පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට ....මෙවැන්නක් සංවිධානය කිරීමට කෑ යුතු කට්ට දන්නෝ දනිති. අනික මේක කලා කියා මොවුන්ට හම්බෙන ලබ්බක් නැත.

පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ කෘතඥතාපූර්වක උත්තමාචාරය පිරිනමමි. මෙවැන්නක් සංවිධානය කිරීමට කෑ යුතු කට්ට දන්නෝ දනිති. අනික මේක කලා කියා මොවුන්ට හම්බෙන ලබ්බක් නැත.අඩුපාඩු තියෙනවාය. මොකද අපි සියළු ම දෙනා පුහුදුන් මනුෂ්‍යයන් වන නිසා. ඒ නිසායි මම අඩුපාඩු තිබිය දී පවා ඔවුන් ගේ වෙර සහ වෙහෙස මෙසේ වර්ණනා කරන්නේ සහ ඔවුන වෙනුවෙන් පෙනී සිටින්නේ.
දෙවනුව, මා මෙහි සම්මානයකට යෝජනා කල සමාජිකයන් සහ මා ඒ වෙනුවෙන් ඔසවා තැබීමට ඡන්ද භාවිතා කළ එළිකිරියන් ඉතාමත් සහෝදරාත්මකව සිහිකරමි. ඔබ සියලු ම දෙනාට ස්තූතියි!
සංවිධායක සොයුරන් මෙහි පලවී ඇති විවේචන වලින් අධෛර්යමත් නොවන ලෙස ඉල්ලා සිටිමි. එයින් සමහර ඒවා සාධාරණයය. මා දැඩි ලෙස එරෙහි වූයේ කළු චරිතයේ ඡන්ද අපේක්ෂකයන් අතර කළු නොවන අළු චරිතද සිටීම නිසා ය. එවැන්නක් කලෙකට පෙර ද පැවති තරගයක තිබූ අතර එහි තේමාව වූයේ එළකිරියේ වඩාත් ම අසම්මත චරිතය යන්නට. එවර තේරුනේ මාගේ මිත්‍ර ඔරියන් හුටුමාණන්ය. එ තරගය සංවිධානය කල සස්ලිට් ට මා පැවසුයේ ඒ සම්මානය ඔහුට දෙනාවාට වඩා සුනඛයෙකු ගේ පශ්චාත් භාගයේ එල්ලීම හොද බවය. ඒ මගේ මතයය. නමුත් බහුතරය යම් මතයක් දරන විට දී එය කෙතරම් සදොස් වුව ද අපට එයට ඉඩදීමට සිදුවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.(මා එය විශ්වාස නොකරමි, එය වෙන කතාවකි!) එනිසා විවේචන යහපත් අතට ගෙන ඔබ ගේ මේ සත් ක්‍රියාව පිළිබද පසුතැවිල්ලක් ඇති කර නොගන්නා ලෙස මම උදක් ම ඉල්ලා සිටිමි. ඒ මෙවැන්නක් සංවිධානය කිරීම මට බැරි නිසා සහ එහි අසීරු බව සම්මාන උළෙළ දෙකකට යන්තං කර ගැසූ මම දන්නා නිසා ය.
අර මගේ නම DK ලෙස ඡන්ද විමසීමක සදහන් කල සොයුරා ඒ ගැන එච්චර වද නොවී සිටිය මනායැ. ඒ ගැන නම් මම බලු මයිලක් තරම්වත් නොතැකුවෙමි. ලබන වරක දී ඡන්ද විමසීම් සියල්ල ඕපන් පෝල් ලෙස යොදා ගැනීම සම්මාන තරගයේ විනිවිද භාවය උත්කර්ෂයට නංවන්නක් බව සිහිතබා ගතහොත් එය පමණක් වටී යයි මම සිතමි. එසේ ම අර කළු චරිතය වෙනුවට අභවය චරිතය හෝ අසම්මත චරිතය තේරීම මෙන් ම, එයට ලැබෙන නාම යෝජනා එළකිරියේ අතිශය මධ්‍යස්ථ මතධාරී සොයුරු/සොයුරියන් ටික දෙනෙක් ගේ මතය විමසා හෝ පෙරහන් කොට ඡන්දය සදහා ඉදිරිපත් කිරීම යෝජනා කරමි. එවැන්නත් තිබිය යුතුය. එවැන්නක් මගින් මෙහි ඩෙගා නටන නිගණ්ඨයන් ඔවුන්ට මේ සමාජය තුල ඇති ප්‍රතිරෝධය හදුනා ගෙන යහපත් තත්ත්වයකට ඒම එවැන්නක මුඛ්‍ය පරමාර්ථය විය යුතුය.
අවසනට....
මෙය සංවිධානය කළ මාගේ සකියනි, නුඹලා මේ සමාජයේ චිර ජීවනය පිණිස ගත් මේ වෙහෙස මා ඉතාමත් ඉහලින් අගය කරන බව නැවතත් කියමි.
තොප සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!

පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ කෘතඥතාපූර්වක උත්තමාචාරය පිරිනමමි.
තොප සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!

මුලින් නම් හිතුවේ ආයේ නම් මේ වගේ දේවල් වලට
කර ගහන්නේ නැහැ කියලා.
එත් මිනිස්සු කියපු දේවල් නිසා හිතා ගත්තා.
අනිවාරයෙන් තව එකක් කරනවා කියල .
අන්න එහෙම හිතනව නං එච්චරයි.......මුලින් නම් හිතුවේ ආයේ නම් මේ වගේ දේවල් වලට
කර ගහන්නේ නැහැ කියලා.
එත් මිනිස්සු කියපු දේවල් නිසා හිතා ගත්තා.
අනිවාරයෙන් තව එකක් කරනවා කියල .

පළමුවෙන් ම, මේ ජාලගත සම්මාන උත්සවය කට්ට කාගෙන, දොස් අහගෙන, හිත් අමාරුකං විද ගෙන සංවිධානය කරපු ටොම් ඇතුළු සංවිධායක මණ්ඩලයට මාගේ කෘතඥතාපූර්වක උත්තමාචාරය පිරිනමමි. මෙවැන්නක් සංවිධානය කිරීමට කෑ යුතු කට්ට දන්නෝ දනිති. අනික මේක කලා කියා මොවුන්ට හම්බෙන ලබ්බක් නැත.අඩුපාඩු තියෙනවාය. මොකද අපි සියළු ම දෙනා පුහුදුන් මනුෂ්‍යයන් වන නිසා. ඒ නිසායි මම අඩුපාඩු තිබිය දී පවා ඔවුන් ගේ වෙර සහ වෙහෙස මෙසේ වර්ණනා කරන්නේ සහ ඔවුන වෙනුවෙන් පෙනී සිටින්නේ.
දෙවනුව, මා මෙහි සම්මානයකට යෝජනා කල සමාජිකයන් සහ මා ඒ වෙනුවෙන් ඔසවා තැබීමට ඡන්ද භාවිතා කළ එළිකිරියන් ඉතාමත් සහෝදරාත්මකව සිහිකරමි. ඔබ සියලු ම දෙනාට ස්තූතියි!
සංවිධායක සොයුරන් මෙහි පලවී ඇති විවේචන වලින් අධෛර්යමත් නොවන ලෙස ඉල්ලා සිටිමි. එයින් සමහර ඒවා සාධාරණයය. මා දැඩි ලෙස එරෙහි වූයේ කළු චරිතයේ ඡන්ද අපේක්ෂකයන් අතර කළු නොවන අළු චරිතද සිටීම නිසා ය. එවැන්නක් කලෙකට පෙර ද පැවති තරගයක තිබූ අතර එහි තේමාව වූයේ එළකිරියේ වඩාත් ම අසම්මත චරිතය යන්නට. එවර තේරුනේ මාගේ මිත්‍ර ඔරියන් හුටුමාණන්ය. එ තරගය සංවිධානය කල සස්ලිට් ට මා පැවසුයේ ඒ සම්මානය ඔහුට දෙනාවාට වඩා සුනඛයෙකු ගේ පශ්චාත් භාගයේ එල්ලීම හොද බවය. ඒ මගේ මතයය. නමුත් බහුතරය යම් මතයක් දරන විට දී එය කෙතරම් සදොස් වුව ද අපට එයට ඉඩදීමට සිදුවේ. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි.(මා එය විශ්වාස නොකරමි, එය වෙන කතාවකි!) එනිසා විවේචන යහපත් අතට ගෙන ඔබ ගේ මේ සත් ක්‍රියාව පිළිබද පසුතැවිල්ලක් ඇති කර නොගන්නා ලෙස මම උදක් ම ඉල්ලා සිටිමි. ඒ මෙවැන්නක් සංවිධානය කිරීම මට බැරි නිසා සහ එහි අසීරු බව සම්මාන උළෙළ දෙකකට යන්තං කර ගැසූ මම දන්නා නිසා ය.
අර මගේ නම DK ලෙස ඡන්ද විමසීමක සදහන් කල සොයුරා ඒ ගැන එච්චර වද නොවී සිටිය මනායැ. ඒ ගැන නම් මම බලු මයිලක් තරම්වත් නොතැකුවෙමි. ලබන වරක දී ඡන්ද විමසීම් සියල්ල ඕපන් පෝල් ලෙස යොදා ගැනීම සම්මාන තරගයේ විනිවිද භාවය උත්කර්ෂයට නංවන්නක් බව සිහිතබා ගතහොත් එය පමණක් වටී යයි මම සිතමි. එසේ ම අර කළු චරිතය වෙනුවට අභවය චරිතය හෝ අසම්මත චරිතය තේරීම මෙන් ම, එයට ලැබෙන නාම යෝජනා එළකිරියේ අතිශය මධ්‍යස්ථ මතධාරී සොයුරු/සොයුරියන් ටික දෙනෙක් ගේ මතය විමසා හෝ පෙරහන් කොට ඡන්දය සදහා ඉදිරිපත් කිරීම යෝජනා කරමි. එවැන්නත් තිබිය යුතුය. එවැන්නක් මගින් මෙහි ඩෙගා නටන නිගණ්ඨයන් ඔවුන්ට මේ සමාජය තුල ඇති ප්‍රතිරෝධය හදුනා ගෙන යහපත් තත්ත්වයකට ඒම එවැන්නක මුඛ්‍ය පරමාර්ථය විය යුතුය.
අවසනට....
මෙය සංවිධානය කළ මාගේ සකියනි, නුඹලා මේ සමාජයේ චිර ජීවනය පිණිස ගත් මේ වෙහෙස මා ඉතාමත් ඉහලින් අගය කරන බව නැවතත් කියමි.
තොප සියළු ම දෙනා හට යථාලාභසංතුෂ්ඨිමත් සුබ අනාගතයක් වේවා!!!!
යේක උම්බට හොද්දට තේරුනා....මේ පහල ඉන්න වේෂිට තමා තේරුනේ නේ ගානවා........බොහොම ඉෂ්තුති කෙබුල මාතියා

ඔක්කොමත් හරි...![]()
කමෙන්ට් එක කියෝ ගන්න ගියාට වැඩි වෙලාවක් ගියා අර අන්තිමට කියල තියෙන සුබ අනාගතේට කලින් වචනේ කියෝ ගන්න....
යේක උම්බට හොද්දට තේරුනා....මේ පහල ඉන්න වේෂිට තමා තේරුනේ නේ ගානවා........
අඩෙ යප්පා මේකල ට ඔටු හුජ්ජ තමා පොවාන්නඩ වෙනවා.....ඇෂ් ඇරෙන්නඩ......![]()
මෝඩ ශින්හලයට තියෙන්නේ කුරුම්බා ගෙඩියක් බිලා ඉන්න තමා... මුලින් නම් හිතුවේ ආයේ නම් මේ වගේ දේවල් වලට
කර ගහන්නේ නැහැ කියලා.
එත් මිනිස්සු කියපු දේවල් නිසා හිතා ගත්තා.
අනිවාරයෙන් තව එකක් කරනවා කියල .

හොදම ඉවුම් පිහුම් ත්‍රෙඩ් එක 2015
තරග අංශය භාර ගරු විනිසුරු තුමා විදිහට කටයුතු කලේ cedric1986 සහෝදරයා.
සම්මානය හිමි වෙන්නේ Sriboysl සහෝදරයට.
![]()
-----------------------------
එළකිරි සොයුරු මිස්ටර් ටොම්
ගසා අත වැඩකට ...බැරෑරුම්
අසා කප්පරක් කුණු ..බැණුම්
කළ මේ දෙයට මා තුති වෙම්

යේක උම්බට හොද්දට තේරුනා....මේ පහල ඉන්න වේෂිට තමා තේරුනේ නේ ගානවා........
අඩෙ යප්පා මේකල ට ඔටු හුජ්ජ තමා පොවාන්නඩ වෙනවා.....ඇෂ් ඇරෙන්නඩ......![]()

එහෙම දෙයක් නෙවෙයි බන්. ක්ලෝස් පෝල් දාල තියෙන්නෙ ඒ ත්‍රෙඩ් වල උන් ශුවර් නිසාලු. බඩී සහෝදරයට හම්බෙලා තියෙන වෝට්ස් වලින් 46ක් ෆේක් ඒව කියල අයින් කරල ත්යෙනව. මෙතනම තියෙනව නේද පරස්පරය.