එක දානකොටත් එක ඇඩ්මින්ම දැම්මොත් විතරයි ඔන කෙනෙක්ට් විශ්වාස කරන්නහ් පුලුවන් මොකද ලිස්ට් එක දාන එකත් උබලට ඔන විදිහට දාන්න පුලුවන් නිසා
    එතනදිම විනිවිද භාවය කියන එක නැති කරගෙන නේද ?

    අනිත් එක උබ තාම කිව්වෙහ් නැහ් මොන සාදක උඩද උබලා තිරයන කරේ මෙවයේ ප්‍රශ්න ඇතිවෙයි , වගෙම මෙවට ෆෙක් වොට් එයි කියල ?

    එලකිරි ඉතියාසයේම කිසිම අවොර්ඩ් එකක ක්ලොස් පොල් දාලා සෙල්ලම් දාලා නැහ් මෙහෙම ප්‍රශ්න ඇති වෙලත් නැහ්
    උබලගෙඒ ඔර්ගනයිසින් අවුල් තිබ්බා එවා පෙන්නලා දෙන්න විතරයි ඔන උනෙහ් නැතුව මෙවා කඩා කප්පල් කරන්නවත් උබත් එක්ක පෞද්ගලික මලක් පිරිමහන්නවත් නෙමෙහ්
    තවත් කමෙන්ට් කර වැඩක් නැහ් ....
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මේ වගේ දෙයක් සංවිධානය කරල ගොඩක් මහන්සි වුන ටොම් සහෝදරයට මගේ ප්‍රණාමය.
    අවුල් මැද්දෙ වුනත් මේ වගේ දෙයක් සංවිධානය වුන එකයි වටින්නෙ
    සංවිධායක මණ්ඩලයෙ සාමාජිකයෙක් විදියට අපෙන් යම් කිසි අඩුපාඩුවක් හිත් රිදීමක් සිද්ධ වුනානම් සමාව ඉල්ලා සිටිනව.
    සහයෝගය දුන්නු හැමෝටම ගොඩක් ස්තූතියි...!

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ටොමො උබ හිතසනසන්න හොද ඉවෙන්ට් එකක් කියලා කිව්වොත් නම් වෙන්නෙහ් බොරුවක් මෙකේ ගොඩක් වැරදි තිබ්බාහ් මොකද රුල්ස් හදලා පටන් ගන්න ඔන ඉවෙන්ට් එකක් උබලාහ් රුල්ස් හදලාහ් තිබ්බෙහ් මැදක් වෙන්වකොටහ්

    මචං ඒ තරමින් හරි මේක කරන්න ටොමා ඉදිරිපත්වුන එක ගැන සතුටු වෙයන්.........:)

    වැරදි තියනවා නම් පෙන්වා දෙන එක අගය කරනවා මචං....ඕක ඊයේ උඹ ආපු වෙලාවේ දැකලා ඊයෙම ටොමාට පී එම් හෝ වී එම් එකක් ගැහුව නම් තවත් වටිනවා....

    කරන්න කවුරුවත් හිතලාවත් නොතිබුන වෙලාවක ටොමා මේකට කරගහපු එක ගැන සතුටුවෙයන් මචං....:)
    ටොමා මේ සැරේ ඕක කරේ නැත්නම් වෙන කවුරුත් ඕක කරන්නෙත් නෑ
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මා වෙනුවෙන් පෝල් කල සියලු දෙනාට මාගේ හදවතින්ම ස්තුතිය පුද කර සිටිනවා...

    ටොම් සහෝ පුළුවන් නම් ඒ අයගේ නම් මට පී එම් එකක් වත් දාන්න...
    දෙනවා රෙප් 10 ගානේ..:)
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113

    මචං ඒ තරමින් හරි මේක කරන්න ටොමා ඉදිරිපත්වුන එක ගැන සතුටු වෙයන්.........:)

    වැරදි තියනවා නම් පෙන්වා දෙන එක අගය කරනවා මචං....ඕක ඊයේ උඹ ආපු වෙලාවේ දැකලා ඊයෙම ටොමාට පී එම් හෝ වී එම් එකක් ගැහුව නම් තවත් වටිනවා....

    කරන්න කවුරුවත් හිතලාවත් නොතිබුන වෙලාවක ටොමා මේකට කරගහපු එක ගැන සතුටුවෙයන් මචං....:)
    ටොමා මේ සැරේ ඕක කරේ නැත්නම් වෙන කවුරුත් ඕක කරන්නෙත් නෑ
    තමන්ගේ කාලේ යවලා ඔහොම දෙයක් ඔර්ගනිස් කරන්නහ් අමාරුයි එක පිලිගන්නවා සතුටු වෙන්නහ් ඔනි මචන් මෙක හරි ආකාරයෙන් ඉවර කරගන්නහ් පුලුවන් උනොත් විතරයි ... එතනදි පොඩ්ඩක් හරි කතා කරේ ඔර්ගනයිසින් වලදි ඇති උන අඩු පාඩු ගැන විතරයි මොකද තමන් දරන ශ්‍රමය හරි විදිහට නියම මර්ගයට යොදවුවොත් තමා හරි ප්‍රතිපල ලැබෙන්නෙහ්
    උබලට වැරැද්දක් කියනවා නෙමෙහ් මචන් එත් සුලු සුලු නොසැලකිලිමත් කම් නිසා වෙච්ච දෙවල් වලින් නම් වශයෙන් නොකිව්වත් එලකිරි දාලා ගිය පුද්ගලයොත් ඉන්නවා
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මා වෙනුවෙන් පෝල් කල සියලු දෙනාට මාගේ හදවතින්ම ස්තුතිය පුද කර සිටිනවා...

    ටොම් සහෝ පුළුවන් නම් ඒ අයගේ නම් මට පී එම් එකක් වත් දාන්න...
    දෙනවා රෙප් 10 ගානේ..:)

    එල
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    තමන්ගේ කාලේ යවලා ඔහොම දෙයක් ඔර්ගනිස් කරන්නහ් අමාරුයි එක පිලිගන්නවා සතුටු වෙන්නහ් ඔනි මචන් මෙක හරි ආකාරයෙන් ඉවර කරගන්නහ් පුලුවන් උනොත් විතරයි ... එතනදි පොඩ්ඩක් හරි කතා කරේ ඔර්ගනයිසින් වලදි ඇති උන අඩු පාඩු ගැන විතරයි මොකද තමන් දරන ශ්‍රමය හරි විදිහට නියම මර්ගයට යොදවුවොත් තමා හරි ප්‍රතිපල ලැබෙන්නෙහ්
    උබලට වැරැද්දක් කියනවා නෙමෙහ් මචන් එත් සුලු සුලු නොසැලකිලිමත් කම් නිසා වෙච්ච දෙවල් වලින් නම් වශයෙන් නොකිව්වත් එලකිරි දාලා ගිය පුද්ගලයොත් ඉන්නවා

    වැරදි තියනවානම් හදාගෙන ඊළඟ සැරේ කට්ටියම එකතු වෙලා මීට වඩා හොඳට කරමු මචං....
    11.gif

    ලබන සැරේ "එළකිරි අවෝඩ් 2016" පැවැත්වීම සඳහා එකතු වෙන්න කැමති සාමාජිකයින්ගේ සහ ප්‍රධාන සංවිධායක වෙන්න කැමති අයගේ නම්, මේ ත්‍රෙඩ් එකේම යෝජනා කරන්න මෙම්බර්ලට ආරාධනා කරන්න කියලා
    මං ටොමාට යෝජනා කරනවා

    මං හිතනවා මේ සැරේ කමිටුවේ හිටපු කවුරුත් නම් ආයේ මේකට එකතු වෙන් නැතිවෙයි කියලා...කොහොම උනත් කමක් නෑ...."2015 එළකිරි අවෝඩ්" කරගෙන යන්න උපදෙස් දුන්න, හරි වැරදි පෙන්නා දුන්න, හැමොම "2016 එළකිරි අවෝඩ්" සංවිධානය කිරීම සඳහා එකතුවෙයි කියලා මං හිතනවා
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    Ehema karanna epa aiya apith ilanga paara honda deyak karala award ekak dinanawa kiyala motivate wela hitiye
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    එක නම් ලින්ක් දාන කම් දැක්ක දෙයක් නෙමෙහ් . හරි මම මොඩයෙක් මොකද ත්‍රිඩ් එක හැම පොස්ට් එකක් නොබලන එක මොඩයා ම0 පබ්ලික පොස්ට් එකක් කියලා වැඩියෙන් අදහස් කරේ ත්‍ර්ඩි එකක් ගැන ... හරි එ පොස්ට් එක දැකපු නැති මොඩයෙක් .. තව කි දෙනෙක් ඉන්නවද දන්නෙහ් නැහ් උබ පෙන්නකම් ඔය පෙජ්ස් 40 ගානක තියෙන පොස්ට් එක දැකපු නැති

    හැබැයි ක්ලොස් පොල් දාලා කවුරු හරි කිව්වොත් රිසල්ට් ශුවර් නැහ් කියලා උබල්ට කොගොමත් වොට් කරපු ලිස්ට් එක ත්‍රිඩ් එකේ දාන්න වෙනවා. ලිස්ට් එක දානකොටත් එක ඇඩ්මින්ම දැම්මොත් විතරයි ඔන කෙනෙක්ට් විශ්වාස කරන්නහ් පුලුවන් මොකද ලිස්ට් එක දාන එකත් උබලට ඔන විදිහට දාන්න පුලුවන් නිසා
    එතනදිම විනිවිද භාවය කියන එක නැති කරගෙන නේද ?

    අනිත් එක උබ තාම කිව්වෙහ් නැහ් මොන සාදක උඩද උබලා තිරයන කරේ මෙවයේ ප්‍රශ්න ඇතිවෙයි , වගෙම මෙවට ෆෙක් වොට් එයි කියල ?

    එලකිරි ඉතියාසයේම කිසිම අවොර්ඩ් එකක ක්ලොස් පොල් දාලා සෙල්ලම් දාලා නැහ් මෙහෙම ප්‍රශ්න ඇති වෙලත් නැහ්
    උබලගෙඒ ඔර්ගනයිසින් අවුල් තිබ්බා එවා පෙන්නලා දෙන්න විතරයි ඔන උනෙහ් නැතුව මෙවා කඩා කප්පල් කරන්නවත් උබත් එක්ක පෞද්ගලික මලක් පිරිමහන්නවත් නෙමෙහ්
    තවත් කමෙන්ට් කර වැඩක් නැහ් ....
    ඇයි අයියේ මේ.. :(:(
    ඊලග පාර ජජ් බෝඩ් එකට එන්න කියලා ආරාදනා කරනවා.
    කිව්වා සමහරක් වැරදි නිහතමානිව පිලිගන්නවා.
    අබුත චෝදනා වලට උත්තර දෙන්න යන්නේ නැහැ. :dull:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy

    වැරදි තියනවානම් හදාගෙන ඊළඟ සැරේ කට්ටියම එකතු වෙලා මීට වඩා හොඳට කරමු මචං....
    11.gif

    ලබන සැරේ "එළකිරි අවෝඩ් 2016" පැවැත්වීම සඳහා එකතු වෙන්න කැමති සාමාජිකයින්ගේ සහ ප්‍රධාන සංවිධායක වෙන්න කැමති අයගේ නම්, මේ ත්‍රෙඩ් එකේම යෝජනා කරන්න මෙම්බර්ලට ආරාධනා කරන්න කියලා
    මං ටොමාට යෝජනා කරනවා

    මං හිතනවා මේ සැරේ කමිටුවේ හිටපු කවුරුත් නම් ආයේ මේකට එකතු වෙන් නැතිවෙයි කියලා...කොහොම උනත් කමක් නෑ...."2015 එළකිරි අවෝඩ්" කරගෙන යන්න උපදෙස් දුන්න, හරි වැරදි පෙන්නා දුන්න, හැමොම "2016 එළකිරි අවෝඩ්" සංවිධානය කිරීම සඳහා එකතුවෙයි කියලා මං හිතනවා
    Count me in :D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    සම්මානය හිමි වෙන්නේ Bakamuna69 සහෝදරයාට Guess The Film ත්‍රෙඩ් එක වෙනුවෙන්.
    picture.php

    ------------------------------

    මේකට Guess The Film නොමිනේට් කරෙත් මම ඒ වගේම ජන්ද දුන්නෙත් අපේ ෆිල්ම් තෙරෙඩ් එකේ කට්ටිය හරිම සතුටුයි ෆිල්ම් ගැන කතා බහ කරගෙන සුළුවෙන් පටන් ගත්තු තෙරෙඩ් එකට කට්ට්යම සහෝදරයෝ වාගේ එකතු වෙලා මනාපයක් දුන්න එක

    ස්තුති මේ සම්මාන උළෙල කරපු සෙට් එකටම වැරදි අඩුපාඩු හදාගෙන 2016 සම්මාන උලෙලෙක් කරොත් මහන්සි වෙලා තෙරෙඩ් දාන උන්ට වටිනා දිරිගැන්වීමක් වෙයි :cool:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සොහොන;19515543 said:

    බොහොම ස්තුති "Guess The Film" එක නොමිනේට් කරා වගේම , දිනවලා
    දෙන්නා අටයුතු කරාට. ෆිල්ම් ත්‍රෙඩ් එකේ ෆිල්ම් පිස්සෝ ටිකකටයි. චන්ද ලබා
    දුන්නු සියලු දෙනාටයි. එකී මෙකි නොකී හැමෝටම තැන්ක්ස්. ඒ වගේම
    ගැරහුම්, ගල්,මුල් ඉදිරිපත් කර යටත් තැන්ක්ස්.

    next time award එකේ අපි rule එකක් ගේනවා judge ලට තරග කරන්න
    බැහැ කියලා. ඒ වැරැද්ද පෙන්නලා දුන්නු හැමෝටම තැන්ක්ස්. ඒ වගේම ඒ
    වැරැද්ද කලින් organize තේර්ඩ් එකේ කිව්වා නම් අපි වැරැද්ද හදාගෙන.
    සමහරවිට වරදිනක්ම් ඉන්න ඇත්තේ වැරැද්ද පෙන්නන්න. සමහර
    වැඩිහිටියෝ වගේ..