වැරැද්දක් පෙන්නපු එකත් පොර ටොක් එකක් නේද ? මච0 උබ යන්නෙහ් වැරදි පාරක එකෙන් වෙන්නේ උබත් මාත් තරහා කාරයෝ වෙනහ් එක විතරයි එක හින්දා උබට මම මේ කමෙන්ට් එකෙන් උත්තර දෙනහ් එක නවත්තනවා
උබ ඔය කියන එක ලොජිකලි හිතලා බැලුවොත් තරගයක ප්‍රශ්නයක් / කඩා කප්පල් විමක් / අසාර්ථක විමක් ඇති වුනොත් එක ඇති වෙන්නහ් ඔර්ගනයිසර් මතද නේද ?
මෙතන මම නොදැක්ක දෙයක් තියෙනවාහ් මොකද මේ දෙවල් වෙද්දි හිටියේ නැති එකහ් අනිත් එක මට වඩා මේවයේ දැනුම් තෙරුම් තියෙනහ් උදවියත් ඉන්නවා , තරග ඔර්ගනයිස් කරපු අත්දැකිම තියෙනහ් කට්ටිය
එත් මම මොනා කිව්වත් උබ පිලිගනිද කියලා සැකයක් තියෙනවාහ් මොකද උබ දැනටමත් මාව "උබ වගේ" කියන කාන්ඬයට දාලා ඉවරයි.
ක්ලොස් පොල් දානවා කියලා ප්‍රසිද්ධ(පබ්ලික් පොස්ට් එකක්) දැනුවත් කිරිමක් කරලද පොල් දැම්මේ ? නැත්තම් එක පාරම කොලොස් පොල් දාලාද නිති ගැන කතා කරේ ?
මගේ "පොර ටොක්" මෙතනින් ඉවරයි වග්මේ මම "උබ වගේ" කාන්ඬ්යට අයත් වෙන නිසා කෙමෙන්ට් කිරිමෙන් පලක් නැති බව වැටහෙනවා .
අන්න මචං උඹ මගේ ත්‍රෙඩ් එකේ මුල තියන විස්තර කිරීම කියවලා තියන හැටි. බලපං ඔය රතුපාට කරලා තියන එක ගැන මම මුල පෝස්ට් එකේ පැහැදිලිව දැම්මා. මට උඹත් එක්ක පුද්ගලිකව කිසිම තරහක් වත් ගේමක් වත් නෑ.
උඹ මේ ත්‍රෙඩ් එකේ මුලවත් හරියට කියවන්නේ නැතුව දාන මේ කමෙන්ට් වලට උත්තර දෙන මමයි මෝඩයා.







