උබේ ඔය හැම එකටම උත්තර මම එකපාරම දීලා ඇති ඔය පෝස්ට් එකේ. ඒක උබ තේරුම් ගත්තේ නැති උනාට මට කරන්න දෙයක් නෑ.
උබලගේ වැරදි පෙන්නුවට උබලා ඒක පිළිගන්නේ නෑ. උබලා 2016 මේක කරත් අසාර්ථකම තමයි ඔය විදියට හිතන එක වෙනස් කරගත්තේ නැත්නම්. මට උබලා එක්ක පෞද්ගලික තරහක් නෑ. ඔන්න මම දැක්ක එක කිව්වා, එච්චරයි මට කියන්න තියෙන්නේ.
හරි මම මොන වගේ එකෙක්ද කියපන් බලන්න?
මං ඔතන ප්රශ්න අහල නෑ...බීලද ඉන්නේ
වැරදි පෙන්නපු හැම වෙලේම ඒ වැරදි හදාගත්තා මචං.... කිඹුල අයිය කළු චරිතය ත්රෙඩ් එකේ කිව්වාම ඒක පිළිගත්තා....මාව නැගී එන තරුව වෙන්න ඡන්ද හම්බුනාට ඒක හර්ෂට දුන්නේ ජජ් කෙනෙක් වෙලා ඉන්න ගමන් සම්මානයක් ගන්න එක වැරැද්දක් කියල හිතුන නිසා...එහෙම දකින දකින වැරදි අපි හදාගත්තා....අවුල තියෙන්නේ ඔක්කොම වැරදි පෙන්නන්නේ මේක ඉවර වෙනකං ඉඳලා වීමයි...
සම්මජ්ජාතියකට තේරුම් ගන්න බෑ කිව්වාම මොනවගේද කියලා ආයේ අහන්නේ ඇයි බං






...
ඒ නිසා එයාට සම්මානයක් ලැබුණ එක ගැන නම් ඇත්තටම සතුටුයි..

....