Elakiri.com Awards සම්මාන ප්‍රධානය

XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    හොදම ආගමික ත්‍රෙඩ් එක 2015
    තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ Silly point සහෝදරයා.

    සම්මානය සම චන්ද ලබාගැනීම හේතුවෙන් polwattacom සහෝදරයාගේ 'සොවාන් වනුයේ කෙසේද ?' ත්‍රෙඩ් එකට හා XibitZ සහෝදරයාගේ 'කාමය වරදවා හැසිරීම ' යන දෙකටම හිමි වෙනවා.
    picture.php
    picture.php

    හොදම ආගමික ත්‍රෙඩ් එක 2015 සදහා මාව නිර්දේශ කල සැමටත්, පෝල් එකේ වෝට් කරලා ජයග්‍රහනය දක්වා ගෙනගිය සියලු දෙනාටත් බොහොමත්ම ස්තූති. .

    සම්මානයක් නොලැබුනත් අනිත් සම්මාන සදහාද මගේ නම යෝජනාකර වෝට් ලබාදුන් සියලු දෙනාටම බොහොමත් ස්තූති. .

    තමන්ගේ කාලය,ශ්‍රමය,දනය කැපකර මේ තරගය සන්විදානය කල ටොම් මහතාටත් අනෙකුත් සහෝදර විනිසුරුවන්ටත් මාගේ ප්‍රනාමය. .

    ස්තූති. .

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මචං ඒ තරමින් හරි මේක කරන්න ටොමා ඉදිරිපත්වුන එක ගැන සතුටු වෙයන්.........:)

    වැරදි තියනවා නම් පෙන්වා දෙන එක අගය කරනවා මචං....ඕක ඊයේ උඹ ආපු වෙලාවේ දැකලා ඊයෙම ටොමාට පී එම් හෝ වී එම් එකක් ගැහුව නම් තවත් වටිනවා....

    කරන්න කවුරුවත් හිතලාවත් නොතිබුන වෙලාවක ටොමා මේකට කරගහපු එක ගැන සතුටුවෙයන් මචං....:)
    ටොමා මේ සැරේ ඕක කරේ නැත්නම් වෙන කවුරුත් ඕක කරන්නෙත් නෑ

    ක්ලොස් පෝල් එක ගැන එකග වෙන්න බෑ බන්. උබලා කිසිම සාධකයක් නැතුව කියනවා හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක,හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක,හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක, හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස්,හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එකේ ෆේක් වලින් ප්‍රශ්ණ එන්නේ නෑ ඒක නිසා ඒ තරග වලට ක්ලෝස් පෝල් දැම්මා කියලා. උබලා කොහොමද හරියටම එහෙම කියන්නේ? ඔය තරග වලට ඉදිරිපත් වෙලා ඉන්න උන් රහත් වෙලා නෑනේ? උන්ටත් ආසාවන් තියෙනවා, ඒක නිසා උන් ෆේක් දම්මවලා ජන්ද වැඩි කරගන්න බැරි නෑ, මම උන් එහෙම කරා කියලා චෝදනා කරනවා නෙවෙයි, නමුත් එහෙම වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේ දෙයක් උනොත් මිනිස්සු මේක ගැන දැනගන්නෙත් නෑ මොකද පෝල් එක ක්ලෝස් නිසා. මෙතන විනිවිදභාවය ගොඩක් අඩුයි. උබලා කියන්නේ උබලගේ වචනය විශ්වාස කරන්න කියලයි. මට නම් හිතෙන්නේ ඔය දාලා තියෙන හේතු ටික උබලගේ වැරැද්ද ෂේප් කරලා දාන්න කරපු ප්‍රයත්නයක් වගේ කියලයි. උබලගේ තරගය හොදයි නමුත් අඩුපාඩු වැඩියි. නමුත් වැඩේ කරන්න ඉදිරිපත් වුන එක හොදයි. ඉදිරිපත් වීම තමයි වැදගත්ම දේ, ඊට පස්සේ වැරදි හදාගැනීම. නමුත් මචන් වැරැද්ද ෂේප් කරලා දාන්න හදන්න එපා, ඒක වැරදි ගති ගුණයක්.
     
    • Like
    Reactions: mldarshana

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එකනම් අපේ ෆිල්ම්තෙරෙඩ් එකේ හිටපු උන් වොට් කරේ ලිස්ට්එක අරන් ඕනේ නම් බලහන් මොකද කාලිංග ,lp1992 ,ටිවිස්ටට් ,ඇතුළු සෙට්එක තමයි ජන්දය දුන්නේ එක නිසා මේක නම් ෆේක් දම්මවලා දිනවන්න අපිට ඕනේ උනේ නැ ෆිල්ම් තෙරෙඩ් එකේ අපි දැනුවත් නම් කරා එකතුවෙලා හිටපු සෙට් එකට ජන්දයක් දෙන්න
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    සොහොන;19515629 said:

    ෆේක් දම්මවන්න උවමනාවක් තියෙන්නේ නැති වෙන්න පුලුවන් නමුත් විනිවිදභාවයක් නැතුව මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න බෑ මචන්.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ක්ලොස් පෝල් එක ගැන එකග වෙන්න බෑ බන්. උබලා කිසිම සාධකයක් නැතුව කියනවා හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක,හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක,හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක, හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස්,හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එකේ ෆේක් වලින් ප්‍රශ්ණ එන්නේ නෑ ඒක නිසා ඒ තරග වලට ක්ලෝස් පෝල් දැම්මා කියලා. උබලා කොහොමද හරියටම එහෙම කියන්නේ? ඔය තරග වලට ඉදිරිපත් වෙලා ඉන්න උන් රහත් වෙලා නෑනේ? උන්ටත් ආසාවන් තියෙනවා, ඒක නිසා උන් ෆේක් දම්මවලා ජන්ද වැඩි කරගන්න බැරි නෑ, මම උන් එහෙම කරා කියලා චෝදනා කරනවා නෙවෙයි, නමුත් එහෙම වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියෙනවා.

    මචං...ඒ ත්‍රෙඩ් ගැන එහෙම කියන්නේ ඒ ත්‍රෙඩ් වල ගැවසිලා, ඒවගේ ඉන්න මෙම්බර්ලා එක්ක කතාබහ කරලා ඒ තරඟ අංශ වලට අදාල ත්‍රෙඩ් වල ගැවසෙන මෙම්බර්ලා ගැන දන්න නිසා...

    ඒ උනත් අපි ඒ බව දන්නවා උනාට නොදන්න අය හිතනවා තමයි ක්ලෝස් පෝල් දාපු එක අවුල් කියලා....ඒක හරි:)

    උඹත් ටික කාලයක් ඔය කියන ත්‍රෙඩ් වල ක්‍රියාකාරීව ගැවසිලා බලපන්කෝ...අනිවා උඹත් ඒ කියන මතේට එනවා....තාම උඹ ඇවිල්ලත් මාස 5යි නේ;)......

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    :yes::yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ක්ලොස් පෝල් එක ගැන එකග වෙන්න බෑ බන්. උබලා කිසිම සාධකයක් නැතුව කියනවා හොදම අධ්‍යාපනික ත්‍රෙඩ් එක,හොදම විස්තර අඩංගු ත්‍රෙඩ් එක,හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක, හොදම ගද්‍ය, පද්‍ය, නිසදැස්,හොදම ඔටෝ මොබයිල් ත්‍රෙඩ් එකේ ෆේක් වලින් ප්‍රශ්ණ එන්නේ නෑ ඒක නිසා ඒ තරග වලට ක්ලෝස් පෝල් දැම්මා කියලා. උබලා කොහොමද හරියටම එහෙම කියන්නේ? ඔය තරග වලට ඉදිරිපත් වෙලා ඉන්න උන් රහත් වෙලා නෑනේ? උන්ටත් ආසාවන් තියෙනවා, ඒක නිසා උන් ෆේක් දම්මවලා ජන්ද වැඩි කරගන්න බැරි නෑ, මම උන් එහෙම කරා කියලා චෝදනා කරනවා නෙවෙයි, නමුත් එහෙම වෙන්න පුලුවන් සම්භාවිතාවක් තියෙනවා. ඒ වගේ දෙයක් උනොත් මිනිස්සු මේක ගැන දැනගන්නෙත් නෑ මොකද පෝල් එක ක්ලෝස් නිසා. මෙතන විනිවිදභාවය ගොඩක් අඩුයි. උබලා කියන්නේ උබලගේ වචනය විශ්වාස කරන්න කියලයි. මට නම් හිතෙන්නේ ඔය දාලා තියෙන හේතු ටික උබලගේ වැරැද්ද ෂේප් කරලා දාන්න කරපු ප්‍රයත්නයක් වගේ කියලයි. උබලගේ තරගය හොදයි නමුත් අඩුපාඩු වැඩියි. නමුත් වැඩේ කරන්න ඉදිරිපත් වුන එක හොදයි. ඉදිරිපත් වීම තමයි වැදගත්ම දේ, ඊට පස්සේ වැරදි හදාගැනීම. නමුත් මචන් වැරැද්ද ෂේප් කරලා දාන්න හදන්න එපා, ඒක වැරදි ගති ගුණයක්.

    අනිත් එක ඇයි වස්තුවේ මේ ටික කියන්න අද වෙනකං බලා හිටියේ.....

    12/29/2015 http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445 පෝස්ට් එක දාපු වෙලාවේ හෝ පෝල් ටික දැකපු වෙලාවේ බුසු බුසු ගාලා ඔය ටික කියන්න තිබ්බනේ:confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    අනිත් එක ඇයි වස්තුවේ මේ ටික කියන්න අද වෙනකං බලා හිටියේ.....

    12/29/2015 http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445 පෝස්ට් එක දාපු වෙලාවේ හෝ පෝල් ටික දැකපු වෙලාවේ බුසු බුසු ගාලා ඔය ටික කියන්න තිබ්බනේ:confused:

    :yes: අනිත් එක මේ ගැන ලොකු කැක්කුමක් තියන මහත්මයෙකුට පුලුවන් කෙලින්ම ඇඩ්මින් ගෙන් අහන්න ඕවගේ ෆේක් තියනවද? ෆේක් අනුව ඔය රිසාල්ට් වෙනස් වෙනවද කියලා.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    මචං...ඒ ත්‍රෙඩ් ගැන එහෙම කියන්නේ ඒ ත්‍රෙඩ් වල ගැවසිලා, ඒවගේ ඉන්න මෙම්බර්ලා එක්ක කතාබහ කරලා ඒ තරඟ අංශ වලට අදාල ත්‍රෙඩ් වල ගැවසෙන මෙම්බර්ලා ගැන දන්න නිසා...

    ඒ උනත් අපි ඒ බව දන්නවා උනාට නොදන්න අය හිතනවා තමයි ක්ලෝස් පෝල් දාපු එක අවුල් කියලා....ඒක හරි:)

    උඹත් ටික කාලයක් ඔය කියන ත්‍රෙඩ් වල ක්‍රියාකාරීව ගැවසිලා බලපන්කෝ...අනිවා උඹත් ඒ කියන මතේට එනවා....තාම උඹ ඇවිල්ලත් මාස 5යි නේ;)......

    උබත් මචන් එළකිරියට ඇවිත් තාම මාස 11 වගේනේ? එතකොට උබ හිතන්නේ උබ මිනිහෙක්ව මාස 11 කින් අදුන ගත්තා කියලද? ඒකෙක් නෙවෙයි මෙතන ගොඩක් ඉන්නවා. අවුරුදු ගණන් ගියත් සමහර මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ. මම දන්නේ නෑ බන් උබ ඇත්ත ලෝකේ කොහොම ඉන්නවද කියලා. අනික ඔන්ලයින් එක හරහා මිනිහෙක්ව තේරුම් ගන්නේ කොහොමද? එදා අර රත්තරංව එක්ස්පෝස් කරන්න ඇවිත් හිටියේත් ටිකක් ලොකු , පරණ ,මිනිස්සුත් එක්ක හොදට කථාකරන මෙම්බර් කෙනෙක් වගේ, නමුත් බලපන් ඌගේ ඇත්ත තත්වේ. මේවගේ දෙබිඩි චරිත ඉන්නවා ඕන තරම්. අනික මේ තරගය නරබන මිනිස්සුන්ට ඔය ත්‍රේඩ් වලට ඇවිත් ඒකේ කාලය කන්න බෑ ,අවුරුදු ගණන් නාස්ති කරන්න බෑ මෙම්බර්ස්ලාව තේරුම් ගන්න. ඒ මිනිස්සුන්ට ඕනේ තරගයේ විනිවිද භාවයක් විතරයි , තරගය සාධාරණ ලෙස උනාද නැද්ද කියලා බලාගන්න විතරයි. මම මෙතන චෝදනාවක් කරනවා නෙවෙයි, මම කිව්වේ වෙන්න පුලුවන් දේවල් සම්බන්ධවයි. ඒ වගේම සමහර මෙම්බර්ස්ලා දිනනවට අකමැති මිනිස්සු ෆේක් වෝට් ඌගේ ප්‍රතිවාදියන්ට දම්මවන්නත් පුලුවන්. මේවගේ වෙන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    :yes: අනිත් එක මේ ගැන ලොකු කැක්කුමක් තියන මහත්මයෙකුට පුලුවන් කෙලින්ම ඇඩ්මින් ගෙන් අහන්න ඕවගේ ෆේක් තියනවද? ෆේක් අනුව ඔය රිසාල්ට් වෙනස් වෙනවද කියලා.

    :yes::yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    අනිත් එක ඇයි වස්තුවේ මේ ටික කියන්න අද වෙනකං බලා හිටියේ.....

    12/29/2015 http://www.elakiri.com/forum/showpost.php?p=19489857&postcount=445 පෝස්ට් එක දාපු වෙලාවේ හෝ පෝල් ටික දැකපු වෙලාවේ බුසු බුසු ගාලා ඔය ටික කියන්න තිබ්බනේ:confused:

    උබලගේ තරග කීයක් තිබ්බද බන්? ඔය හැම ත්‍රේඩ් එකටම ගිහින් බලන්න වෙලාවක් තිබ්බේ නෑ. මම මෙච්චර කල් දැක්ක දේවල් තමයි කිව්වේ. මම උබලගේ හැම ත්‍රේඩ් එකම හොදට පරික්ෂාකරානම් සමහර විට මීට වඩා දේවල් හොයාගන්න තිබ්බා කියලා හිතනවා. අර කළු චරිත ත්‍රේඩ් එක ගැන මම කිව්වේ නැද්ද? එහෙම කියලත් උබලට ඒක වහන්න වළියක් යන්නම උනානේ.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබත් මචන් එළකිරියට ඇවිත් තාම මාස 11 වගේනේ? එතකොට උබ හිතන්නේ උබ මිනිහෙක්ව මාස 11 කින් අදුන ගත්තා කියලද? ඒකෙක් නෙවෙයි මෙතන ගොඩක් ඉන්නවා. අවුරුදු ගණන් ගියත් සමහර මිනිස්සුන්ව තේරුම් ගන්න බෑ. මම දන්නේ නෑ බන් උබ ඇත්ත ලෝකේ කොහොම ඉන්නවද කියලා. අනික ඔන්ලයින් එක හරහා මිනිහෙක්ව තේරුම් ගන්නේ කොහොමද? එදා අර රත්තරංව එක්ස්පෝස් කරන්න ඇවිත් හිටියේත් ටිකක් ලොකු , පරණ ,මිනිස්සුත් එක්ක හොදට කථාකරන මෙම්බර් කෙනෙක් වගේ, නමුත් බලපන් ඌගේ ඇත්ත තත්වේ. මේවගේ දෙබිඩි චරිත ඉන්නවා ඕන තරම්. අනික මේ තරගය නරබන මිනිස්සුන්ට ඔය ත්‍රේඩ් වලට ඇවිත් ඒකේ කාලය කන්න බෑ ,අවුරුදු ගණන් නාස්ති කරන්න බෑ මෙම්බර්ස්ලාව තේරුම් ගන්න. ඒ මිනිස්සුන්ට ඕනේ තරගයේ විනිවිද භාවයක් විතරයි , තරගය සාධාරණ ලෙස උනාද නැද්ද කියලා බලාගන්න විතරයි. මම මෙතන චෝදනාවක් කරනවා නෙවෙයි, මම කිව්වේ වෙන්න පුලුවන් දේවල් සම්බන්ධවයි. ඒ වගේම සමහර මෙම්බර්ස්ලා දිනනවට අකමැති මිනිස්සු ෆේක් වෝට් ඌගේ ප්‍රතිවාදියන්ට දම්මවන්නත් පුලුවන්. මේවගේ වෙන්න පුලුවන් දේවල් ගොඩක් තියෙනවා.

    රතුපාට එකට උත්තරේ මෙතන තියනවා

    උඹත් ටික කාලයක් ඔය කියන ත්‍රෙඩ් වල ක්‍රියාකාරීව ගැවසිලා බලපන්කෝ

    එතකොට උඹටම තේරෙයි....

    කොළපාට එකට උත්තරේ....

    ඉහත කී ක්ලෝස් පෝල් දාල තියන ත්‍රෙඩ් වල ඉන්න උන් නම් හොඳට තේරුම් ගන්න පුළුවන් බං මාස දෙකක් ත්‍රෙඩ් එකේ කැරකුණාම:yes:....ඔන්න උඹ වගේ උන් නම් මෙලෝ සම්මජ්ජාතියකට තේරුම් ගන්න බෑ
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    :yes: අනිත් එක මේ ගැන ලොකු කැක්කුමක් තියන මහත්මයෙකුට පුලුවන් කෙලින්ම ඇඩ්මින් ගෙන් අහන්න ඕවගේ ෆේක් තියනවද? ෆේක් අනුව ඔය රිසාල්ට් වෙනස් වෙනවද කියලා.

    ඒක මගේ වගකීමක් නෙවෙයිනේ? ඒක තරග සංවිධායකයන්ගේ වගකීමක්. උබලගේ වගකීම තමයි විනිවිධ භාවයක් ඇතිකිරිම. උබලා දැනගන්න ඕනේ මචන් තරගයක් තිබ්බාම, ඒක මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන විදියට කරන්න. දැන් උබ කියන්නේ මොකක්ද? උබ මට කියනවා ,තරගය සාධාරණ විදියට උනාද නැද්ද කියලා බලාගන්න ඇඩ්මින් ළගට යන්නලු. දැන් ඇඩ්මින්ද මේකේ සංවිධායක? උබ මොකද බන් පැත්තක ඉන්න ඇඩ්මින්ව මේකට ඇදලා ඌට වගකීමක් දෙන්නේ? අනේ මන්දා උබලට කොහොම තේරුම් කරන්නද කියලා. :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඒක මගේ වගකීමක් නෙවෙයිනේ? ඒක තරග සංවිධායකයන්ගේ වගකීමක්. උබලගේ වගකීම තමයි විනිවිධ භාවයක් ඇතිකිරිම. උබලා දැනගන්න ඕනේ මචන් තරගයක් තිබ්බාම, ඒක මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන විදියට කරන්න. දැන් උබ කියන්නේ මොකක්ද? උබ මට කියනවා ,තරගය සාධාරණ විදියට උනාද නැද්ද කියලා බලාගන්න ඇඩ්මින් ළගට යන්නලු. දැන් ඇඩ්මින්ද මේකේ සංවිධායක? උබ මොකද බන් පැත්තක ඉන්න ඇඩ්මින්ව මේකට ඇදලා ඌට වගකීමක් දෙන්නේ? අනේ මන්දා උබලට කොහොම තේරුම් කරන්නද කියලා. :D

    අනේ මන්දා උඹට මේවා කොහොම තේරුම් කරන්නද කියලා. දැන් උඹ කියන්නේ මම මොනවද කරන්න ඕනේ කියපං බලන්න.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    උබලගේ තරග කීයක් තිබ්බද බන්? ඔය හැම ත්‍රේඩ් එකටම ගිහින් බලන්න වෙලාවක් තිබ්බේ නෑ. මම මෙච්චර කල් දැක්ක දේවල් තමයි කිව්වේ. මම උබලගේ හැම ත්‍රේඩ් එකම හොදට පරික්ෂාකරානම් සමහර විට මීට වඩා දේවල් හොයාගන්න තිබ්බා කියලා හිතනවා. අර කළු චරිත ත්‍රේඩ් එක ගැන මම කිව්වේ නැද්ද? එහෙම කියලත් උබලට ඒක වහන්න වළියක් යන්නම උනානේ.

    ඒ උනාට ඉතිං පෝල් දාපු වෙලාවේ හරි මතක් කරන්න යුතුකමක් තිබ්බා උඹට, වගකීමකින් වැඩ කරන මෙම්බර් කෙනෙක් විදියට...

    ඒ ත්‍රෙඩ් එක වහන්න උනේ තරඟයේ තිබ්බ ප්‍රශ්නෙකටත් වඩා එතනදී මෙම්බර්ලා තමන්ගේ ඇරියස් කවර් කරගන්න උත්සාහ කරපු නිසා

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රතුපාට එකට උත්තරේ මෙතන තියනවා

    එතකොට උඹටම තේරෙයි....

    කොළපාට එකට උත්තරේ....

    ඉහත කී ක්ලෝස් පෝල් දාල තියන ත්‍රෙඩ් වල ඉන්න උන් නම් හොඳට තේරුම් ගන්න පුළුවන් බං මාස දෙකක් ත්‍රෙඩ් එකේ කැරකුණාම:yes:....ඔන්න උඹ වගේ උන් නම් මෙලෝ සම්මජ්ජාතියකට තේරුම් ගන්න බෑ

    උබේ ඔය හැම එකටම උත්තර මම එකපාරම දීලා ඇති ඔය පෝස්ට් එකේ. ඒක උබ තේරුම් ගත්තේ නැති උනාට මට කරන්න දෙයක් නෑ.
    උබලගේ වැරදි පෙන්නුවට උබලා ඒක පිළිගන්නේ නෑ. උබලා 2016 මේක කරත් අසාර්ථකම තමයි ඔය විදියට හිතන එක වෙනස් කරගත්තේ නැත්නම්. මට උබලා එක්ක පෞද්ගලික තරහක් නෑ. ඔන්න මම දැක්ක එක කිව්වා, එච්චරයි මට කියන්න තියෙන්නේ.

    උඹ වගේ උන් නම් මෙලෝ සම්මජ්ජාතියකට තේරුම් ගන්න බෑ
    හරි මම මොන වගේ එකෙක්ද කියපන් බලන්න?

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    ඒක මගේ වගකීමක් නෙවෙයිනේ? ඒක තරග සංවිධායකයන්ගේ වගකීමක්. උබලගේ වගකීම තමයි විනිවිධ භාවයක් ඇතිකිරිම. උබලා දැනගන්න ඕනේ මචන් තරගයක් තිබ්බාම, ඒක මිනිස්සුන්ට විශ්වාසයක් ඇති වෙන විදියට කරන්න. දැන් උබ කියන්නේ මොකක්ද? උබ මට කියනවා ,තරගය සාධාරණ විදියට උනාද නැද්ද කියලා බලාගන්න ඇඩ්මින් ළගට යන්නලු. දැන් ඇඩ්මින්ද මේකේ සංවිධායක? උබ මොකද බන් පැත්තක ඉන්න ඇඩ්මින්ව මේකට ඇදලා ඌට වගකීමක් දෙන්නේ? අනේ මන්දා උබලට කොහොම තේරුම් කරන්නද කියලා. :D

    උඹට අපිව අවිශ්වාස නිසානේ බොල ඇඩ්මින්ගෙන්වත් අහන්න කිව්වේ....

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ කියන එව්න් එලකිරිය හරහා ගොඩ නැගුනු විස්වාසය කියන දේ ගැන වචනයක් වත් දන්නෙ නැති එව්න්. මගේ ත්‍රෙඩ් බලන කීදෙනෙක් මාව විස්වාස කරනවද. ඒ විස්වාසය උඩ තමයි අපි බය නැතුව වැඩකට බහින්නේ කියලා මුන්ට තේරෙන්නේ නෑ. අපි මේ එලකිරියේ එව්න් වෙනුවෙන් ත්‍රෙඩ් හදන්න පැය ගනන් දවස් ගනං මහන්සි වෙලා තියනවා. ඒවා මේ අහසින් පාත් වෙලා මේවා උඩින් පල්ලෙන් කියවලා පල් හෑලි ගහන එව්න්ට තේරනේනෙ නෑ.